අපේ බයගෝතා සර්

N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0
අපේ බයගෝතා සර්

2rrkwlx.jpg
 
sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
යහපාලන පකුන්ට මේවා දැකල හෙන ආතල් නේද?

මම notice කරා මේ LoriyaKකියන kariya මේ වගේ ත්‍රෙඩ් හොයා හොයා ගිහිල්ලා අතල් ගන්නවා . නොදකින් පොන්නයා
 
  • Like
Reactions: LoriyaK

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    කාලකන්නි කතා කියන්න එපා යකො එහකොට ඔය මනුස්සයා කර්නල් කෙනෙක් උනෙ හමුදාවෙ අවුරුදු විස්සක් පොල් ගාල වෙන්න ඈති. හමුදාවෙ හිටපු නිලදාරියෙකුට බයගුල්ලා කියන්න තොපි මහ ලොකු වීරයො දෑන් උනත් වෙඩිසද්දයක් ඈහුනොත් තොපිට රෙද්ද් රෙවෙන්නෙ. තොපි දන්නවද ඔය ෆොටො එක ත්‍රිවිද බලය මෙහෙයුමෙ ෆෘන්ට් එකෙ සටන් කරපු නිලදාරින්ගෙ පින්තුරයක් කියල. ඔය ඉන්න අනිත් නිලදාරිත් දෑන් විශ්‍රාමිකඊ එතකොට ඒ මිනිස්සුත් බයගුල්ලොද?
     
    එතකොට ඒ නිලධාරිනුත් විශ්‍රාම ගියේ ඇමරිකාවට පැනල ගිහිල්ලද.

    තමන්ගේ යාලුවෝ යුද්ධෙන් මැරෙද්දි පැනලා ගිය එකාට අපි කියන්නේ පොන්නයා කියලා...!
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය

    There is a truth in this machan.
    There's no way we can make our mind to go forward in a battle field like that.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    පුරවැසිකම ගන්නකොට පළමුවත් ඇමරිකාව දෙවනුවත් ඇමරිකාව තෙවනුවත් ඇමරිකාව කියල දිව්රා පොරොන්දු උන එකෙක් නේ

    බයියෝ දෙය්යෝ කියල වැඳුම් පිදුම් කරල තියෙන්නේ ඇමරිකන් කාරයෙක්ට හු හු
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එතකොට ඒ නිලධාරිනුත් විශ්‍රාම ගියේ ඇමරිකාවට පැනල ගිහිල්ලද.

    තමන්ගේ යාලුවෝ යුද්ධෙන් මැරෙද්දි පැනලා ගිය එකාට අපි කියන්නේ පොන්නයා කියලා...!

    ඒක ඇත්ත වෙන්න පුළුවං මචන්,
    ප්‍රශ්නේ තියනේ අමෙරිචානු පුරාවසයක් අරෂක ලේකම් කම කරපු එක.
    අහිංසක කොල්ලෝ ඔක්කොම පොන්නයද හුතෝ ?
    ටිකක් මොලේ පාවිචි කරපන් බන්.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    පුරවැසිකම ගන්නකොට පළමුවත් ඇමරිකාව දෙවනුවත් ඇමරිකාව තෙවනුවත් ඇමරිකාව කියල දිව්රා පොරොන්දු උන එකෙක් නේ

    බයියෝ දෙය්යෝ කියල වැඳුම් පිදුම් කරල තියෙන්නේ ඇමරිකන් කාරයෙක්ට හු හු

    There is a truth in here too machan.
    Gota's company have lots of connections with USA and US embassy.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාලකන්නි කතා කියන්න එපා යකො එහකොට ඔය මනුස්සයා කර්නල් කෙනෙක් උනෙ හමුදාවෙ අවුරුදු විස්සක් පොල් ගාල වෙන්න ඈති. හමුදාවෙ හිටපු නිලදාරියෙකුට බයගුල්ලා කියන්න තොපි මහ ලොකු වීරයො දෑන් උනත් වෙඩිසද්දයක් ඈහුනොත් තොපිට රෙද්ද් රෙවෙන්නෙ. තොපි දන්නවද ඔය ෆොටො එක ත්‍රිවිද බලය මෙහෙයුමෙ ෆෘන්ට් එකෙ සටන් කරපු නිලදාරින්ගෙ පින්තුරයක් කියල. ඔය ඉන්න අනිත් නිලදාරිත් දෑන් විශ්‍රාමිකඊ එතකොට ඒ මිනිස්සුත් බයගුල්ලොද?

    :rofl: me ෆේක් එක කාගේද ගෝටාට බනිනකොට නිතරම ඊලියට එනවා
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    :rofl: me ෆේක් එක කාගේද ගෝටාට බනිනකොට නිතරම ඊලියට එනවා

    මචන් ගොටාබයට බනින්න විදියක් තියනවා මචන්.
    මේක එඅහම දෙයක් නෙමි.
    1. ඇමෙරිකානු පුරවැසියෙක් ආරාෂක ලේකම් කරපු එක.
    2. උගේ company එක අමෙරිචාවට උදවු කිරීම.
    3. ඇමෙරිකානු පක්ෂ පාති බාවය.
    4. අවි ගිවිසුම්.

    මචන් , හිටිපු සෙබලුකුට ප්ර්සිදීයේ මඩ ගැහීම කැතයි මචන්.
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    මචන් ගොටාබයට බනින්න විදියක් තියනවා මචන්.
    මේක එඅහම දෙයක් නෙමි.
    1. ඇමෙරිකානු පුරවැසියෙක් ආරාෂක ලේකම් කරපු එක.
    2. උගේ company එක අමෙරිචාවට උදවු කිරීම.
    3. ඇමෙරිකානු පක්ෂ පාති බාවය.
    4. අවි ගිවිසුම්.

    මචන් , හිටිපු සෙබලුකුට ප්ර්සිදීයේ මඩ ගැහීම කැතයි මචන්.

    කිසිම සෙබළෙකුට මඩ ගහන්න ඕනේ කමක් නෑ.

    මම නරියාය කිවුවේ

    යුද්ධෙට බයේ පැනල ගියපු,
    මිනී මරපු,
    සුදු වෑන් සංස්කෘතිය පටන් ගත්තු,
    රටේ සාරය හොරා කාපු,
    තමන්ගේ සහෝදර සෙබලු කානු අතුගාන්ඩ දාපු,
    තමන්ගේ සහෝදර සෙබලු පාරවල් හදන්න දාපු,
    යුද්ධෙ දිනන්න කැප උන ජෙනරාල් හිරේ දාපු,

    කැත මිනිහෙකුට ..........!
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0

    ඒක ඇත්ත වෙන්න පුළුවං මචන්,
    ප්‍රශ්නේ තියනේ අමෙරිචානු පුරාවසයක් අරෂක ලේකම් කම කරපු එක.
    අහිංසක කොල්ලෝ ඔක්කොම පොන්නයද හුතෝ ?
    ටිකක් මොලේ පාවිචි කරපන් බන්.

    පැනල ගියපු එවුන් විතරයි හුතෝ ....!

    :D:D:D:D