අපේ ගෙදරට ලියුම් හෝ ගාලා එවලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මැකුවට වැඩක් නෑ බන් එකෙක් කෝට් කරලා
    ඒක නෙමේ එඩ්‍රස් එක කොහෙන්ද ගත්තේ

    උඹටමයි මෛ්කේ උන් ආතල් දෙන්නේ සහ ගන්නේ
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    උඹ මේකේ address එක කොහේ හරි දැම්මද? එනික මේකේ උඹත් එක්ක ඉන්න ජන්ම වයිරක්කාරයා කවුද ඒ වගේම උ නිකමෙක් වෙන්නත් ඕන වැඩක් නොකර ගෙදර ඉන්න බැරි කමට එවන්න ඇති
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මු කිව්වොත් නම් සිග්නල් නෑ අරකයි මේකයි ඩයලොග් එකට බැන්නා හච් එකට බැන්නා මට සිග්නල් නෑ ඉහි ඉහී ඉහී දොංගල් එක අව්වේ තියන්න ඕන සිග්නල් නෑ ඉහී ඉහී customer care එකේ හිටපු ගෑනිට බැන්නා ඉහී ඉහී

    හැබැයි බලන බලන වෙලාවට මුගෙන් thread එකක් තියෙනවා මේකේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔයාලා හිත ගන්න දෙයක් හිතා ගන්න මමනම් කිව්වේ ඇත්ත
    මගේ ගෙදරට පොස්ට් එකේ එවලා තිබුණා ලියුම් වගයක්
    කොහොමත් මම එළකිරි එකට අය එන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා
    ඒවපු ලිවුම් වල Photos දාපන් බලන්න
    එහෙම දාන්න බැරි නම් උබ කියන්නේ බොරුවක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    උඹ මේකේ address එක කොහේ හරි දැම්මද? එනික මේකේ උඹත් එක්ක ඉන්න ජන්ම වයිරක්කාරයා කවුද ඒ වගේම උ නිකමෙක් වෙන්නත් ඕන වැඩක් නොකර ගෙදර ඉන්න බැරි කමට එවන්න ඇති
    මගේ බිස්නස් එකේ Address එකට එවලා තිබුනේ මචන්
    කොම්පැනියේ නම දාලා
    IT Manager කියලා දාලා එවලා තිබුනේ
    මගේ නම තිබුනේ නැහැ එකේ
    එත් කොහෙන් දැම්මා ද කියලා පෙන්නේ නැහැ එකේ

    ඒවපු ලිවුම් වල Photos දාපන් බලන්න
    එහෙම දාන්න බැරි නම් උබ කියන්නේ බොරුවක්
    දාන්නම් මචන්
    ------ Post added on Jun 4, 2024 at 2:53 PM
     
    • Like
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    කොහොමත් මම එළකිරි එකට අය එන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා

    අන්තිම ලාස්ට් ෆයිනල් පාරටද මේ කියන්නේ 🤭 🤭
     
    • Haha
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    ගෙදරට ආව ප්රින්ට් අවුට්වල පොටෝ එකක් දාපන්, නැත්තන් උබ පොන්නයෙක්

    @Nadun26

    උඹ මේකේ address එක කොහේ හරි දැම්මද? එනික මේකේ උඹත් එක්ක ඉන්න ජන්ම වයිරක්කාරයා කවුද ඒ වගේම උ නිකමෙක් වෙන්නත් ඕන වැඩක් නොකර ගෙදර ඉන්න බැරි කමට එවන්න ඇති
    :rolleyes:
    මහ වලියක පෙර නිමිති පෙනෙනවා..
    කවුලුව අතරින් කලුවෙක් එනවා...//

    ------ Post added on Jun 4, 2024 at 3:05 PM
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    ඒවපු ලිවුම් වල Photos දාපන් බලන්න
    එහෙම දාන්න බැරි නම් උබ කියන්නේ බොරුවක්
    paya keepayak gihillath muta tama photos daanna bari unna kiyanne... muu karanne boruwak..
     
    • Haha
    • Like
    Reactions: NaiRobi and 2osama

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    අපිව මඩ වනවා වගේ 🤦🤦
    me porath ara anurada wage ubalagen wenama fun ekak ganne. :lol:

    matanam hitenne nadun26 kiyanne nevermindNevergiveup and anuradara kiyanneth, ekama ekaage avatara 3k kiyalaa.. mokada undenna muge thread walata bohovita reply karanne naa

    anyway.. apith elakiri awahama serious Thread walata reply karanna kamathi help ekak widiyata.. eth prasne tiyenne mun apen arthal gannawada kiyala prasnayak tiyenawaa :unsure:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    matanam hitenne nadun26 kiyanne nevermindNevergiveup and anuradara kiyanneth, ekama ekaage avatara 3k kiyalaa.. mokada undenna muge thread walata bohovita reply karanne naa

    anyway.. apith elakiri awahama serious Thread walata reply karanna kamathi help ekak widiyata.. eth prasne tiyenne mun apen arthal gannawada kiyala prasnayak tiyenawaa :unsure:
    :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    ඔයාලා හිත ගන්න දෙයක් හිතා ගන්න මමනම් කිව්වේ ඇත්ත
    මගේ ගෙදරට පොස්ට් එකේ එවලා තිබුණා ලියුම් වගයක්
    කොහොමත් මම එළකිරි එකට අය එන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා
    photo dapan balanna
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    6uGDa4g.png

    ලඟ පාත කෙල්ලෙක් පස්සෙ එහෙම ගියාද?
    සමහර එවුන් වාත වෙන එවුන්ට ඔය වගේ ආතල් දෙනවා.
    පත්තරේ ලුහුඬු දැන්වීමක් දාලා වෙන්න ඇති... මතක් කොරලා බලපන් ටිකක්