අපේ තාත්තගෙ අක්ක

priyade

Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    1 වසරේ පංතියට පලයං. නෑදෑකම් කියලා දෙන්නේ 1වසරේ දි. තාත්තාගේ අක්කලා නංගිලට කියන්නේ නැන්දා කියලා. අම්මගේ අක්කලා නංගිලාට කියන්නේ ලොකු අම්මා පුංචි අම්මා කියලා.
    That's correct
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මගේ ෆෝන් නම්බර් එක දෙන්නං මට කෝල් එකක් දීලා අලුත්කඩේට එන්න.
    ඔෆිස් තුන හතරක ටයිපින් සෙට් කරලා දෙන්නම් උඹට.
    මාසෙට 50 60 හෙව්ව හැකි.
    ඒක ලේසිනේ උඹට කරන්නත්.
    adu gaane mekata reply ekakwath dunnada meka? :unsure: :unsure:
     
    thanujaka

    Well-known member
  • මේ පොන්නයට ඔච්චර වත් උවමනාවක් තිබ්බ නං මෙහෙම කාල කකා ඉඳීද
    ඌට එපා වගේ

    adu gaane mekata reply ekakwath dunnada meka? :unsure: :unsure:
    සද්දයක් වත් නෑ
    ------ Post added on Dec 16, 2022 at 12:26 PM
     
    • Like
    Reactions: vito

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,372
    113
    බලපන් ඉතින් තනූජක ජොබක් සෙට් කරලා දෙන්නම් කියද්දිත් නිකමට මූ ඒකට රිප්ලයි එකක්වත් දැම්මද කියලා

    උනන්දුව උවමනාව පොඩ්ඩක් හරි තියෙන එකෙක් නම් කාටවත් අත නොපා මූට ජීවත් වෙන්න පුලුවන්.

    වැඩක් නෑ ඉතින් කතා කරලා
     
    • Like
    Reactions: Ozone4

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    ඌට එපා වගේ

    සද්දයක් වත් නෑ
    ------ Post added on Dec 16, 2022 at 12:26 PM
    Okata reply karanne naha ooka 😂 habai nikamata kiyala balapan mata me naduwakin sahenna salli kuttiyak hambuna eka pinata bedala denawa kiyala😂 meegamu popsiya account number deegena ei hethu hadagena
     
    • Haha
    Reactions: Ozone4

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඌට එපා වගේ

    සද්දයක් වත් නෑ
    ------ Post added on Dec 16, 2022 at 12:26 PM
    තේරුමක් නැති හින්ද මොකුත් කිව්වෙ නැත්තෙ...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,003
    113
    මගේ ෆෝන් නම්බර් එක දෙන්නං මට කෝල් එකක් දීලා අලුත්කඩේට එන්න.
    ඔෆිස් තුන හතරක ටයිපින් සෙට් කරලා දෙන්නම් උඹට.
    මාසෙට 50 60 හෙව්ව හැකි.
    ඒක ලේසිනේ උඹට කරන්නත්.
    මේ චාන්ස් එක වත් ගනින් පොම්නයො @AnuradaRa ලංකාවෙ උන් ජොබ් නැතුව බෙල්ලෙ වැලදාගෙන මැරෙන්න යනවා ඒ තියෙද්දි තොට මේ වගේ චාන්ස් එකක් කිරියෙ එකෙක් නිසා හම්බෙලා ඒකත් අත ඇරියා කියන්නෙ තෝ තියන්න වටින එකෙක් නෙවෙයි. අනික මේක උබේ ලෙඩේ එක්ක කරන්න බැරි නෑනෙ ? මිනිස්සු එක්ක පැටලෙන්න ඕනෙ නෑ අමාරු වැඩ නෑ නිකං දෙන එක ටයිප් කරලා හිටහන්?අනික මාසෙට 50ක් කියන්නෙ උබට වයසක අම්මලට මොනවා හරි අරන් දීලා නංගිටත් අරං දීලා තොටත් කැමති දේවල් අරගෙන හැමදාම කොත්තුවකුත් ගහලා ඉන්න පුලුවන් නෙහ්? ඒකටත් අම්නේ මට ABCD PHP මට ඕවා බෑ කිය කිය හැමිනුනොත් නං තෝ අමුම අමු කාලකන්ණි පොන්නයෙක්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කූඩැල්ලා මෙට්ටේ උඩ ඉන්නේ නැහැ නේ බන් 😐
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,003
    113
    Okata reply karanne naha ooka 😂 habai nikamata kiyala balapan mata me naduwakin sahenna salli kuttiyak hambuna eka pinata bedala denawa kiyala😂 meegamu popsiya account number deegena ei hethu hadagena
    මේ චාන්ස් එක ගත්තෙ නැත්තං මූ සිරාවට කම්මැලි ඇගහොර හිගන පොන්නයෙක්

    කූඩැල්ලා මෙට්ටේ උඩ ඉන්නේ නැහැ නේ බන් 😐
    වැඩක් නෑ කතා කරලා
    ------ Post added on Dec 16, 2022 at 2:18 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    මේ චාන්ස් එක ගත්තෙ නැත්තං මූ සිරාවට කම්මැලි ඇගහොර හිගන පොන්නයෙක්

    වැඩක් නෑ කතා කරලා
    ------ Post added on Dec 16, 2022 at 2:18 PM
    Uba hitanwada ban oya ponnaya job ekak karala salli hambakaranna mahanciyak wei kiyala 😂 jivitheta naha
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,372
    113
    Uba hitanwada ban oya ponnaya job ekak karala salli hambakaranna mahanciyak wei kiyala 😂 jivitheta naha
    තනිකර පින්බතා ඕකා. උබ කිව්වා වගේ නිකන් දෙනවා කිව්වනම් වැදවැටීගෙන එයි. තනි කාලකන්නි ජීවිතයක්
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    තනිකර පින්බතා ඕකා. උබ කිව්වා වගේ නිකන් දෙනවා කිව්වනම් වැදවැටීගෙන එයි. තනි කාලකන්නි ජීවිතයක්
    Anika elakiri eket puluwan tharan higaa kanwa mu
     
    • Like
    Reactions: Mr UNKNOWN

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    නැන්දට කියලා උරුබොකු කරියක් ,හරක් බාබත්, හරක් වලිග සුප් මෙව්වා හදාගෙන කන්න පට්ටයි