මල්ටියක් ගත්ත AN113Bමොකෙන්ද මැන්නේ අඩි රූලෙන්ද?
Kawuda dan mathana gaanai courier charges ui ahuweමල්ටියක් ගත්ත AN113B
ගාණ 8300යි කූරියර් එකට 430 යි
මං ඉතිං අහනකං ඉන්නෙ නෑKawuda dan mathana gaanai courier charges ui ahuwe

යකෝ සල්ලි කාරයෙක් නේ.. කීයක් හරි දීපන් අපිටමල්ටියක් ගත්ත AN113B
ගාණ 8300යි කූරියර් එකට 430 යි

එහෙම වෙනස් වෙනවා මචන්Peek, off-peak ,
Ude, dawal, re
Wena wenama reading ganin
Ema balapan ekama gaanada kiyala
250 නං too high වෙන්න ඕන. ස්ටෑන්ඩඩ් ටොලරන්ස් එකක් තියනවා මම හිතන්නෙ ටොලරන්ස් එකේ හැටියට උපරිම 245v ද කොහෙද එන්න පුලුවන්. හරියටම දන්න කෙනෙක් ඉන්නවා නං කියයිවෝල්ටේජ් එක තියෙන්නේ කොහොමත් 225-250 අතරෙ ඒ නිසා ඕක හරි.
The tolerance level defined by IEC60947-2 is 0.85% for minimum nominal voltage (Un) and 1.1% for maximum nominal voltage (Un). Example: For Un = 230/240V, Minimum tolerance Level is (0.85% of 230V AC) = 195.5V, Maximum tolerance Level is (1.1% of 240V AC) = 264 VAC. This means voltage range : 195.5 VAC - 264 VACඑහෙම වෙනස් වෙනවා මචන්
මම අපේ ගෙදර එහෙම බලලා තියනවා
දවල්ට ගොඩක් වැඩි වෝල්ටේජ් එකක් එන්නෙ සමහර වෙලාවට 243 වගේ එනවා
හවස 7ට වගේ තමයි ගොඩක්ම අඩු වෝල්ටේජ් එකක් එන්නෙ සමහර වෙලාවට 180 වගේ එනවා.
250 නං too high වෙන්න ඕන. ස්ටෑන්ඩඩ් ටොලරන්ස් එකක් තියනවා මම හිතන්නෙ ටොලරන්ස් එකේ හැටියට උපරිම 245v ද කොහෙද එන්න පුලුවන්. හරියටම දන්න කෙනෙක් ඉන්නවා නං කියයි
The tolerance level defined by IEC60947-2 is 0.85% for minimum nominal voltage (Un) and 1.1% for maximum nominal voltage (Un). Example: For Un = 230/240V, Minimum tolerance Level is (0.85% of 230V AC) = 195.5V, Maximum tolerance Level is (1.1% of 240V AC) = 264 VAC. This means voltage range : 195.5 VAC - 264 VAC
ඔය නිසා තමයි sensitive equipment වලට voltage stabiliser දාන්නෙ
------ Post added on Feb 8, 2023 at 1:28 PM
Adee mge eka rs600iමල්ටියක් ගත්ත AN113B
ගාණ 8300යි කූරියර් එකට 430 යි