කාලකන්නි කතා කියන්න එපා යකො එහකොට ඔය මනුස්සයා කර්නල් කෙනෙක් උනෙ හමුදාවෙ අවුරුදු විස්සක් පොල් ගාල වෙන්න ඈති. හමුදාවෙ හිටපු නිලදාරියෙකුට බයගුල්ලා කියන්න තොපි මහ ලොකු වීරයො දෑන් උනත් වෙඩිසද්දයක් ඈහුනොත් තොපිට රෙද්ද් රෙවෙන්නෙ. තොපි දන්නවද ඔය ෆොටො එක ත්රිවිද බලය මෙහෙයුමෙ ෆෘන්ට් එකෙ සටන් කරපු නිලදාරින්ගෙ පින්තුරයක් කියල. ඔය ඉන්න අනිත් නිලදාරිත් දෑන් විශ්රාමිකඊ එතකොට ඒ මිනිස්සුත් බයගුල්ලොද?
gotage ata deka lowapu unta rewei meka dakkama
කාලකන්නි කතා කියන්න එපා යකො එහකොට ඔය මනුස්සයා කර්නල් කෙනෙක් උනෙ හමුදාවෙ අවුරුදු විස්සක් පොල් ගාල වෙන්න ඈති. හමුදාවෙ හිටපු නිලදාරියෙකුට බයගුල්ලා කියන්න තොපි මහ ලොකු වීරයො දෑන් උනත් වෙඩිසද්දයක් ඈහුනොත් තොපිට රෙද්ද් රෙවෙන්නෙ. තොපි දන්නවද ඔය ෆොටො එක ත්රිවිද බලය මෙහෙයුමෙ ෆෘන්ට් එකෙ සටන් කරපු නිලදාරින්ගෙ පින්තුරයක් කියල. ඔය ඉන්න අනිත් නිලදාරිත් දෑන් විශ්රාමිකඊ එතකොට ඒ මිනිස්සුත් බයගුල්ලොද?
එතකොට ඒ නිලධාරිනුත් විශ්රාම ගියේ ඇමරිකාවට පැනල ගිහිල්ලද.
තමන්ගේ යාලුවෝ යුද්ධෙන් මැරෙද්දි පැනලා ගිය එකාට අපි කියන්නේ පොන්නයා කියලා...!
පුරවැසිකම ගන්නකොට පළමුවත් ඇමරිකාව දෙවනුවත් ඇමරිකාව තෙවනුවත් ඇමරිකාව කියල දිව්රා පොරොන්දු උන එකෙක් නේ
බයියෝ දෙය්යෝ කියල වැඳුම් පිදුම් කරල තියෙන්නේ ඇමරිකන් කාරයෙක්ට හු හු
කාලකන්නි කතා කියන්න එපා යකො එහකොට ඔය මනුස්සයා කර්නල් කෙනෙක් උනෙ හමුදාවෙ අවුරුදු විස්සක් පොල් ගාල වෙන්න ඈති. හමුදාවෙ හිටපු නිලදාරියෙකුට බයගුල්ලා කියන්න තොපි මහ ලොකු වීරයො දෑන් උනත් වෙඩිසද්දයක් ඈහුනොත් තොපිට රෙද්ද් රෙවෙන්නෙ. තොපි දන්නවද ඔය ෆොටො එක ත්රිවිද බලය මෙහෙයුමෙ ෆෘන්ට් එකෙ සටන් කරපු නිලදාරින්ගෙ පින්තුරයක් කියල. ඔය ඉන්න අනිත් නිලදාරිත් දෑන් විශ්රාමිකඊ එතකොට ඒ මිනිස්සුත් බයගුල්ලොද?
me ෆේක් එක කාගේද ගෝටාට බනිනකොට නිතරම ඊලියට එනවාme ෆේක් එක කාගේද ගෝටාට බනිනකොට නිතරම ඊලියට එනවා
මචන් ගොටාබයට බනින්න විදියක් තියනවා මචන්.
මේක එඅහම දෙයක් නෙමි.
1. ඇමෙරිකානු පුරවැසියෙක් ආරාෂක ලේකම් කරපු එක.
2. උගේ company එක අමෙරිචාවට උදවු කිරීම.
3. ඇමෙරිකානු පක්ෂ පාති බාවය.
4. අවි ගිවිසුම්.
මචන් , හිටිපු සෙබලුකුට ප්ර්සිදීයේ මඩ ගැහීම කැතයි මචන්.
ඒක ඇත්ත වෙන්න පුළුවං මචන්,
ප්රශ්නේ තියනේ අමෙරිචානු පුරාවසයක් අරෂක ලේකම් කම කරපු එක.
අහිංසක කොල්ලෝ ඔක්කොම පොන්නයද හුතෝ ?
ටිකක් මොලේ පාවිචි කරපන් බන්.