අපේ ජැකාට ඉක්මන් සුවය පතමු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අැත්ත කියන්න වෙනව..තව සතියක්වත් ජීවත් වෙන ඵකක් නෑ කියල තමා කියන්නේ..:(අර සෝමරත්න දිසානායක කාරයා තමා අන්තිමට කථා කරල තියෙන්නේ..ඒ මූසලය කථා කර කර ඉන්න කොටම ජැකාට සිහි නැති වෙලා.ඊට පස්සේ සිහිය අැවිත් නෑ..මොකක්ද සිංහයෙක්ගෙ කථාවක් කියලා උෟ..හරිනම් ඕකව අරෙස්ට් කරන්න ඕන මිනීමැරීමට තැත් කරා කියලා..ඔය වගේ ලෙඩ අැඳේ ඉන්න මනුස්සයෙක්ට ඵක ඵක මඟුල් කියවනවද ළගට ගිහින් මොළයක් තියෙන ඵකෙක්.:angry:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985

    Sirawatama ehema welada machan
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    රාජපක්ෂලාට වන්දිබට්ටකම් කරලා ජනමතය සුක්ෂමව රාජපක්ෂලා වටා ගොනුකරන්න විශාල දායකත්වයක් දක්වපු , අද මේ වගේ රටක් උදා කරපු , මහජන මුදල් හොරාකාපු ජැක්සන් ඇන්තනී වගෙ උන් මැරෙන්න ඔන කුණුවෙලා පනුවෝ ගහලා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    තමන්ගේ වාසිය වෙනුවෙන් කඩේ ගිය කෙනෙක් නේ
     
    • Like
    Reactions: Sandy_Fdo