නංගිගෙ කේස් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    55,030
    1
    36,859
    113
    දැං සමථ මණ්ඩලේට දාලනෙ තියෙන්නෙ
    පළවෙනි දවසෙ මුං ආවෙ නෑ
    ඊයෙ තමා දෙවෙනි දවස
    මට පේන්නෙ සමාදාන වෙලා නෑ වගේ

    ඒ වුණාට දෙන්න ඉන්නෙ එකට වෙනම බෝඩිමක

    ඌ බොරුවට නංගිව අන්දනව උගෙ අම්මලා ඌ කියන දේ අහන්නෙ නෑ කියල
    ඌ තමා මේ හැමදෙයක්ම කරන්නෙ

    නංගිව සතියක් රිමාන්ඩ් එකේ තියපු මිනිහනෙ

    අපේ මෝඩ නංගි කවද හැදෙයිද මංද...

    නංගිගෙ වැඩ නිසා පට්ට කලකිරීමක් මට දැනෙන්නෙ
    අපි කියන කිසි දෙයක් අහන්නෙ නෑ
    ඌ බොරුවක් කිව්වත් ඒක අදහනව

    හද්ද ගොඩේ හිගන පවුලක් බං
    ඌටත් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ළමයෙකුත් ඉන්නව. මිනිහ නෑ
    අපේ නංගි තමා උන්ට කන්න බොන්න දීල ලමයගෙ ලෙඩට දුකට බේත් කරල බලාගත්තෙ, අවුරුදු 10 ක් විතර

    ඒ ළමයත් කිසිම කමකට නැති ගොබ්බ ළමයෙක්, නංගි කියල ගෙවල් දොරවල් පිලිවෙලකට තියා ගන්න කියල. ළමයට සැර වුණා කියල නංගිට විරුද්ධව පැමිණිල්ලක් දාල
    නංගිත් එක්ක තරහට
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,734
    113
    ගොඩක් ගෑණු තමන්ගේ මිනිහව තමයි ජීවිතේ අංක එකට සළකන්නෙ. ඒක ඉතින් උඹට වෙනස් කරන්න බෑ. උන් දෙන්නට හොඳ නම් උඹ පාඩුවේ ඉඳහන්.

    නංගිටත් අනුන්ගේ ළමයින්ව හදන්න යන්නෙ නැතුව පාඩුවෙ ඉන්න තිබ්බෙ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,030
    1
    36,859
    113
    ගොඩක් ගෑණු තමන්ගේ මිනිහව තමයි ජීවිතේ අංක එකට සළකන්නෙ. ඒක ඉතින් උඹට වෙනස් කරන්න බෑ. උන් දෙන්නට හොඳ නම් උඹ පාඩුවේ ඉඳහන්.

    නංගිටත් අනුන්ගේ ළමයින්ව හදන්න යන්නෙ නැතුව පාඩුවෙ ඉන්න තිබ්බෙ.
    මිනිහ තමා කියල තියෙන්නෙ නංගිගෙ ලමයව බලන්න කියල
    වෙන මිනිස්සු නැද්ද මේ ලෝකෙ
    අපි කියන්නෙ නිකං දුක් විදින්න එපා කියල.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,030
    1
    36,859
    113
    නංගි උබට බනිනවද පොන්නයා වගේ ඉන්නවා රස්සාවකට යන්නෙ නෑ කියලා
    නංගි මට බනින්නෙ නෑ බං
    එයා විතරක් නෙමේ අම්මත් දන්නව මම අසනීප කෙනෙක් කියල
    මං ඒ දවස්වල ජොබ් වලට යන්න හදනකොට එයාල තමා කිව්වෙ බොරු වැඩ නොකර ඉන්න කියල

    uba anunge family case walata atha danne nathuwa, ubage wedak karapan.
    නංගි නිසා හිතට දුකයි
    වෙන කෙනෙක්නං අත ඇරල දාන්න තිබුණ
     
    • Like
    Reactions: Kalegana

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,026
    12,540
    113
    Ampara
    ඔහොම වෙන්නේ කලින් කරපු අකුසල කර්ම නිසා..නංගිගෙයි මිනිහාගෙයි කේන්දරත් ගැලපෙන්නේ නැතිව ඇති..එන විදිහට මුහුණ දෙන්න.. නැතිනම් නංගිට කියන්න වෙන මනුස්සයෙක්ව බඳින්න කියල..:(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,030
    1
    36,859
    113
    ඔහොම වෙන්නේ කලින් කරපු අකුසල කර්ම නිසා..නංගිගෙයි මිනිහාගෙයි කේන්දරත් ගැලපෙන්නේ නැතිව ඇති..එන විදිහට මුහුණ දෙන්න.. නැතිනම් නංගිට කියන්න වෙන මනුස්සයෙක්ව බඳින්න කියල..:(
    එයාලට ළමයිනුත් නෑ
    මනුස්සය කොච්චර දුෂ්ඨ වුණත් අපේ නංගි ඒ මිනිහව අත අරින්නෙ නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    57,255
    54,306
    113
    නංගි නිසා හිතට දුකයි
    වෙන කෙනෙක්නං අත ඇරල දාන්න තිබුණ

    nangi unath eya dan wenama family ekak, eyala ada randu karai heta yalu wei.
    uba kiuwa neda eyala wenama inne kiyala, okun randu wenne ude idan hawas wenakan witharai, night bed ekata giyahala hodata sepata hukanawa athi,

    ubala peththakata wela hitapalla
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,097
    113
    41
    නංගි මට බනින්නෙ නෑ බං
    එයා විතරක් නෙමේ අම්මත් දන්නව මම අසනීප කෙනෙක් කියල
    මං ඒ දවස්වල ජොබ් වලට යන්න හදනකොට එයාල තමා කිව්වෙ බොරු වැඩ නොකර ඉන්න කියල


    නංගි නිසා හිතට දුකයි
    වෙන කෙනෙක්නං අත ඇරල දාන්න තිබුණ
    නංගිගෙ ප්රෂ්න ඒකි විසදගයි, ඒකිගෙ කැමැත්තට අනුව ඒකි ජීවත්වෙයි, උබ පුක නොදී පාඩුවෙ ඉදපන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,030
    1
    36,859
    113
    ඔහොම වෙන්නේ කලින් කරපු අකුසල කර්ම නිසා..නංගිගෙයි මිනිහාගෙයි කේන්දරත් ගැලපෙන්නේ නැතිව ඇති..එන විදිහට මුහුණ දෙන්න.. නැතිනම් නංගිට කියන්න වෙන මනුස්සයෙක්ව බඳින්න කියල..:(
    මිනිහ දුෂ්ඨයි
    නංගිගෙ හිත හොදයි

    දෙන්නගෙ ගතිගුණ වලට ගැලපෙන කළලයක් මේ ලෝකෙ නැතුව ඇති
    අන්ත දෙකක්නෙ

    අනික උගෙන් නංගිට ළමයෙක් හිටියත් මට නං ඒ ළමය ගැන කිසිම ආදරයක් හිතෙන එකක් නෑ
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,026
    12,540
    113
    Ampara
    එයාලට ළමයිනුත් නෑ
    මනුස්සය කොච්චර දුෂ්ඨ වුණත් අපේ නංගි ඒ මිනිහව අත අරින්නෙ නෑ
    ඒක තමයි ..සංසාරගත බැඳීමක් පව්කාරකමකට... නංගිගේ මතයට ඉඩ දීලා උබ පැත්තකට වෙයන්.. හැදෙන්නේ නැති එවුන් අත හැරපන්..වෙන කොරන්න දෙයක් නෑ වගේ..නංගිගේ කැමැත්ත නැතිව උබට මුකුත් කරන්න බෑ..:no:
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,030
    1
    36,859
    113
    ඒක තමයි ..සංසාරගත බැඳීමක් පව්කාරකමකට... නංගිගේ මතයට ඉඩ දීලා උබ පැත්තකට වෙයන්.. හැදෙන්නේ නැති එවුන් අත හැරපන්..වෙන කොරන්න දෙයක් නෑ වගේ..නංගිගේ කැමැත්ත නැතිව උබට මුකුත් කරන්න බෑ..:no:
    ඉස්සල්ලාම පත්වීමනෙ ඔය
    මීගමුවෙ ඉදං පිලියන්දලට
    කරුමෙ තමා ඉතිං
     
    • Like
    Reactions: Kumbhakarna22

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,546
    34,186
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැං සමථ මණ්ඩලේට දාලනෙ තියෙන්නෙ
    පළවෙනි දවසෙ මුං ආවෙ නෑ
    ඊයෙ තමා දෙවෙනි දවස
    මට පේන්නෙ සමාදාන වෙලා නෑ වගේ

    ඒ වුණාට දෙන්න ඉන්නෙ එකට වෙනම බෝඩිමක

    ඌ බොරුවට නංගිව අන්දනව උගෙ අම්මලා ඌ කියන දේ අහන්නෙ නෑ කියල
    ඌ තමා මේ හැමදෙයක්ම කරන්නෙ

    නංගිව සතියක් රිමාන්ඩ් එකේ තියපු මිනිහනෙ

    අපේ මෝඩ නංගි කවද හැදෙයිද මංද...

    නංගිගෙ වැඩ නිසා පට්ට කලකිරීමක් මට දැනෙන්නෙ
    අපි කියන කිසි දෙයක් අහන්නෙ නෑ
    ඌ බොරුවක් කිව්වත් ඒක අදහනව

    හද්ද ගොඩේ හිගන පවුලක් බං
    ඌටත් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ළමයෙකුත් ඉන්නව. මිනිහ නෑ
    අපේ නංගි තමා උන්ට කන්න බොන්න දීල ලමයගෙ ලෙඩට දුකට බේත් කරල බලාගත්තෙ, අවුරුදු 10 ක් විතර

    ඒ ළමයත් කිසිම කමකට නැති ගොබ්බ ළමයෙක්, නංගි කියල ගෙවල් දොරවල් පිලිවෙලකට තියා ගන්න කියල. ළමයට සැර වුණා කියල නංගිට විරුද්ධව පැමිණිල්ලක් දාල
    නංගිත් එක්ක තරහට

    nangila dennagema number pm dapan
    mama ubata oya prashne masa deka thunakin goda dala dennamko
    mata hodata counselling puluwan
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,030
    1
    36,859
    113
    නංගි ගැන වැඩිය හිතන්නෙ නැතුව, උදව්වක් ඉල්ලුවොත් කරල දීල

    අම්මලාව බලාගෙන මම ඉන්නව... එයාල වෙනුවෙන් මම ව ත් ඉන්න එපැයි
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,026
    12,540
    113
    Ampara
    ඉස්සල්ලාම පත්වීමනෙ ඔය
    මීගමුවෙ ඉදං පිලියන්දලට
    කරුමෙ තමා ඉතිං
    ඕනේමනම් හැබැයි මන්තර ගුරුකම් තියනවා..ඒවා හොඳ බෙහෙත් උබේ ප්‍රශ්ණේට..ඔවා ඇත්ත.. හැබැයි දැන් 80%ක්ම ඉන්නේ හොර කට්ටඩියෝ.. ඒත් ඒවා පව් වැඩ.. මොකද නංගි කැමතියිනේ ඒ මිනිහා එක්ක ඉන්න..:oo:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,030
    1
    36,859
    113
    ඕනේමනම් හැබැයි මන්තර ගුරුකම් තියනවා..ඒවා හොඳ බෙහෙත් උබේ ප්‍රශ්ණේට..ඔවා ඇත්ත.. හැබැයි දැන් 80%ක්ම ඉන්නේ හොර කට්ටඩියෝ.. ඒත් ඒවා පව් වැඩ.. මොකද නංගි කැමතියිනේ ඒ මිනිහා එක්ක ඉන්න..:oo:
    අපේ නංගිටත් ඔහොම වැඩක් කරලද දන්නෙ නෑ
    හැමෝම කියනව
    මම නං එච්චර විස්වාස කරන්නෙ නෑ ඕව
    අනේ මංද ඉතිං
    අඩේ උඹෙ අනාවැකිය හරිගියානෙ බං

    මට වෙලාවකට බයත් හිතෙනව උඹව දැක්කම
     
    • Wow
    Reactions: Kumbhakarna22