නංගිගෙ කේස් එක

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අපේ නංගිටත් ඔහොම වැඩක් කරලද දන්නෙ නෑ
    හැමෝම කියනව
    මම නං එච්චර විස්වාස කරන්නෙ නෑ ඕව
    අනේ මංද ඉතිං
    අඩේ උඹෙ අනාවැකිය හරිගියානෙ බං

    මට වෙලාවකට බයත් හිතෙනව උඹව දැක්කම
    මටත් පොඩි සැකක් තියනවා ඒ ගැන..ඇයි නංගි ඔය මිනිහා පස්සේ ඔච්චර වැටිලා ඉන්නේ ? වශීයක් කරගෙනවත්ද ? එතකොටත් ඔහොම වෙනවා.. නැතිනම් ඉනාවක් කවලාද දන්නේ නෑ.. හොර බොරු නැති හොඳ තැනක් හොයලා පේනයක් එහෙම බලපන්..🤔
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422

    දන්නෙ නෑ බං හොද තැනක්
     
    • Sad
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    දන්නෙ නෑ බං හොද තැනක්
    කේරලයෙන් බෝට්ටුවලින් ආපු කට්ටඩියෝ මීගමුව පැත්තේ ඉස්සර ඉඳන් ඉන්නවලු.. උන්ගෙන් උදව්වක් ගත්තාද දන්නේ නෑ ඔය මිනිහා..:shocked:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    කේරලයෙන් බෝට්ටුවලින් ආපු කට්ටඩියෝ මීගමුව පැත්තේ ඉස්සර ඉඳන් ඉන්නවලු.. උන්ගෙන් උදව්වක් ගත්තාද දන්නේ නෑ ඔය මිනිහා..:shocked:
    එයාල පිලියන්දල
     
    • Love
    Reactions: Kumbhakarna22

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    නංගි උබලෑ ගෙදර ලියාගන්න දීර්ග කාලීන ප්ලෑන් එකක් ගහන්නේ ඔය. 😍
    නංගි එහෙම නෑ බං
    එයාට මිනිහවත් ඕනෙ අපිවත් ඕනෙ

    අම්මල තාම ඉඩම කාටවත් ලියල නෑ
    අම්ම සමහරවිට මගෙ නමට ලියයි. හේතුව නංගිගෙ මිනිහ ෂුවර් නැති නිසා
    මගෙන් පස්සෙ නංගිට අයිති වෙන විදියට
    දන්නෙ නෑනෙ බං මගෙත් ආයුෂ කොච්චරද කියල
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    nangi unath eya dan wenama family ekak, eyala ada randu karai heta yalu wei.
    uba kiuwa neda eyala wenama inne kiyala, okun randu wenne ude idan hawas wenakan witharai, night bed ekata giyahala hodata sepata hukanawa athi,

    ubala peththakata wela hitapalla
    muta wena ledak hadei den
     
    • Haha
    Reactions: SLK_sri

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මූත් එක්ක යාලු වෙච්ච කෙල්ලො හැමෝම මූව අත අරින්න ඇති, පිස්සු යකෙක් කියල

    මූව හදල ගන්න යක්ෂ ගෑනියෙක් හිටියනං හරි, අපේ නංගි හින්ද මූ තව නරක් වෙනව

    අපේ නංගිල නිකං බාල්දු වෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    keeyak innawada?
    එකයි 😅

    එකා යකා
    ගිය පාර ආපු වෙලාවෙ මගෙ බවුත් එකයි ඊයම් ටිකයි ඉල්ලං ගියා
    මෙදා පාර ආපු වෙලාවෙ අඩුවක් අරන් ගියා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    උබලගෙ අම්මලා නැතිඋන කාලෙක කැරි මස්සිනා නංගි මාර්ගෙන් ගේත් ලියාගෙන තොට පුකට පයින් ගහලා පාරට එලවනවා. ඔන්න බලපන්කො නැද්ද කියලා. මස්සිනා නංගි ඉස්සරහම උබට බල්ලෙක්ට වගේ ගහලා එලෙව්වත් නංගි ගන්නෙ මස්සිනාගෙ පැත්ත.
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    උබලගෙ අම්මලා නැතිඋන කාලෙක කැරි මස්සිනා නංගි මාර්ගෙන් ගේත් ලියාගෙන තොට පුකට පයින් ගහලා පාරට එලවනවා. ඔන්න බලපන්කො නැද්ද කියලා. මස්සිනා නංගි ඉස්සරහම උබට බල්ලෙක්ට වගේ ගහලා එලෙව්වත් නංගි ගන්නෙ මස්සිනාගෙ පැත්ත.
    එහෙම වුණොත් උඹල සපෝට් එකට වරෙල්ල කැති පොලු අරගෙන
    ඒ හින්ද අම්මල මගෙ නමට ලියයි :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    එහෙම වුණොත් උඹල සපෝට් එකට වරෙල්ල කැති පොලු අරගෙන
    ඒ හින්ද අම්මල මගෙ නමට ලියයි :yes:
    @Solo Rider ආවොත් තමා 😁 නැත්තං තොගෙ වලි වලට කිරියෙ බහින්න එකෙක් නෑ 🤣 ලියාගන්න උට්ටක් දැන්ම ලියාගනින්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    @Solo Rider ආවොත් තමා 😁 නැත්තං තොගෙ වලි වලට කිරියෙ බහින්න එකෙක් නෑ 🤣 ලියාගන්න උට්ටක් දැන්ම ලියාගනින්
    ඌ දැං මාත් එක්ක තරහයි
    මට බැනල කමෙන්ට් කරල තිබුණෙ :(
    කොටෝන වැඩ වල ප්‍රතිඵල තමා

    මම නං එහෙම කාටවත් කරල නෑ
    ඇස් දෙක පල්ල
     
    • Haha
    Reactions: Sen-lu

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උබලගෙ අම්මලා නැතිඋන කාලෙක කැරි මස්සිනා නංගි මාර්ගෙන් ගේත් ලියාගෙන තොට පුකට පයින් ගහලා පාරට එලවනවා. ඔන්න බලපන්කො නැද්ද කියලා. මස්සිනා නංගි ඉස්සරහම උබට බල්ලෙක්ට වගේ ගහලා එලෙව්වත් නංගි ගන්නෙ මස්සිනාගෙ පැත්ත.
    👆

    මේක වෙන්න නම් ගොඩක් ඉඩ තියෙනවා. උන්ට ගේකුත් නැති එකේ මේක වෙන්න පුලුවන්. එක්කෝ උඹට සළකන්නම් කියලා උඹටත් උන් එක්කම ඉන්න පුලුවන් කියලා ඔය ගේ විකුණන තැනට යන්නත් පුලුවන්. ඊටපස්සෙ නංගිවත් එලවන්න පුලුවන්.

    අපි දන්න පවුලක අම්මයි තාත්තයි හොඳ මිනිස්සු බොහොම දුක් විඳලා තමන්ගේ දුවට දේ දේපල එකතු කළේ. දුවට හොඳට ඉගැන්නුවත් එක්ක. අන්තිමේ ප්‍රපෝසල් එකකින් හොඳ එකෙක් කියලා ගෝත පවුලකට සෙට් උනා. අන්තිමේ දුව අම්මලාව ගෙදරින් එලෙව්වා. දේපල ඔක්කොම ගත්තා. වාහනෙත් ගත්තා. දැන් ඒ මිනිස්සු බෝඩිං කාමරේක ඉන්නෙ. පොලීසි වත් යන්නේ නෑ දුව හින්දා. තාම ඉඩ කඩම් පවරලා නෑ. මේ මිනිස්සු දැනගෙන තියෙනවා දුවට පැවරුව ගමන් බෑණට පවරන්න දුව පොරොන්දු වෙලා කියලා.
     
    • Sad
    Reactions: AnuradhaRa

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඌ දැං මාත් එක්ක තරහයි
    මට බැනල කමෙන්ට් කරල තිබුණෙ :(
    කොටෝන වැඩ වල ප්‍රතිඵල තමා

    මම නං එහෙම කාටවත් කරල නෑ
    ඇස් දෙක පල්ල

    කොටවන්න, තරහ වෙන්න මම ස්කොලෙ යන එකෙක් නෙවෙ බන්

    එකම දේ කියන්න බැහැනෙ හැමදාම, එපා වෙනව, අනික මන් කැමති නෑ "නෑ, බෑ, " ගාගෙන ඉන්න එවුන්ට
    ජීවිතෙ තියන කන් බලපොරොත්තු තියෙන්නෙ ඕන, එහෙම නැති එවුන් වැඩක් නැ