අපේ ගෙදරට ලියුම් හෝ ගාලා එවලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඒවපු ලිවුම් වල Photos දාපන් බලන්න
    එහෙම දාන්න බැරි නම් උබ කියන්නේ බොරුවක්
    මේ තියෙන්නේ ඒවා අනිත් එව්වා නම් අමමා කෑලි කෑලි ඉරලා දැම්මා , පිළියන්දල , දෙහිවල පැත්තේ තැන් වගයක්

    mr6zD6yWHT.jpeg

    VlVnHqP520.jpeg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ තියෙන්නේ ඒවා අනිත් එව්වා නම් අමමා කෑලි කෑලි ඉරලා දැම්මා , පිළියන්දල , දෙහිවල පැත්තේ තැන් වගයක්

    mr6zD6yWHT.jpeg

    VlVnHqP520.jpeg
    අම්මා ඇහුවද මචං මොනද මේ කියලා
    අම්මා දන්නවද විස්තරේ
    අම්මට කේන්ති ගිහින්ද
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,150
    3,095
    113
    මේ තියෙන්නේ ඒවා අනිත් එව්වා නම් අමමා කෑලි කෑලි ඉරලා දැම්මා , පිළියන්දල , දෙහිවල පැත්තේ තැන් වගයක්

    mr6zD6yWHT.jpeg

    VlVnHqP520.jpeg
    Bro, I seriously feel sorry for you.
    Don't know what to say.

    One advice - Leave Elakiri and come back with another anonymous username. Be careful not to mix your real life with what you post here.
     
    • Like
    Reactions: KrishanL89

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    අම්මා ඇහුවද මචං මොනද මේ කියලා
    අම්මා දන්නවද විස්තරේ
    අම්මට කේන්ති ගිහින්ද
    අම්ම දන්නවා මම එළකිරි එකේ ඉන්නවා කියලා මම අහන දේවල් දන්නවා මේකට යන්න එපා කියල නම් කියනවා නිතර , මේකේ අය එක එක ඒවා කියනකොට හයියෙන් කීබෝඩ් එක Type කරනකොට දන්නවා වලියක් කියලා
    ඉතින් අවුලක් නැහැ , අර මම thread එකක් දැම්මේ අම්මට බොරුවක් කිව්වා කියලා එකේ Print Out එකක් මට එවලා තිබුනේ. නදුන්ගේ අම්මට කියලා. මෝඩයා බුරුවා කියලා කෑගැහුවා එයාට ප්‍රශ්නයක් නැහැ ඕක ලියුම් කාරයා කඩලා එව්ව්ව නම කියලා තමා ගැටළුව මගේ ලොකු මාමා රට ගිහින් අතුරු දහන් 92 කාලේ ලොකු නැන්දා මගේ නෑ අය එක්ක එකතු වෙලා අපේ ගෙදරට ලියුම් එවන්න කලින් කඩනවා ලොකු මාමා එවනවා ද බලන්න.

    තව පොලිසියේ පැමනිල්ලක් දාලා තියෙනවා ලොකු මාමා අපේ ගෙදරට ලියුම් එවනවා කියලා එක නිසා ගෙදරට එන ලියුම් පොලිසියෙන් කඩනවා ,අච්චි ගේ මල ගෙදර දවසේ cid එකෙන් දැම්මා කියලා උන් කියනවා ලොකු මාමා අවොත් අල්ල ගන්න. ඉතින් ඔය වගේ කෙස් නිසා අපේ ලියුම් කඩනවා
    . අපි ජොබ් වලට දාපු ලියුම් , තව වැදගත් තැන් වලට දාපු ලියුම් මට එන්නේ නැහැ මේ කෙස් එක නිසා

    අම්මා ගේ NIC එක කඩලා ආවේ කියල මම thread එකක් දැම්මේ , එකත් කඩලා එවල තියෙනේ උන්
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ තියෙන්නේ ඒවා අනිත් එව්වා නම් අමමා කෑලි කෑලි ඉරලා දැම්මා , පිළියන්දල , දෙහිවල පැත්තේ තැන් වගයක්

    mr6zD6yWHT.jpeg

    VlVnHqP520.jpeg
    මේ වගේ ලියුම් උසස්පෙළ විභාගෙන් පස්සේ ලංකාවේ හැම ගෙදරකටම වගේ යවනවා එක එක ටියුෂන් ආයතන වලින්. අපිටත් එනවා. මේ නං එහෙම එකක් මම හිතන්නේ. එළකිරි එකෙන් කියලා ආපු ලියුම දාපන් බලන්න, පැහැදිලි ෆොටෝ එකක්. මේ වගේ පොට්ට කැමරා වලින් ගත්තු අපැහැදිලි ෆොටෝ එකක් නැතුව.
     
    • Haha
    Reactions: Wadakaru

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    අම්ම දන්නවා මම එළකිරි එකේ ඉන්නවා කියලා මම අහන දේවල් දන්නවා මේකට යන්න එපා කියල නම් කියනවා නිතර , මේකේ අය එක එක ඒවා කියනකොට හයියෙන් කීබෝඩ් එක Type කරනකොට දන්නවා වලියක් කියලා
    ඉතින් අවුලක් නැහැ , අර මම thread එකක් දැම්මේ අම්මට බොරුවක් කිව්වා කියලා එකේ Print Out එකක් මට එවලා තිබුනේ. නදුන්ගේ අම්මට කියලා
    උබ, ටවමත් උබට හිතෙන හැමදේම අම්මට කියවනවද බන් පොඩි කාලේ වගේ :O
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    මේ වගේ ලියුම් උසස්පෙළ විභාගෙන් පස්සේ ලංකාවේ හැම ගෙදරකටම වගේ යවනවා එක එක ටියුෂන් ආයතන වලින්. අපිටත් එනවා. මේ නං එහෙම එකක් මම හිතන්නේ. එළකිරි එකෙන් කියලා ආපු ලියුම දාපන් බලන්න, පැහැදිලි ෆොටෝ එකක්. මේ වගේ පොට්ට කැමරා වලින් ගත්තු අපැහැදිලි ෆොටෝ එකක් නැතුව.
    :yes: :yes:

    Apitath aawa
     
    Rastapopoulos

    Well-known member
  • printout කරලා ලියුම් යවපු එක කියෙවුවට පස්සේ හිතනවා මේකේ ඉන්න පිස්සට ඒක කරන්න. මරාගෙන මැරෙයි මස්සිනා එක්ක කැරි ආතල් එකක් වෙන්නේ එහෙම උනොත්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මේ වගේ ලියුම් උසස්පෙළ විභාගෙන් පස්සේ ලංකාවේ හැම ගෙදරකටම වගේ යවනවා එක එක ටියුෂන් ආයතන වලින්. අපිටත් එනවා. මේ නං එහෙම එකක් මම හිතන්නේ. එළකිරි එකෙන් කියලා ආපු ලියුම දාපන් බලන්න, පැහැදිලි ෆොටෝ එකක්. මේ වගේ පොට්ට කැමරා වලින් ගත්තු අපැහැදිලි ෆොටෝ එකක් නැතුව.
    IT Manager
    Hosting
    කියල එවනවා ද බන් කොම්පැනි Address වලට මට වැඩ බෑ කියල අපහස කරන්න වගේ නේ මේක එවල තියෙන්නේ ඌ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔයාලා හිත ගන්න දෙයක් හිතා ගන්න මමනම් කිව්වේ ඇත්ත
    මගේ ගෙදරට පොස්ට් එකේ එවලා තිබුණා ලියුම් වගයක්
    කොහොමත් මම එළකිරි එකට අය එන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා
    pirimiyek weyan ponnayek wenna epa, konda kelin thiyan weda karapan, yana kiuwa nam palayan thawa puka denne nathuwa
    uba apahu awoth ubage jathakaya gena mata katha karanan wenawa
     
    • Haha
    Reactions: Wadakaru

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    IT Manager
    Hosting
    කියල එවනවා ද බන් කොම්පැනි Address වලට මට වැඩ බෑ කියල අපහස කරන්න වගේ නේ මේක එවල තියෙන්නේ ඌ
    ඔව්. එවනවා. අපෙත් ඔෆිස් වලට එනවා ඕනි තරං ඔය වගේ.
     
    • Like
    Reactions: KrishanL89