අපේ දුප්පත් ඩිස්ටිබියුසන් බෝඩ් එක

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    wadak thiyeda ethakota load eka wadi unoth gedara badu pichchenawane
    ෆියුස් එකක් දාන්නෙ බඩු වල ආරක්ෂාවට නෙවෙයි බ්‍රො. ෆියුස් එක දන්නෙ power source and wiring එකයි ආරක්ෂා කරගන්නයි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ෆියුස් එකක් දාන්නෙ බඩු වල ආරක්ෂාවට නෙවෙයි බ්‍රො. ෆියුස් එක දන්නෙ power source and wiring එකයි ආරක්ෂා කරගන්නයි
    එහෙනම් වයරින් එකේ ආරක්ශාව නැතිවෙනවනේ.ගිනිගන්න පුලුවන්නෙ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    එහෙනම් වයරින් එකේ ආරක්ශාව නැතිවෙනවනේ.ගිනිගන්න පුලුවන්නෙ.
    ඔවු බ්‍රො වයරින් එකේ ආරක්ෂාව නැතිවෙනවා එක තමයි මම කිවුවේ. මගේ ස්පේලින් වැරදිද මන්දා.