අපේ ගොටබය සර්

N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0
16kwg0p.jpg
 
N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0

අඩෝ කනට ගහනවා වගේ සාටක බයියන්ගේ ආතල් කුඩු කරන්න එපා බන්..පව්නෙ.
.:P:P

අපිටත් කියල මොනවහරි විනෝදයක් තියෙන්න එපැයි මචං ..........!
:D:D:D
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගොටබය සර් :D:D ප* තමයි. යුද්ධයට බයේ රටින් පැනල ගිහින් ටයිපිස්ට් කෙනෙක් විදිහට ඇමරිකාවේ වැඩ කළා.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගොටබය සර් :D:D ප* තමයි. යුද්ධයට බයේ රටින් පැනල ගිහින් ටයිපිස්ට් කෙනෙක් විදිහට ඇමරිකාවේ වැඩ කළා.

සිඞ්හල ටයිපිංද ? :O අඩෝ ඒ කියන්නෙ මුට විජේසේකර කීබෝඩ් එක එහෙම හොඳට පුළුවන් ඇති නේ ?
 
sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ගොටබය සර් :D:D ප* තමයි. යුද්ධයට බයේ රටින් පැනල ගිහින් ටයිපිස්ට් කෙනෙක් විදිහට ඇමරිකාවේ වැඩ කළා.

    කාලකන්නි කතා කියන්න එපා යකො එහකොට ඔය මනුස්සයා කර්නල් කෙනෙක් උනෙ හමුදාවෙ අවුරුදු විස්සක් පොල් ගාල වෙන්න ඈති. හමුදාවෙ හිටපු නිලදාරියෙකුට බයගුල්ලා කියන්න තොපි මහ ලොකු වීරයො දෑන් උනත් වෙඩිසද්දයක් ඈහුනොත් තොපිට රෙද්ද් රෙවෙන්නෙ. තොපි දන්නවද ඔය ෆොටො එක ත්‍රිවිද බලය මෙහෙයුමෙ ෆෘන්ට් එකෙ සටන් කරපු නිලදාරින්ගෙ පින්තුරයක් කියල. ඔය ඉන්න අනිත් නිලදාරිත් දෑන් විශ්‍රාමිකඊ එතකොට ඒ මිනිස්සුත් බයගුල්ලොද?
     
    • Like
    Reactions: kinkon

    එතකොට ඒ නිලධාරිනුත් විශ්‍රාම ගියේ ඇමරිකාවට පැනල ගිහිල්ලද.

    තමන්ගේ යාලුවෝ යුද්ධෙන් මැරෙද්දි පැනලා ගිය එකාට අපි කියන්නේ පොන්නයා කියලා...!
     
    • Like
    Reactions: NextGen

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    එතකොට ඒ නිලධාරිනුත් විශ්‍රාම ගියේ ඇමරිකාවට පැනල ගිහිල්ලද.

    තමන්ගේ යාලුවෝ යුද්ධෙන් මැරෙද්දි පැනලා ගිය එකාට අපි කියන්නේ පොන්නයා කියලා...!

    t0pe appocha tama ponnaya balapan ammagen ahala.