අද බෙලිඅත්තේ වෙඩි තියලා මරපු සමන් කියන්නේ දකුණේ දැනට දරුණු ගැටුම් තියෙන පාතාල කණ්ඩායම් දෙකේ එක පාර්ශවයක පරණ බොස්.
මේ දෙගොල්ල තමයි රත්ගම විදුර හා කොස්ගොඩ සුජී.
සමන් කියන්නේ රත්ගම විදුරගේ අතීත මිත්‍රයා.
ඔය කොස්ගොඩ තාරක එහෙම මේ සමන්ගේ ළඟ හිටිය කොල්ලො.
සමන් පාතාල වැඩ වලින් අයින් වුණා 2013දී වගේ. ඒ අයින් වෙද්දි තාරක වගේ පොර ළඟ හිටිය කොල්ලො ටික දුන්නා විදුරට.
විදුර හා සුජී වලිය ගොඩක් පරණ එකක්.
සුජීට වැ. බ. බෝම්බ බන්දුගේ සපෝට් එක තියෙනවා. සුජීගේ දේපල, ටැංකි බෝට්ටු කොච්චර තිබුණත් ඒවා අල්ලන්නේ නෑ බෝම්බ බන්දු.
ඊයේ ඇල්ලුවා කෝටි 150ක කුඩු බෝට්ටුවක්.
ඒ බෝට්ටුව ගැන ඔත්තුව දුන්නේ සුජී කියලා ඊයේම එලියට ආවා.
ඒ ඔත්තුවට ප්‍රති උපකාර විදියට දුරකථන ජාල හරහා සමන් යන එන පාරවල්, සමන් ඒ මොහොතේ ඉන්න තැන සූජිගේ වෙඩික්කාරයින්ට දීලා වගේ.
මේක මීට කලින් කරන්න හිටියේ කොස්ගොඩ තාරකට. තාරකට ගහන්න හිටියේ පොඩි ලසී.
දැන් ලසී ඉන්නේ තාරකගේ යාළුවා විදුර එක්ක.
ලසී දන්නවා සුජී මේ ගේම් එක ගහනවා කියලා.
ගිය සතියේ සුජී එයාගේ ෆේස්බුක් එකේ දැම්මා එයාගේ වෙඩික්කාරයින් දෙන්නෙක් සුජිගේ තාත්තා එක්ක ඉන්න ෆොටෝ එකක්.
බඩු දකිද්දීම මම දැනගත්තා වැඩක් වෙන්න යනවා කියලා...
එළ.. එළ...
දකුණේ මරු ආතල් ටිකක් බලාගන්න පුළුවන් ඉස්සරහට.