

මේක දාපු බයියට හුඟක් අසාධ්යයිද දන්නෑ.. පව් අසරණය 
අඩෝ කනට ගහනවා වගේ සාටක බයියන්ගේ ආතල් කුඩු කරන්න එපා බන්..පව්නෙ..![]()



ගොටබය සර්ප* තමයි. යුද්ධයට බයේ රටින් පැනල ගිහින් ටයිපිස්ට් කෙනෙක් විදිහට ඇමරිකාවේ වැඩ කළා.
ගොටබය සර්ප* තමයි. යුද්ධයට බයේ රටින් පැනල ගිහින් ටයිපිස්ට් කෙනෙක් විදිහට ඇමරිකාවේ වැඩ කළා.
කාලකන්නි කතා කියන්න එපා යකො එහකොට ඔය මනුස්සයා කර්නල් කෙනෙක් උනෙ හමුදාවෙ අවුරුදු විස්සක් පොල් ගාල වෙන්න ඈති. හමුදාවෙ හිටපු නිලදාරියෙකුට බයගුල්ලා කියන්න තොපි මහ ලොකු වීරයො දෑන් උනත් වෙඩිසද්දයක් ඈහුනොත් තොපිට රෙද්ද් රෙවෙන්නෙ. තොපි දන්නවද ඔය ෆොටො එක ත්රිවිද බලය මෙහෙයුමෙ ෆෘන්ට් එකෙ සටන් කරපු නිලදාරින්ගෙ පින්තුරයක් කියල. ඔය ඉන්න අනිත් නිලදාරිත් දෑන් විශ්රාමිකඊ එතකොට ඒ මිනිස්සුත් බයගුල්ලොද?
එතකොට ඒ නිලධාරිනුත් විශ්රාම ගියේ ඇමරිකාවට පැනල ගිහිල්ලද.
තමන්ගේ යාලුවෝ යුද්ධෙන් මැරෙද්දි පැනලා ගිය එකාට අපි කියන්නේ පොන්නයා කියලා...!