අපේ ජනබල සමන් නොහොත් රෝයල් බීච් සමන් යනු

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අද බෙලිඅත්තේ වෙඩි තියලා මරපු සමන් කියන්නේ දකුණේ දැනට දරුණු ගැටුම් තියෙන පාතාල කණ්ඩායම් දෙකේ එක පාර්ශවයක පරණ බොස්.

    මේ දෙගොල්ල තමයි රත්ගම විදුර හා කොස්ගොඩ සුජී.
    සමන් කියන්නේ රත්ගම විදුරගේ අතීත මිත්‍රයා.
    ඔය කොස්ගොඩ තාරක එහෙම මේ සමන්ගේ ළඟ හිටිය කොල්ලො.

    සමන් පාතාල වැඩ වලින් අයින් වුණා 2013දී වගේ. ඒ අයින් වෙද්දි තාරක වගේ පොර ළඟ හිටිය කොල්ලො ටික දුන්නා විදුරට.

    විදුර හා සුජී වලිය ගොඩක් පරණ එකක්.

    සුජීට වැ. බ. බෝම්බ බන්දුගේ සපෝට් එක තියෙනවා. සුජීගේ දේපල, ටැංකි බෝට්ටු කොච්චර තිබුණත් ඒවා අල්ලන්නේ නෑ බෝම්බ බන්දු.

    ඊයේ ඇල්ලුවා කෝටි 150ක කුඩු බෝට්ටුවක්.
    ඒ බෝට්ටුව ගැන ඔත්තුව දුන්නේ සුජී කියලා ඊයේම එලියට ආවා.
    ඒ ඔත්තුවට ප්‍රති උපකාර විදියට දුරකථන ජාල හරහා සමන් යන එන පාරවල්, සමන් ඒ මොහොතේ ඉන්න තැන සූජිගේ වෙඩික්කාරයින්ට දීලා වගේ.

    මේක මීට කලින් කරන්න හිටියේ කොස්ගොඩ තාරකට. තාරකට ගහන්න හිටියේ පොඩි ලසී.
    දැන් ලසී ඉන්නේ තාරකගේ යාළුවා විදුර එක්ක.
    ලසී දන්නවා සුජී මේ ගේම් එක ගහනවා කියලා.

    ගිය සතියේ සුජී එයාගේ ෆේස්බුක් එකේ දැම්මා එයාගේ වෙඩික්කාරයින් දෙන්නෙක් සුජිගේ තාත්තා එක්ක ඉන්න ෆොටෝ එකක්.
    බඩු දකිද්දීම මම දැනගත්තා වැඩක් වෙන්න යනවා කියලා...

    එළ.. එළ...
    දකුණේ මරු ආතල් ටිකක් බලාගන්න පුළුවන් ඉස්සරහට.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Super Troopers Police GIF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    දකුනෙ වලි කේස් ගැන දන්නෑ. සාමාන්‍ය ජන්තාවට 88-89 මතක් කරල උන්ව බය කරන විදිහක් කෙටියෙන් කියපන්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දකුනෙ වලි කේස් ගැන දන්නෑ. සාමාන්‍ය ජන්තාවට 88-89 මතක් කරල උන්ව බය කරන විදිහක් කෙටියෙන් කියපන්
    ෆේස්බුක් තියෙනකම් ආපහු 88-89 එන්නේ නෑ.
    මහල්ලා අධිකරණ උමති හීරලුවා එක්ක එකතුවෙලා ඉස්සෙල්ලා ෆේස්බුක් නැතිකරවි.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    අද බෙලිඅත්තේ වෙඩි තියලා මරපු සමන් කියන්නේ දකුණේ දැනට දරුණු ගැටුම් තියෙන පාතාල කණ්ඩායම් දෙකේ එක පාර්ශවයක පරණ බොස්.

    මේ දෙගොල්ල තමයි රත්ගම විදුර හා කොස්ගොඩ සුජී.
    සමන් කියන්නේ රත්ගම විදුරගේ අතීත මිත්‍රයා.
    ඔය කොස්ගොඩ තාරක එහෙම මේ සමන්ගේ ළඟ හිටිය කොල්ලො.

    සමන් පාතාල වැඩ වලින් අයින් වුණා 2013දී වගේ. ඒ අයින් වෙද්දි තාරක වගේ පොර ළඟ හිටිය කොල්ලො ටික දුන්නා විදුරට.

    විදුර හා සුජී වලිය ගොඩක් පරණ එකක්.

    සුජීට වැ. බ. බෝම්බ බන්දුගේ සපෝට් එක තියෙනවා. සුජීගේ දේපල, ටැංකි බෝට්ටු කොච්චර තිබුණත් ඒවා අල්ලන්නේ නෑ බෝම්බ බන්දු.

    ඊයේ ඇල්ලුවා කෝටි 150ක කුඩු බෝට්ටුවක්.
    ඒ බෝට්ටුව ගැන ඔත්තුව දුන්නේ සුජී කියලා ඊයේම එලියට ආවා.
    ඒ ඔත්තුවට ප්‍රති උපකාර විදියට දුරකථන ජාල හරහා සමන් යන එන පාරවල්, සමන් ඒ මොහොතේ ඉන්න තැන සූජිගේ වෙඩික්කාරයින්ට දීලා වගේ.

    මේක මීට කලින් කරන්න හිටියේ කොස්ගොඩ තාරකට. තාරකට ගහන්න හිටියේ පොඩි ලසී.
    දැන් ලසී ඉන්නේ තාරකගේ යාළුවා විදුර එක්ක.
    ලසී දන්නවා සුජී මේ ගේම් එක ගහනවා කියලා.

    ගිය සතියේ සුජී එයාගේ ෆේස්බුක් එකේ දැම්මා එයාගේ වෙඩික්කාරයින් දෙන්නෙක් සුජිගේ තාත්තා එක්ක ඉන්න ෆොටෝ එකක්.
    බඩු දකිද්දීම මම දැනගත්තා වැඩක් වෙන්න යනවා කියලා...

    එළ.. එළ...
    දකුණේ මරු ආතල් ටිකක් බලාගන්න පුළුවන් ඉස්සරහට.
    uba gagen meha ekekda. nathnam CID da
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,476
    47,553
    113
    ටිරාන්ගේ යුක්තියට පාතාලේ අදාළ නැද්ද?රට හැමතැනම වෙඩික්කරුවෝ..
     
    • Like
    Reactions: super077

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    පොන්නකෝන් & පොනිල්ගෙ සම්බන්ධයි කියල අපි කියන්නෙ බොරුද ඉතින් 😆😆😆

    මරල හරි ගන්න ජන්ද ගේම පටන් අරන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අද බෙලිඅත්තේ වෙඩි තියලා මරපු සමන් කියන්නේ දකුණේ දැනට දරුණු ගැටුම් තියෙන පාතාල කණ්ඩායම් දෙකේ එක පාර්ශවයක පරණ බොස්.

    මේ දෙගොල්ල තමයි රත්ගම විදුර හා කොස්ගොඩ සුජී.
    සමන් කියන්නේ රත්ගම විදුරගේ අතීත මිත්‍රයා.
    ඔය කොස්ගොඩ තාරක එහෙම මේ සමන්ගේ ළඟ හිටිය කොල්ලො.

    සමන් පාතාල වැඩ වලින් අයින් වුණා 2013දී වගේ. ඒ අයින් වෙද්දි තාරක වගේ පොර ළඟ හිටිය කොල්ලො ටික දුන්නා විදුරට.

    විදුර හා සුජී වලිය ගොඩක් පරණ එකක්.

    සුජීට වැ. බ. බෝම්බ බන්දුගේ සපෝට් එක තියෙනවා. සුජීගේ දේපල, ටැංකි බෝට්ටු කොච්චර තිබුණත් ඒවා අල්ලන්නේ නෑ බෝම්බ බන්දු.

    ඊයේ ඇල්ලුවා කෝටි 150ක කුඩු බෝට්ටුවක්.
    ඒ බෝට්ටුව ගැන ඔත්තුව දුන්නේ සුජී කියලා ඊයේම එලියට ආවා.
    ඒ ඔත්තුවට ප්‍රති උපකාර විදියට දුරකථන ජාල හරහා සමන් යන එන පාරවල්, සමන් ඒ මොහොතේ ඉන්න තැන සූජිගේ වෙඩික්කාරයින්ට දීලා වගේ.

    මේක මීට කලින් කරන්න හිටියේ කොස්ගොඩ තාරකට. තාරකට ගහන්න හිටියේ පොඩි ලසී.
    දැන් ලසී ඉන්නේ තාරකගේ යාළුවා විදුර එක්ක.
    ලසී දන්නවා සුජී මේ ගේම් එක ගහනවා කියලා.

    ගිය සතියේ සුජී එයාගේ ෆේස්බුක් එකේ දැම්මා එයාගේ වෙඩික්කාරයින් දෙන්නෙක් සුජිගේ තාත්තා එක්ක ඉන්න ෆොටෝ එකක්.
    බඩු දකිද්දීම මම දැනගත්තා වැඩක් වෙන්න යනවා කියලා...

    එළ.. එළ...
    දකුණේ මරු ආතල් ටිකක් බලාගන්න පුළුවන් ඉස්සරහට.

    apitat body armor helmet T56 ganna wey neda ban idiriyata self defense
     
    • Sad
    Reactions: NaOH

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    apitat body armor helmet T56 ganna wey neda ban idiriyata self defense
    ඊට කලින් පැන්සලෙන් පොඩි කතිරයක් ගහලා වෙනස් කරගමු.
    කැරිම නාට්‍ය ටිකක් පෙන්නන්න බෝම්බ බන්දුවා මේ ලැහැස්ති වෙන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742
    113
    අද බෙලිඅත්තේ වෙඩි තියලා මරපු සමන් කියන්නේ දකුණේ දැනට දරුණු ගැටුම් තියෙන පාතාල කණ්ඩායම් දෙකේ එක පාර්ශවයක පරණ බොස්.

    මේ දෙගොල්ල තමයි රත්ගම විදුර හා කොස්ගොඩ සුජී.
    සමන් කියන්නේ රත්ගම විදුරගේ අතීත මිත්‍රයා.
    ඔය කොස්ගොඩ තාරක එහෙම මේ සමන්ගේ ළඟ හිටිය කොල්ලො.

    සමන් පාතාල වැඩ වලින් අයින් වුණා 2013දී වගේ. ඒ අයින් වෙද්දි තාරක වගේ පොර ළඟ හිටිය කොල්ලො ටික දුන්නා විදුරට.

    විදුර හා සුජී වලිය ගොඩක් පරණ එකක්.

    සුජීට වැ. බ. බෝම්බ බන්දුගේ සපෝට් එක තියෙනවා. සුජීගේ දේපල, ටැංකි බෝට්ටු කොච්චර තිබුණත් ඒවා අල්ලන්නේ නෑ බෝම්බ බන්දු.

    ඊයේ ඇල්ලුවා කෝටි 150ක කුඩු බෝට්ටුවක්.
    ඒ බෝට්ටුව ගැන ඔත්තුව දුන්නේ සුජී කියලා ඊයේම එලියට ආවා.
    ඒ ඔත්තුවට ප්‍රති උපකාර විදියට දුරකථන ජාල හරහා සමන් යන එන පාරවල්, සමන් ඒ මොහොතේ ඉන්න තැන සූජිගේ වෙඩික්කාරයින්ට දීලා වගේ.

    මේක මීට කලින් කරන්න හිටියේ කොස්ගොඩ තාරකට. තාරකට ගහන්න හිටියේ පොඩි ලසී.
    දැන් ලසී ඉන්නේ තාරකගේ යාළුවා විදුර එක්ක.
    ලසී දන්නවා සුජී මේ ගේම් එක ගහනවා කියලා.

    ගිය සතියේ සුජී එයාගේ ෆේස්බුක් එකේ දැම්මා එයාගේ වෙඩික්කාරයින් දෙන්නෙක් සුජිගේ තාත්තා එක්ක ඉන්න ෆොටෝ එකක්.
    බඩු දකිද්දීම මම දැනගත්තා වැඩක් වෙන්න යනවා කියලා...

    එළ.. එළ...
    දකුණේ මරු ආතල් ටිකක් බලාගන්න පුළුවන් ඉස්සරහට.
    ඊට කලින් පැන්සලෙන් පොඩි කතිරයක් ගහලා වෙනස් කරගමු.
    කැරිම නාට්‍ය ටිකක් පෙන්නන්න බෝම්බ බන්දුවා මේ ලැහැස්ති වෙන්නේ.
    Aaaaah danui scene eka terune 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊට කලින් පැන්සලෙන් පොඩි කතිරයක් ගහලා වෙනස් කරගමු.
    කැරිම නාට්‍ය ටිකක් පෙන්නන්න බෝම්බ බන්දුවා මේ ලැහැස්ති වෙන්නේ.

    thelijjawilat phone shop ekakata bahala shot 4k gahala gihilla news dakka

    gas pistol ekak tiyaganna wenne bycycle bola dala

    ape kunu sinhalungen nam katiren deyak hitanna amruy neda
     
    • Haha
    Reactions: Voldemort Bro

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    අද බෙලිඅත්තේ වෙඩි තියලා මරපු සමන් කියන්නේ දකුණේ දැනට දරුණු ගැටුම් තියෙන පාතාල කණ්ඩායම් දෙකේ එක පාර්ශවයක පරණ බොස්.

    මේ දෙගොල්ල තමයි රත්ගම විදුර හා කොස්ගොඩ සුජී.
    සමන් කියන්නේ රත්ගම විදුරගේ අතීත මිත්‍රයා.
    ඔය කොස්ගොඩ තාරක එහෙම මේ සමන්ගේ ළඟ හිටිය කොල්ලො.

    සමන් පාතාල වැඩ වලින් අයින් වුණා 2013දී වගේ. ඒ අයින් වෙද්දි තාරක වගේ පොර ළඟ හිටිය කොල්ලො ටික දුන්නා විදුරට.

    විදුර හා සුජී වලිය ගොඩක් පරණ එකක්.

    සුජීට වැ. බ. බෝම්බ බන්දුගේ සපෝට් එක තියෙනවා. සුජීගේ දේපල, ටැංකි බෝට්ටු කොච්චර තිබුණත් ඒවා අල්ලන්නේ නෑ බෝම්බ බන්දු.

    ඊයේ ඇල්ලුවා කෝටි 150ක කුඩු බෝට්ටුවක්.
    ඒ බෝට්ටුව ගැන ඔත්තුව දුන්නේ සුජී කියලා ඊයේම එලියට ආවා.
    ඒ ඔත්තුවට ප්‍රති උපකාර විදියට දුරකථන ජාල හරහා සමන් යන එන පාරවල්, සමන් ඒ මොහොතේ ඉන්න තැන සූජිගේ වෙඩික්කාරයින්ට දීලා වගේ.

    මේක මීට කලින් කරන්න හිටියේ කොස්ගොඩ තාරකට. තාරකට ගහන්න හිටියේ පොඩි ලසී.
    දැන් ලසී ඉන්නේ තාරකගේ යාළුවා විදුර එක්ක.
    ලසී දන්නවා සුජී මේ ගේම් එක ගහනවා කියලා.

    ගිය සතියේ සුජී එයාගේ ෆේස්බුක් එකේ දැම්මා එයාගේ වෙඩික්කාරයින් දෙන්නෙක් සුජිගේ තාත්තා එක්ක ඉන්න ෆොටෝ එකක්.
    බඩු දකිද්දීම මම දැනගත්තා වැඩක් වෙන්න යනවා කියලා...

    එළ.. එළ...
    දකුණේ මරු ආතල් ටිකක් බලාගන්න පුළුවන් ඉස්සරහට.
    උබව ගත්තනම් පොලිසියට වැඩි විස්තර දැනගන්න එක නතින්. :lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    thelijjawilat phone shop ekakata bahala shot 4k gahala gihilla news dakka

    gas pistol ekak tiyaganna wenne bycycle bola dala

    ape kunu sinhalungen nam katiren deyak hitanna amruy neda
    තෙලිජ්ජවිල සීන් එක ආපහු හොයාපන්.
    ඒකත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිසා පොලිසියෙන්ම ගහපු ගේමක් කියලා දැන් එලියට එනගමන් තියෙන්නේ.

    උබව ගත්තනම් පොලිසියට වැඩි විස්තර දැනගන්න එක නතින්. :lol:
    මේවා පොලිසිය දන්නවා බං.
    පොලිසිය කැම්රී වැඩ වලට පාවිච්චි කරන්නේ ඒ දන්න දේවල් තමයි.

    අපි ඉත්තෝ.
    උන් ලයිසන් අරන් ගේම ගහනවා.
    අපි අපි මරාගන්නවා.

    ( එකෙක් හරි ගේමක් ගහන්නේ කියලා කිව්ව ගමන් අපි අතරම ඉන්න පොන්න පණ්ඩිතයෝ කරන්නේ අර කිව්ව එකාගේ ඇද හොයනවා. ඕකයි හිකෙන්නේ අපිට)
    ------ Post added on Jan 22, 2024 at 11:49 AM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තෙලිජ්ජවිල සීන් එක ආපහු හොයාපන්.
    ඒකත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිසා පොලිසියෙන්ම ගහපු ගේමක් කියලා දැන් එලියට එනගමන් තියෙන්නේ.
    inne komada ban me widiyata
    naduth hamuduruwange baduth hamudurawange
     
    • Like
    Reactions: NaOH