රයිස් කුකර් එක හදා ගත්ත

වට්ස් ඇප් එකෙන් පොටෝ එව්වෙ
කියපු දෝසෙ අනුව මම කිව්වෙ මෙච්චරයි, එයාට ටෙස්ටරයක් විතරයි ඕන වුණේ
1 ට ටෙස්ටරේ තියල බලන්න කිව්ව, 2 ට ටෙස්ටරේ තියල බලන්න කිව්ව
1 ට එනව 2 ට කරන්ට් එක එන්නෙ නෑ කිව්ව
පියුස් එකකක් දාගන්නකං නිකං වයර් එක ඩිරෙක්ට් දීල හදා ගන්න කිව්ව