සෙනග අතරේ ඉන්න එක මට හෙන uncomfortableඋබටත් නිකං ඉන්න එකේ ඔය වගේ වැඩ වලට ශ්‍රම දායකත්වය ලබා දෙන්න පුළුවන්නේ.
සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ලං වෙනවාසුරුවම කියන්නේ මොකක්ඩ, ඇත්තටම ඩන්නෙ නෑ
ප්‍රතිමාව. කතෝලික ප්‍රතිමාවන් උදා:- ජේසු තුමන්,මරියතුමිය, සාන්තුවරු නිරූපණය කෙරෙන ප්‍රතිමාවන් වලට කටවහරදී සුරුවම කියා කියනවා. ... සුරුවම යනු පිළිමට භාවිත වන වචනයකි. කතෝලික ආගම හා බැඳුනු වචනයකි.....ඒකඩ අර කොඩි ලනු ඇඩලා හිටවලා තියෙන්නෙ
කැරි බොරුවක්නේ උඩ කිවුවේප්රතිමාව. කතෝලික ප්‍රතිමාවන් උදා:- ජේසු තුමන්,මරියතුමිය, සාන්තුවරු නිරූපණය කෙරෙන ප්‍රතිමාවන් වලට කටවහරදී සුරුවම කියා කියනවා. ... සුරුවම යනු පිළිමට භාවිත වන වචනයකි. කතෝලික ආගම හා බැඳුනු වචනයකි.....
ලනු අඩල තියෙන්නෙ කොඩි ගහට
පස්සෙ අත්ත කීවනෙමං