අපේ ප්‍රශ්න!!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    දැන් එලකිරි මොනිටෙර් වෙන එකේ නරකද තම තමන්ගේ ප්‍රශ්න (වතුර , කරන්ට් නැති ඒවා, ගමේ පාර තාර දාන ඒවා) ටික රජය දැනුවත් කලානම්. අපේ ගමට වතුර නෑ.. කොටින්ම කියනවා නම් වයඹ ගොඩාක් පැති වලට තද නියගය. පුලුහන් නම් අපිට වතුර ටිකක් ලබා දෙන්න ක්‍රියා කරන්න. නළ ලින් දෙක තුනක් ප්‍රදේශයකට ගහන්න.:sorry::sorry::sorry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    From tomorrow onwards there are new communication regulations.

    All calls are recorded

    All phone call recordings saved

    WhatsApp is monitored

    Twitter is monitored

    Facebook is monitored

    All social media and forums are monitored

    Inform those who do not know.

    Your devices are connected to ministry systems.

    Take care not to send unnecessary messages

    Inform your children, Relatives and friends about this to take care

    ​​Don't forward any posts or videos etc., you receive regarding politics/present situation about Government/PM etc.​​

    Police have put out a notification termed ..Cyber Crime ... and action will be taken...just don't delete ...

    Inform your friends & others too.

    Writing or forwarding any msg on any political & religious debate is an offence now....arrest without warrant...

    This is very serious, plz let it be known to all our groups and individual members as group admin can b in deep trouble.

    Take care not to send unnecessary messages.
    Inform everyone about this to take care.

    Please share it; it's very much true. Groups please be careful.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    දැන් එලකිරි මොනිටෙර් වෙන එකේ නරකද තම තමන්ගේ ප්‍රශ්න (වතුර , කරන්ට් නැති ඒවා, ගමේ පාර තාර දාන ඒවා) ටික රජය දැනුවත් කලානම්. අපේ ගමට වතුර නෑ.. කොටින්ම කියනවා නම් වයඹ ගොඩාක් පැති වලට තද නියගය. පුලුහන් නම් අපිට වතුර ටිකක් ලබා දෙන්න ක්‍රියා කරන්න. නළ ලින් දෙක තුනක් ප්‍රදේශයකට ගහන්න.:sorry::sorry::sorry:

    Uba hithuwada apey pabaya monitor karanwa kiyala ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    From tomorrow onwards there are new communication regulations.

    All calls are recorded

    All phone call recordings saved

    WhatsApp is monitored

    Twitter is monitored

    Facebook is monitored

    මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද encryption break කරලා facebook, twitter, whatsApp monitor කරන හැටි සහ තව අපේ calls එහෙම record කරන හැටි ?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැන් එලකිරි මොනිටෙර් වෙන එකේ නරකද තම තමන්ගේ ප්‍රශ්න (වතුර , කරන්ට් නැති ඒවා, ගමේ පාර තාර දාන ඒවා) ටික රජය දැනුවත් කලානම්. අපේ ගමට වතුර නෑ.. කොටින්ම කියනවා නම් වයඹ ගොඩාක් පැති වලට තද නියගය. පුලුහන් නම් අපිට වතුර ටිකක් ලබා දෙන්න ක්‍රියා කරන්න. නළ ලින් දෙක තුනක් ප්‍රදේශයකට ගහන්න.:sorry::sorry::sorry:

    නළ ලිං ගහන්න කොහෙද් මිනිහෝ සල්ලි . අපි වැවකුත් වෙන රටකට විකුනන්න යන්නෙ වතුර බෝතල් පැක් කරන්න. හයිවේ එකත් විකුණන්න ඉන්නෙ. මීට අගමැටි
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    නළ ලිං ගහන්න කොහෙද් මිනිහෝ සල්ලි . අපි වැවකුත් වෙන රටකට විකුනන්න යන්නෙ වතුර බෝතල් පැක් කරන්න. හයිවේ එකත් විකුණන්න ඉන්නෙ. මීට අගමැටි

    :sorry::sorry:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් එලකිරි මොනිටෙර් වෙන එකේ නරකද තම තමන්ගේ ප්‍රශ්න (වතුර , කරන්ට් නැති ඒවා, ගමේ පාර තාර දාන ඒවා) ටික රජය දැනුවත් කලානම්. අපේ ගමට වතුර නෑ.. කොටින්ම කියනවා නම් වයඹ ගොඩාක් පැති වලට තද නියගය. පුලුහන් නම් අපිට වතුර ටිකක් ලබා දෙන්න ක්‍රියා කරන්න. නළ ලින් දෙක තුනක් ප්‍රදේශයකට ගහන්න.:sorry::sorry::sorry:

    අඩෝ උඹලට වතුරත් නෑ, ඒ උනාට ඉන්ටනෙට් තියනවා නෙහ්...:P