අපේ ප්‍රවාද

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sabawa, mithyawa kiyana concepts sapekshai, api(humans) universe ekema kotasak. eka nisa oya concepts apita balanna puluwn sapekshawa withatai. absolute reality ekak gana tharka karana ekath therumak nathi wadak.
     
    AnuradhaRa

    Well-known member
  • ඉතිං ඒක එතකොට අපෙහ් ප්‍රවාදයක් වෙන්නේ කොහොමද ? :baffled:

    ටයිටල් එක වෙනස් කලා.. ඒත් ඒක වෙනස් වෙන්නෙ නෑ...
    උඹල වගේ එවුන්ට දෙයක් තේරුම් කරන්ඩ හරි අමාරුයි බං..
    දැනුම කියන දේ ද්වේශයෙන් ලබාගන්ඩ පුලුවං දෙයක් නෙමේ යාලුව
     
    AnuradhaRa

    Well-known member
  • saralawa gaththoth universe eka kiyanne energy and matter. universe eka bihiweddi nirmanaya wechcha mulika laws nisa univese ekata yam yam properties labila thiyanawa. api(humans). kiyanne oya energy and matter deke sankalanayak.

    humanity is universes way of seeing it's self

    energy, matter විතරක් නෙමේ අපි පාවිච්චි කරන හැම වචනයක්ම වැරදියි.. යම් තාක් දුරට, මේ වචන වලින් භෞතික ලෝකය අධ්‍යයනය කරන්ඩ පුලුවන් උනාට..
    energy වල සීමාවයි matter කියන්නෙ මේවයි කියල අර්ථ දක්වනඩ ගියාම.. ඒ වෙන් කරගැනීමම, පසුවට ප්‍රශ්නයක් වෙන්ඩ පුලුවං..
    දැං බලපල්ල පදාර්ථය (matter) හැදිල තියෙන්නෙ පරමාණු වලින්.. ඒත් පරමාණු, තව උප පරමාණුක අංශු වගේ බෙදාගෙන යනකොට ඕක ඉබේම energy කතාවකටනෙ හැරෙන්නෙ...
    පදාර්ථයට මොකද උනේ.. :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • අන්න උඹ නිරපෙක්ෂයට ගියා.....:lol::lol:

    :) අවර්ණ කියන්නෙ වර්ණයක් නැහැ කියල.. ඔහොම යෙදුමක් ඇවිල්ල තියෙන්නෙ වර්ණය කියල දෙයක් තියෙන නිසා...
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    energy, matter විතරක් නෙමේ අපි පාවිච්චි කරන හැම වචනයක්ම වැරදියි.. යම් තාක් දුරට, මේ වචන වලින් භෞතික ලෝකය අධ්‍යයනය කරන්ඩ පුලුවන් උනාට..
    energy වල සීමාවයි matter කියන්නෙ මේවයි කියල අර්ථ දක්වනඩ ගියාම.. ඒ වෙන් කරගැනීමම, පසුවට ප්‍රශ්නයක් වෙන්ඩ පුලුවං..
    දැං බලපල්ල පදාර්ථය (matter) හැදිල තියෙන්නෙ පරමාණු වලින්.. ඒත් පරමාණු, තව උප පරමාණුක අංශු වගේ බෙදාගෙන යනකොට ඕක ඉබේම energy කතාවකටනෙ හැරෙන්නෙ...
    පදාර්ථයට මොකද උනේ.. :shocked:

    එකත් කන්සෙප්ට් එකක් :baffled: වෙනස් වෙන්න බවුධයෝ හැටියට අපි පිළිගන්නේ සුන්න්යතා වාදය :dull:
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Me mulu lokayama thiyenne ape hitha athule, api panchendriyan sahithawa ipaduna nisai me loke thiyenne. Nikan hithala balanna panchendriyan nathuva api hamoma ipadenavanam lokayak kiyala deyak thiyeida kiyala.
     
    AnuradhaRa

    Well-known member
  • එකත් කන්සෙප්ට් එකක් :baffled: වෙනස් වෙන්න බවුධයෝ හැටියට අපි පිළිගන්නේ සුන්න්යතා වාදය :dull:

    :) ශුන්‍යතා වාදයේදී කිසිවක් නැත.. කිසිවක්ම නැත.. නැත කියාද දෙයක් නොමැත. ඒක තමා නිවන
     
    AnuradhaRa

    Well-known member
  • Me mulu lokayama thiyenne ape hitha athule, api panchendriyan sahithawa ipaduna nisai me loke thiyenne. Nikan hithala balanna panchendriyan nathuva api hamoma ipadenavanam lokayak kiyala deyak thiyeida kiyala.

    උඹට මං කියන දේ තේරුණා බං.. එල එල
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ලක්ස්යන් යාකරමින් අදින රෙකාවක් තිබිය හැකිද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    d
    energy, matter විතරක් නෙමේ අපි පාවිච්චි කරන හැම වචනයක්ම වැරදියි.. යම් තාක් දුරට, මේ වචන වලින් භෞතික ලෝකය අධ්‍යයනය කරන්ඩ පුලුවන් උනාට..
    energy වල සීමාවයි matter කියන්නෙ මේවයි කියල අර්ථ දක්වනඩ ගියාම.. ඒ වෙන් කරගැනීමම, පසුවට ප්‍රශ්නයක් වෙන්ඩ පුලුවං..
    දැං බලපල්ල පදාර්ථය (matter) හැදිල තියෙන්නෙ පරමාණු වලින්.. ඒත් පරමාණු, තව උප පරමාණුක අංශු වගේ බෙදාගෙන යනකොට ඕක ඉබේම energy කතාවකටනෙ හැරෙන්නෙ...
    පදාර්ථයට මොකද උනේ.. :shocked:

    energy<------>matter seen ekakne thiyenne. athtarama kiwwoth okath api ape brain eke hadagaththa sankalpayakne. mama issella kiwwa wage ape brain eka thamai universe eka wadath complex widiyata theuma ganne. athatama kiwwoth brain eka anith ( matter+energy) walatha dakwana reaction eka thamai apita danena sense eka.

    දැං බලපල්ල පදාර්ථය (matter) හැදිල තියෙන්නෙ පරමාණු වලින්.. ඒත් පරමාණු, තව උප පරමාණුක අංශු වගේ බෙදාගෙන යනකොට ඕක ඉබේම energy කතාවකටනෙ හැරෙන්නෙ...
    පදාර්ථයට මොකද උනේ..

    me kathawa hari. just that our brain distinguish them differently.

    AnuradhaRa

    Well-known member
  • d

    :)
     
    AnuradhaRa

    Well-known member
  • බින්දුව අර්ථ දැක්විය හැකිද?
    ලක්ෂය අර්ථ දැක්විය හැකිද?
    ලක්ස්යන් යාකරමින් අදින රෙකාවක් තිබිය හැකිද?
    වර්තමානය අර්ථ දක්වන්න .....
    කාලය නිරපෙක්ෂද ....ශාපෙක්ෂද?

    :shocked:
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    භාවනා කරපන් එතකොට උත්තර ලැබෙයි