අපේ දූවිලි ඇල්ල trip එක..

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    suppa machan elakiri bn.....mata okata yana para kiyapan

    මචං පාරවල් තියනව 4ක් විතර.අපි ගියේ රණමුරේ පාරෙන්.ආවේ රඹුක්ඔලුව පාරෙන්.ඔය දෙකෙන් ලේසි රණමුරේ පාර.ඒ උනාට ඔක්කොම දිය ඇලි ටික බලන්න අමාරුයි.තව තියනව වල්පොලමුල්ල පාර කියල riverstone පැත්තෙන් යනවා නං.එහෙම නැත්තන් නුවර බඹරැල්ල පැත්තෙනුත් යන්න පුළුවන්.කොහෙන් ගියත් කිලෝමීටර් 12ක් වත් යන්න වෙනවා ඇල්ල ළඟට.ඔක්කොම 25ක් වත් වෙනවා..කොහෙන් ගියත් ලස්සනයි මචං..වැස්ස කාලේ ඉවර උනාම පලයන්.ටික දවසක් ඉන්න බලාගෙන පලයන්.හදිසියට ඒ ලස්සන විඳින්න බෑ මට නං..මට මේකේ ගොඩක් photo දාන්න තේරෙන්නේ නෑ බන්.photo 4000කින් විතර 70ක් select කරන්න බෑ.සමහර තැන් තියනව කියන්න බැරි තරන් පට්ට බන්!!
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    එළමකිරි මචෝ
    ෆෝටෝ ටිකනම් පට්ට ඉක්මනටම තව trip 1 පලයන්
    :shocked::):shocked::lol:

    අපි අපහු යන්න හිතාගෙන ඉන්නේ මචං..ගිය පාරෙන්ම ගිහින් වෙන දිහාකින් එන්න.වැහි කාලේ ඉවර උනාම try එකක් දෙනව.:)
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    දැක්කම ආසා හිතෙනවා මචං... නියමයි... එලම කිරි බං... ආයෙත් ගියොත් දාපං ඔය වගේ තව පෝස්ට්....
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    කරපු පින් අතේ වැඩෙත් එල, ෆොටෝස් ටිකත් පට්ට + රෙප්