අපේ පල්ලියෙ මංගල්ලෙ

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,076
    12,281
    113
    🌎
    උබටත් නිකං ඉන්න එකේ ඔය වගේ වැඩ වලට ශ්‍රම දායකත්වය ලබා දෙන්න පුළුවන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • උබටත් නිකං ඉන්න එකේ ඔය වගේ වැඩ වලට ශ්‍රම දායකත්වය ලබා දෙන්න පුළුවන්නේ.
    සෙනග අතරේ ඉන්න එක මට හෙන uncomfortable
    මෙහෙම ගෙදරට වෙලා බලන්න තමා ආස
    තව වීඩියෝ තිබුණ බලපල්ල ඒවත්

    මං මේ කල්පනා කෙරුවෙ මචං
    අපේ ඇත්තම කතෝලික දහමට අනුව
    මේ කරන දේවල් තේරුමක් නෑ

    තනිකර සුරුවමකට මෙයාල වදින්නෙ
    දෙවියන් වහන්සේ හරි ජේසු හරි නම් කමක් නෑ කිව්වැකි
     
    • Love
    Reactions: Naughty_kiththa

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,976
    113
    43
    Wakanda
    සුරුවම කියන්නේ මොකක්ඩ, ඇත්තටම ඩන්නෙ නෑ
    සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ලං වෙනවා
    සීතල අරගෙන පිනිවැහි එක්කල මූහුදත් රළුවෙනවා
    අලුත් ඇදුම් මට මුකුත් එපා අප්පව සිහිවෙනවා
    අදවත් එන්නකො මාලු එපා ඉටිපන්දන් දියවෙනවා

    සුරුවම කියන්නෙ පොල්ගහට
     
    • Love
    Reactions: StealthySeeker

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,976
    113
    43
    Wakanda
    ඒකඩ අර කොඩි ලනු ඇඩලා හිටවලා තියෙන්නෙ
    ප්‍රතිමාව. කතෝලික ප්‍රතිමාවන් උදා:- ජේසු තුමන්,මරියතුමිය, සාන්තුවරු නිරූපණය කෙරෙන ප්‍රතිමාවන් වලට කටවහරදී සුරුවම කියා කියනවා. ... සුරුවම යනු පිළිමට භාවිත වන වචනයකි. කතෝලික ආගම හා බැඳුනු වචනයකි.....

    ලනු අඩල තියෙන්නෙ කොඩි ගහට
     
    • Like
    Reactions: AnuradhaRa

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,330
    2,964
    113
    ප්‍රතිමාව. කතෝලික ප්‍රතිමාවන් උදා:- ජේසු තුමන්,මරියතුමිය, සාන්තුවරු නිරූපණය කෙරෙන ප්‍රතිමාවන් වලට කටවහරදී සුරුවම කියා කියනවා. ... සුරුවම යනු පිළිමට භාවිත වන වචනයකි. කතෝලික ආගම හා බැඳුනු වචනයකි.....

    ලනු අඩල තියෙන්නෙ කොඩි ගහට
    කැරි බොරුවක්නේ උඩ කිවුවේ

    https://si.wikipedia.org/wiki/ආදියෙහි_ක්‍රිස්තියානි_සංකේත
     

    AnuradhaRa

    Well-known member
  • ෆාදර්ස්ලටවත් වඩා සුරෝම බදාගෙන ඉන්න උන් දෙන්න ගැන මට සැකයි
    සුරුවමට දාන මාලයක්වත් ඉස්සුවොත්
    උන්ට තියෙන අමාරුව බලපංකො. ෆාදර්ස්ලට දෙන්නැතිව සුරෝම අදින කැත
    මොක්කුද මංද...