අපේ ගෙදරට හොරු පැන්නා..

අපේ ගෙදරට හොරු පැන්නා..

මගේ ගෙදරට හොරු පැන්නා..
:( :(
මචන් ලා උන දේ උනා..
නැති උන දේවල් ආපහු හම්බෙන්නේ නෑ ..

මේ ගැන එළකිරියේ ඉන්න කට්ටියව දැනුවත් කලොත් හොදයි කියලා හිතුනා..

අදම ගෙදර ගියාම බලපල්ලා ජනෙල් ග්‍රිල් වලට මොනාද ඇණ දාල තියෙන්නේ කියලා..
මේ ජාතිය ඒවානම්;
screw-nails.jpg

වහාම ක්‍රියාත්මක වෙයන්

අම්ම තාත්ත කවුරු මොන සද්දේ දැම්මත් කමක් නැ ; මෙන්න මේ ජාතියේ ඇණ ගහපල්ලා දිගට හරහට..

Steel_Concrete_Nail_factory_.jpg

ලස්සන කන්නද යකුනේ..
දුක් මහන්සියෙන් හම්බකරලා ගෙවල් වල බඩු පුරවන්නේ කුඩ්ඩන්ට ඕන ඕන වෙලාවට ගෙනියන්න නෙමෙයිනේ.

මට උන දෙයින් මම පාඩමක් ඉගෙනගත්තා ..
එකයි කියන්නේ..
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    motion detectors හයි කරපන්.. මම නම් දාල තියෙන්නෙ.. ටක් ගාලා අවුලක් උනොත් text එකක් එනවා.. video feed එකකුත් තියනවා..
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    mokadda e scene eka? ehema ekak ahala na ne..

    Grill walata currnt eka danna ona kiyanna hardware wala thiyenawa podi unit ekak. Eka set kalama anayak karakawwa gaman Grill ekata current eka enawa. Ita passe grill eka alluwama current eka wadinawa. janellekata 400 wage yanne :)
     
    චිරි චිරි වැස්ස;15064617 said:
    00020070.gif

    නිකමට හරි පොලෝසියට කියහන් බං.


    පොලිසි ගියා බන්..
    සාම්ප්‍රදායික ප්‍රශ්නේ ඇහුවා..
    "හොරාව දන්නවද "
    දන්නා එකෙක්නම් හොරකන් කරනවද බන් ඉල්ලන් යයි නේ..
    ඇරත් හොරව අහු උනානම් පොලිසියට එන්න වෙන්නේ උගේ මරණ පරික්ෂනෙට..

    දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි බන්..
     
    ai yako iskuruppu ana wenuwata kambi ana gahanna kiyanne... ekata hethu pehedili karapan balanna
    ඉස්කුරුප්පු ඇනේ නියනකින් ඕනම කෙනෙක්ට ගලවන්න පුලුවන් සහෝ.
    කම්බි ඇන දැම්මම ඒක ගලවගන්න ඔට්‍ටුවෙන්න වෙනව
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Grill walata currnt eka danna ona kiyanna hardware wala thiyenawa podi unit ekak. Eka set kalama anayak karakawwa gaman Grill ekata current eka enawa. Ita passe grill eka alluwama current eka wadinawa. janellekata 400 wage yanne :)

    OKEN HORA MERENAWADA BAN.