පට්ට මචන් ලොවෙත් නැ..
DamN DoG Well-known member Jan 6, 2014 2,490 273 83 Kingdom of Solitude..!! May 10, 2014 #41 පට්ට මචන් ලොවෙත් නැ..
nitrox Well-known member Dec 24, 2013 1,986 392 83 May 11, 2014 #42 pattai machan..share karata thanks
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala May 11, 2014 #43 asanka sadaru said: suppa machan elakiri bn.....mata okata yana para kiyapan Click to expand... මචං පාරවල් තියනව 4ක් විතර.අපි ගියේ රණමුරේ පාරෙන්.ආවේ රඹුක්ඔලුව පාරෙන්.ඔය දෙකෙන් ලේසි රණමුරේ පාර.ඒ උනාට ඔක්කොම දිය ඇලි ටික බලන්න අමාරුයි.තව තියනව වල්පොලමුල්ල පාර කියල riverstone පැත්තෙන් යනවා නං.එහෙම නැත්තන් නුවර බඹරැල්ල පැත්තෙනුත් යන්න පුළුවන්.කොහෙන් ගියත් කිලෝමීටර් 12ක් වත් යන්න වෙනවා ඇල්ල ළඟට.ඔක්කොම 25ක් වත් වෙනවා..කොහෙන් ගියත් ලස්සනයි මචං..වැස්ස කාලේ ඉවර උනාම පලයන්.ටික දවසක් ඉන්න බලාගෙන පලයන්.හදිසියට ඒ ලස්සන විඳින්න බෑ මට නං..මට මේකේ ගොඩක් photo දාන්න තේරෙන්නේ නෑ බන්.photo 4000කින් විතර 70ක් select කරන්න බෑ.සමහර තැන් තියනව කියන්න බැරි තරන් පට්ට බන්!!
asanka sadaru said: suppa machan elakiri bn.....mata okata yana para kiyapan Click to expand... මචං පාරවල් තියනව 4ක් විතර.අපි ගියේ රණමුරේ පාරෙන්.ආවේ රඹුක්ඔලුව පාරෙන්.ඔය දෙකෙන් ලේසි රණමුරේ පාර.ඒ උනාට ඔක්කොම දිය ඇලි ටික බලන්න අමාරුයි.තව තියනව වල්පොලමුල්ල පාර කියල riverstone පැත්තෙන් යනවා නං.එහෙම නැත්තන් නුවර බඹරැල්ල පැත්තෙනුත් යන්න පුළුවන්.කොහෙන් ගියත් කිලෝමීටර් 12ක් වත් යන්න වෙනවා ඇල්ල ළඟට.ඔක්කොම 25ක් වත් වෙනවා..කොහෙන් ගියත් ලස්සනයි මචං..වැස්ස කාලේ ඉවර උනාම පලයන්.ටික දවසක් ඉන්න බලාගෙන පලයන්.හදිසියට ඒ ලස්සන විඳින්න බෑ මට නං..මට මේකේ ගොඩක් photo දාන්න තේරෙන්නේ නෑ බන්.photo 4000කින් විතර 70ක් select කරන්න බෑ.සමහර තැන් තියනව කියන්න බැරි තරන් පට්ට බන්!!
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala May 11, 2014 #44 reply කරපු හැමෝටම බොහෝම ස්තුතියි..!
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala May 11, 2014 #45 shellon said: එළමකිරි මචෝ ෆෝටෝ ටිකනම් පට්ට ඉක්මනටම තව trip 1 පලයන් Click to expand... අපි අපහු යන්න හිතාගෙන ඉන්නේ මචං..ගිය පාරෙන්ම ගිහින් වෙන දිහාකින් එන්න.වැහි කාලේ ඉවර උනාම try එකක් දෙනව.
shellon said: එළමකිරි මචෝ ෆෝටෝ ටිකනම් පට්ට ඉක්මනටම තව trip 1 පලයන් Click to expand... අපි අපහු යන්න හිතාගෙන ඉන්නේ මචං..ගිය පාරෙන්ම ගිහින් වෙන දිහාකින් එන්න.වැහි කාලේ ඉවර උනාම try එකක් දෙනව.
hasankabuddika Junior member May 19, 2009 332 15 18 Not Found Yet..!! May 11, 2014 #49 Pattaine... බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට...
BlueBat Member Aug 14, 2011 15,181 1,092 0 May 11, 2014 #50 sirawatama machan patta. apita pina ne ban oya wage experience ekak ganna.
wall-e Well-known member Aug 27, 2012 2,061 364 83 Pixar Animation Studios May 11, 2014 #51 එලෙඅකිරියේ බලපු තවත් හොඳම thread එකක්
wall-e Well-known member Aug 27, 2012 2,061 364 83 Pixar Animation Studios May 11, 2014 #52 BlueBat said: sirawatama machan patta. apita pina ne ban oya wage experience ekak ganna. Click to expand... Sirawata
BlueBat said: sirawatama machan patta. apita pina ne ban oya wage experience ekak ganna. Click to expand... Sirawata
charutha1 Member May 17, 2007 2,856 102 0 Hmmm No Idea... :P May 11, 2014 #54 patta machan. Supirima athal ekak aragena thiyenwa
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jun 27, 2014 #55 පට්ට මචං නියමයි.....
walmsilva Well-known member Sep 24, 2012 1,955 117 63 Jun 27, 2014 #56 දැක්කම ආසා හිතෙනවා මචං... නියමයි... එලම කිරි බං... ආයෙත් ගියොත් දාපං ඔය වගේ තව පෝස්ට්....
Beeper Well-known member Nov 1, 2012 4,279 654 113 Classified Jun 27, 2014 #58 කරපු පින් අතේ වැඩෙත් එල, ෆොටෝස් ටිකත් පට්ට + රෙප්
U udayangasuj Junior member Sep 19, 2008 172 6 18 Jun 27, 2014 #60 pattai machooo mareee lassanaiiii elaaaaaa