නංගිගෙ කේස් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    කොටවන්න, තරහ වෙන්න මම ස්කොලෙ යන එකෙක් නෙවෙ බන්

    එකම දේ කියන්න බැහැනෙ හැමදාම, එපා වෙනව, අනික මන් කැමති නෑ "නෑ, බෑ, " ගාගෙන ඉන්න එවුන්ට
    ජීවිතෙ තියන කන් බලපොරොත්තු තියෙන්නෙ ඕන, එහෙම නැති එවුන් වැඩක් නැ
    දැං මම තව ටිකකින් නානව
    හරිම රස්නෙයි
    මගෙ බලාපොරොත්තුවක් තියෙනව කිරියෙ ඇඩ්මින් කෙනෙක් වෙන්න
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොටවන්න, තරහ වෙන්න මම ස්කොලෙ යන එකෙක් නෙවෙ බන්

    එකම දේ කියන්න බැහැනෙ හැමදාම, එපා වෙනව, අනික මන් කැමති නෑ "නෑ, බෑ, " ගාගෙන ඉන්න එවුන්ට
    ජීවිතෙ තියන කන් බලපොරොත්තු තියෙන්නෙ ඕන, එහෙම නැති එවුන් වැඩක් නැ
    ඉග්නොර් කරනවා කිව්වට කරලා නැ නේ.. තාම ආදරෙයි එහෙනම්.
     
    • Haha
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    දැං සමථ මණ්ඩලේට දාලනෙ තියෙන්නෙ
    පළවෙනි දවසෙ මුං ආවෙ නෑ
    ඊයෙ තමා දෙවෙනි දවස
    මට පේන්නෙ සමාදාන වෙලා නෑ වගේ

    ඒ වුණාට දෙන්න ඉන්නෙ එකට වෙනම බෝඩිමක

    ඌ බොරුවට නංගිව අන්දනව උගෙ අම්මලා ඌ කියන දේ අහන්නෙ නෑ කියල
    ඌ තමා මේ හැමදෙයක්ම කරන්නෙ

    නංගිව සතියක් රිමාන්ඩ් එකේ තියපු මිනිහනෙ

    අපේ මෝඩ නංගි කවද හැදෙයිද මංද...

    නංගිගෙ වැඩ නිසා පට්ට කලකිරීමක් මට දැනෙන්නෙ
    අපි කියන කිසි දෙයක් අහන්නෙ නෑ
    ඌ බොරුවක් කිව්වත් ඒක අදහනව

    හද්ද ගොඩේ හිගන පවුලක් බං
    ඌටත් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ළමයෙකුත් ඉන්නව. මිනිහ නෑ
    අපේ නංගි තමා උන්ට කන්න බොන්න දීල ලමයගෙ ලෙඩට දුකට බේත් කරල බලාගත්තෙ, අවුරුදු 10 ක් විතර

    ඒ ළමයත් කිසිම කමකට නැති ගොබ්බ ළමයෙක්, නංගි කියල ගෙවල් දොරවල් පිලිවෙලකට තියා ගන්න කියල. ළමයට සැර වුණා කියල නංගිට විරුද්ධව පැමිණිල්ලක් දාල
    නංගිත් එක්ක තරහට
    මුන්ගෙ නන්ගිව බදින්න කැමති කෙනෙක් ඉන්නවනම් කිරියෙ ඉදිරිපත් වෙයන්.. කලෙක්ශන් එකක් දාලා වෙඩිම කරලා දෙනවා ෆ්‍රී.. මෙ මල වාත ප්‍රශ්නෙ ඉක්මනින් ඉවර නොකරොත් හෙන විනාසයක් වෙන්න යන්නෙ කිරියට..
     
    • Haha
    Reactions: Debrovsky

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    එකයි 😅

    එකා යකා
    ගිය පාර ආපු වෙලාවෙ මගෙ බවුත් එකයි ඊයම් ටිකයි ඉල්ලං ගියා
    මෙදා පාර ආපු වෙලාවෙ අඩුවක් අරන් ගියා
    එකා යකා
    ගිය පාර ආපු වෙලාවෙ....
    Massina umba ge gedara enawada?
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මිනිහ තමා කියල තියෙන්නෙ නංගිගෙ ලමයව බලන්න කියල
    වෙන මිනිස්සු නැද්ද මේ ලෝකෙ
    අපි කියන්නෙ නිකං දුක් විදින්න එපා කියල.
    මට හිතෙන්නේ උඹේ මස්සිනා 9 ඉන්ච් club එකේ එකෙක් කියල, එකයි උඹල මොනව කිව්වත් නංගි ඌ ව අත අරින්නේ නැත්තේ
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Massinage Nangita talk karala baluwe nadda? Umbe nangiwa hire yauwata honda danduwamak denna thibba ehenam ekita.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    දැං සමථ මණ්ඩලේට දාලනෙ තියෙන්නෙ
    පළවෙනි දවසෙ මුං ආවෙ නෑ
    ඊයෙ තමා දෙවෙනි දවස
    මට පේන්නෙ සමාදාන වෙලා නෑ වගේ

    ඒ වුණාට දෙන්න ඉන්නෙ එකට වෙනම බෝඩිමක

    ඌ බොරුවට නංගිව අන්දනව උගෙ අම්මලා ඌ කියන දේ අහන්නෙ නෑ කියල
    ඌ තමා මේ හැමදෙයක්ම කරන්නෙ

    නංගිව සතියක් රිමාන්ඩ් එකේ තියපු මිනිහනෙ

    අපේ මෝඩ නංගි කවද හැදෙයිද මංද...

    නංගිගෙ වැඩ නිසා පට්ට කලකිරීමක් මට දැනෙන්නෙ
    අපි කියන කිසි දෙයක් අහන්නෙ නෑ
    ඌ බොරුවක් කිව්වත් ඒක අදහනව

    හද්ද ගොඩේ හිගන පවුලක් බං
    ඌටත් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ළමයෙකුත් ඉන්නව. මිනිහ නෑ
    අපේ නංගි තමා උන්ට කන්න බොන්න දීල ලමයගෙ ලෙඩට දුකට බේත් කරල බලාගත්තෙ, අවුරුදු 10 ක් විතර

    ඒ ළමයත් කිසිම කමකට නැති ගොබ්බ ළමයෙක්, නංගි කියල ගෙවල් දොරවල් පිලිවෙලකට තියා ගන්න කියල. ළමයට සැර වුණා කියල නංගිට විරුද්ධව පැමිණිල්ලක් දාල
    නංගිත් එක්ක තරහට
    Mmmm
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ඌ දැං මාත් එක්ක තරහයි
    මට බැනල කමෙන්ට් කරල තිබුණෙ :(
    කොටෝන වැඩ වල ප්‍රතිඵල තමා

    මම නං එහෙම කාටවත් කරල නෑ
    ඇස් දෙක පල්ල


    "මට බැනල කමෙන්ට් කරල තිබුණෙ"
    Koheda comment karala thibune ?
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    ඌ දැං මාත් එක්ක තරහයි
    මට බැනල කමෙන්ට් කරල තිබුණෙ :(
    කොටෝන වැඩ වල ප්‍රතිඵල තමා

    මම නං එහෙම කාටවත් කරල නෑ
    ඇස් දෙක පල්ල
    :rolleyes:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    යකෝ මුගේ තියෙන ත්‍රෙඩ් ගානේ හැටියට වැඩිපුර Share මූට කියල එලකිරියෙ CEO වෙන්නත් බැරි නෑ... :o
     

    Rastapopoulos

    Well-known member
  • එයාලට ළමයිනුත් නෑ
    මනුස්සය කොච්චර දුෂ්ඨ වුණත් අපේ නංගි ඒ මිනිහව අත අරින්නෙ නෑ

    ඔච්චර දුෂ්ට මිනිහෙක්ව අතහරින්නේ නැත්තම් සුපිරි කෑමක් හම්බෙනවා ඇති. බොහෝ විට පලනව ඇති නංගීව අල්ලාගෙන හනුමා දර පනවා වගේ.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    ඔච්චර දුෂ්ට මිනිහෙක්ව අතහරින්නේ නැත්තම් සුපිරි කෑමක් හම්බෙනවා ඇති. බොහෝ විට පලනව ඇති නංගීව අල්ලාගෙන හනුමා දර පනවා වගේ.
    he belongs to 9 inch club , that's why
     
    • Haha
    Reactions: Rastapopoulos

    Rastapopoulos

    Well-known member
  • නංගි මිනිහා දාලා එයි මූ වත් හරියට ඉන්නවා නම් මුත් අම්මගෙන් කාල බීලා ඉන්න එකානේ කොහොමද ඒ ගෑනි එන්නේ. කෙල්ලෙක්ට මිනිහගේ ගෙදර පොඩ්ඩක් හරි කැරි වැඩ වලට විරුද්ධ වෙන්න පුළුවන් තමන්ගේ අම්මා තාත්තා අයියා පිට කොන්දක් තියන මිනිස්සු නම්. මූ ගානක් වත් ගන්නේ නැතුව ඇති නිකන් ඔහේ කල්පනා කර කර ඉන්නවා ඇති ඒකයි මස්සිනා එක්කම එල්ලිලා ඉන්නේ. මොනවා උනත් ඒ මිනිහා ජොබක් කරනවා ඇති නේ.
     

    oshan323

    Active member
  • Oct 29, 2016
    155
    95
    28
    Poland
    ගොඩක් ගෑණු තමන්ගේ මිනිහව තමයි ජීවිතේ අංක එකට සළකන්නෙ. ඒක ඉතින් උඹට වෙනස් කරන්න බෑ. උන් දෙන්නට හොඳ නම් උඹ පාඩුවේ ඉඳහන්.

    නංගිටත් අනුන්ගේ ළමයින්ව හදන්න යන්නෙ නැතුව පාඩුවෙ ඉන්න තිබ්බෙ.
    එහෙම එවුන් ලේසියෙන් හොයන්න බැ
     

    Rastapopoulos

    Well-known member
  • එයාලට ළමයිනුත් නෑ
    මනුස්සය කොච්චර දුෂ්ඨ වුණත් අපේ නංගි ඒ මිනිහව අත අරින්නෙ නෑ
    බැරිම උනොත් මේක කරපං අනුරාධ. පොල් අමුඩයක් ගහගන්න පරණ සරමකින්. මුළු ඇඟේම ග්‍රිස් හෝ පොල් තෙල් ගාගන්න. සෙරෙප්පු මොනවත් දාන්න එපා. දැන් උඹව මට මැවිලා පේනවා තනිකර ග්‍රීස් යකෙක් වාගේ ඇති. දැක්කත් ඕන එකෙක් බය වෙයි තනෙත් කළු හින්දා. හරි ඒ කතා ඕන නෑ. මෙහෙම ගිහින් රෑ 12 වාගේ වෙද්දී නෑගපන් උන්ගේ වහලෙට නැගලා මීයන්ට දාන බෙහෙත් පැකට් 5ක් වත් උන්ගේ වතුර ටැංකියකට දාලා කිසිම හෝඩුවාවක් ඉතුරු නොකර ගෙදර ගිහින් නිදා ගනින්. එහ්මත් බැරිනම් නංගීව බොරු කතාවකට අල්ලාගෙන ආදෙරට අත ගානවා වාගේ නංගිගේ තනේ මොකක් හරි විසක් ගාපන් රෑට මස්සිනා ගේමට සෙට් වෙද්දි තනේ කොහොමත් උරයිනේ වවුලා වාගේ එල්ලිලා මිනිහට බඩු පැකට් වෙයි උදේට
     
    • Haha
    Reactions: Honda.putha