අපේ ගෙදරට හොරු පැන්නා..
මගේ ගෙදරට හොරු පැන්නා..

මචන් ලා උන දේ උනා..
නැති උන දේවල් ආපහු හම්බෙන්නේ නෑ ..
මේ ගැන එළකිරියේ ඉන්න කට්ටියව දැනුවත් කලොත් හොදයි කියලා හිතුනා..
අදම ගෙදර ගියාම බලපල්ලා ජනෙල් ග්රිල් වලට මොනාද ඇණ දාල තියෙන්නේ කියලා..
මේ ජාතිය ඒවානම්;
වහාම ක්රියාත්මක වෙයන්
අම්ම තාත්ත කවුරු මොන සද්දේ දැම්මත් කමක් නැ ; මෙන්න මේ ජාතියේ ඇණ ගහපල්ලා දිගට හරහට..
ලස්සන කන්නද යකුනේ..
දුක් මහන්සියෙන් හම්බකරලා ගෙවල් වල බඩු පුරවන්නේ කුඩ්ඩන්ට ඕන ඕන වෙලාවට ගෙනියන්න නෙමෙයිනේ.
මට උන දෙයින් මම පාඩමක් ඉගෙනගත්තා ..
එකයි කියන්නේ..

Enna patiyo wada ganna 
Apo marenne naha machan
Ape uda thattuwen athulata enna try kala ekek watila athak nam kada gaththa eka parak