අපේ දත්ත ආරක්ෂාකරගමු...(protect your data)

kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
machan thanks for sharing :)
but machan folder protect eka nam virus guard eken case daanawa

add this one to your thread machan.. tested by me.. works like a charm :cool:

Folder Lock v.6.4.1 + Serials - Final - English/Deutsch - Full
Including Serials ( 100% working )

29azfrp.png


Code:
http://hotfile.com/dl/45068871/87a5a45/Folder_Lock.v.6.4.1__Serials_by_GuDDs.rar.html 
Pass = GuDDs
 

hasiwebmail

Member
Feb 27, 2007
501
52
0
Sri Lanka
දැනට ලෝකයේ භාවිතාවන හොඳම ආරක්ෂක software 2ක් තමයි මේ තියෙන්නේ..
මම මගේ දත්ත වගයක් පරිස්සම් කරන්න ගියවෙලාවේ මේවා මම දැනගත්තේ.

අපේ computer එක ගොඩක් වෙලාවට අනාරක්ෂිත වෙලානේ තියෙන්නේ,

අපේ පුද්ගලික ලියකියවිලි, දත්ත වගේ දේවල් බොහෝ වෙලාවට විවෘතයි. ඒවා මෙම software වලින් ආරක්ෂාකරන්න පුළුවන්.


►USB Secure

15wxh50.jpg



අපේ පෙන් එක අපි හැමතැනම අරන් යනවා, අපේ ගොඩක් පුද්ගලික දේවල් උනත් පෙන් එකේ අපි අරන් යනවා, බැරි වෙලාවත් නැති උනොත්....?
අපේ සියලුම දේවල් වෙන කෙනෙක්ගේ අතට යනවා. මේකෙන් අපේ පෙන් එක password එකක් මඟින් ආරක්ෂාකරනවා. ඕනම computer එකකදී මේක password නැතිව විවෘත වන්නේ නෑ.
install කිරීමක් අවශ්‍යත් නෑ.. පහසුයි.


Code:
http://rapidshare.com/files/399060976/USB_Sec_1.5.0.rar

Code:
http://hotfile.com/dl/48446154/6bf8716/USB_Sec_1.5.0.rar.html


►Folder Protect

logo25m.jpg


අපේ computer එකේ ඇති files, folders ආරක්ෂාකරන්න පුළුවන් මේකෙන්. තවද files වල විවිධ ආරක්ෂිත මට්ටම් වලට සැකසීම කරන්නත් පුළුවන්.
හැංඟීම වගේම write protect, delete protect, access protect කරන්නත් පුළුවන්.


Code:
http://hotfile.com/dl/49257657/0cca3b2/FP1.8.0.rar.html
password-www.warez-project.net


Meke Password eka weradi ne bun.......:no::no::no::no::no::no:
 

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    usb seen eka nam fatta thx migara

    com eke thiyena file valtanam hoda Folder LockIt v2.3 maxxa software eke features godak thiyenava folder ekak lock karama foldere eke capacity penaneth 0bytes vidiyata hide karama moktavth hoyaganna ba but admin access thiyena ekatanam puluwan:D:D