pora town gihin photo ganna elakiri post, hosting ad tikak print out aran enna..@Nadun26 photo damme naththan uba boru karayek kiyala apita kiyana wenawa

මේ තියෙන්නේ ඒවා අනිත් එව්වා නම් අමමා කෑලි කෑලි ඉරලා දැම්මා , පිළියන්දල , දෙහිවල පැත්තේ තැන් වගයක්ඒවපු ලිවුම් වල Photos දාපන් බලන්න
එහෙම දාන්න බැරි නම් උබ කියන්නේ බොරුවක්
අම්මා ඇහුවද මචං මොනද මේ කියලාමේ තියෙන්නේ ඒවා අනිත් එව්වා නම් අමමා කෑලි කෑලි ඉරලා දැම්මා , පිළියන්දල , දෙහිවල පැත්තේ තැන් වගයක්
![]()
![]()
Bro, I seriously feel sorry for you.මේ තියෙන්නේ ඒවා අනිත් එව්වා නම් අමමා කෑලි කෑලි ඉරලා දැම්මා , පිළියන්දල , දෙහිවල පැත්තේ තැන් වගයක්
![]()
![]()
අම්ම දන්නවා මම එළකිරි එකේ ඉන්නවා කියලා මම අහන දේවල් දන්නවා මේකට යන්න එපා කියල නම් කියනවා නිතර , මේකේ අය එක එක ඒවා කියනකොට හයියෙන් කීබෝඩ් එක Type කරනකොට දන්නවා වලියක් කියලාඅම්මා ඇහුවද මචං මොනද මේ කියලා
අම්මා දන්නවද විස්තරේ
අම්මට කේන්ති ගිහින්ද
මේ වගේ ලියුම් උසස්පෙළ විභාගෙන් පස්සේ ලංකාවේ හැම ගෙදරකටම වගේ යවනවා එක එක ටියුෂන් ආයතන වලින්. අපිටත් එනවා. මේ නං එහෙම එකක් මම හිතන්නේ. එළකිරි එකෙන් කියලා ආපු ලියුම දාපන් බලන්න, පැහැදිලි ෆොටෝ එකක්. මේ වගේ පොට්ට කැමරා වලින් ගත්තු අපැහැදිලි ෆොටෝ එකක් නැතුව.මේ තියෙන්නේ ඒවා අනිත් එව්වා නම් අමමා කෑලි කෑලි ඉරලා දැම්මා , පිළියන්දල , දෙහිවල පැත්තේ තැන් වගයක්
![]()
![]()
උබ, ටවමත් උබට හිතෙන හැමදේම අම්මට කියවනවද බන් පොඩි කාලේ වගේ :Oඅම්ම දන්නවා මම එළකිරි එකේ ඉන්නවා කියලා මම අහන දේවල් දන්නවා මේකට යන්න එපා කියල නම් කියනවා නිතර , මේකේ අය එක එක ඒවා කියනකොට හයියෙන් කීබෝඩ් එක Type කරනකොට දන්නවා වලියක් කියලා
ඉතින් අවුලක් නැහැ , අර මම thread එකක් දැම්මේ අම්මට බොරුවක් කිව්වා කියලා එකේ Print Out එකක් මට එවලා තිබුනේ. නදුන්ගේ අම්මට කියලා
මේ වගේ ලියුම් උසස්පෙළ විභාගෙන් පස්සේ ලංකාවේ හැම ගෙදරකටම වගේ යවනවා එක එක ටියුෂන් ආයතන වලින්. අපිටත් එනවා. මේ නං එහෙම එකක් මම හිතන්නේ. එළකිරි එකෙන් කියලා ආපු ලියුම දාපන් බලන්න, පැහැදිලි ෆොටෝ එකක්. මේ වගේ පොට්ට කැමරා වලින් ගත්තු අපැහැදිලි ෆොටෝ එකක් නැතුව.

ඒකනේ. නදුනයට හැමදේම සැකකරන මානසික ලෙඩක්ද කොහෙද![]()
Apitath aawa
IT Managerමේ වගේ ලියුම් උසස්පෙළ විභාගෙන් පස්සේ ලංකාවේ හැම ගෙදරකටම වගේ යවනවා එක එක ටියුෂන් ආයතන වලින්. අපිටත් එනවා. මේ නං එහෙම එකක් මම හිතන්නේ. එළකිරි එකෙන් කියලා ආපු ලියුම දාපන් බලන්න, පැහැදිලි ෆොටෝ එකක්. මේ වගේ පොට්ට කැමරා වලින් ගත්තු අපැහැදිලි ෆොටෝ එකක් නැතුව.
pirimiyek weyan ponnayek wenna epa, konda kelin thiyan weda karapan, yana kiuwa nam palayan thawa puka denne nathuwaඔයාලා හිත ගන්න දෙයක් හිතා ගන්න මමනම් කිව්වේ ඇත්ත
මගේ ගෙදරට පොස්ට් එකේ එවලා තිබුණා ලියුම් වගයක්
කොහොමත් මම එළකිරි එකට අය එන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා
ඔව්. එවනවා. අපෙත් ඔෆිස් වලට එනවා ඕනි තරං ඔය වගේ.IT Manager
Hosting
කියල එවනවා ද බන් කොම්පැනි Address වලට මට වැඩ බෑ කියල අපහස කරන්න වගේ නේ මේක එවල තියෙන්නේ ඌ
මම එක පාරක් පඩයක් යැව්වමම හූවක් එවුවා ලිවුමක දාල.