අපේ බව්ව ගොඩක් මහත් වෙලා

AnuradhaRa

Well-known member
  • මේ යකා ලෙඩ වෙයි කියල බයයි දැං මට

    ඌත් ඉතිං කන එකම තමා කරන්නෙ
    ඌ කන්න ඉල්ලනකොට නොදි ඉන්න හිතෙන්නෙ නෑ

    උගෙ සයිස් එක අපිට නොතේරුණාට පිට අයට උගෙ මහත හොදට තේරෙනව. මේ මොකද බල්ලට වෙලා තියෙන්නෙ, අධිපෝෂනේද කියල අහනව
    හැබැයි අර ලැබ්‍රඩෝ ගෝනි බව්වල තරං තාම මහත් වෙලා නෑ...

    මෙයා ගෙදරම ඉන්න නිසා ක්‍රියාකාරිත්වයත් මදි...

    අපි ගාවට වෙලා අපි දිහා බලාගෙන ඉන්නව, නැත්තං නිදියනව
     
    • Haha
    Reactions: Any.key

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    බල්ලා හාම්පුතාව ෆොලෝ කරනවා ..
    උබත් බල්ලා ගාවට වෙලා බල්ලා දිහා බලාගෙන නිදා ගනින්..
    එතකොට හරි
     
    • Love
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    හාම්පුතාගේ තාලෙටම තමයි බව්වත් හැදෙන්නේ

    බල්ලා හාම්පුතාව ෆොලෝ කරනවා ..
    උබත් බල්ලා ගාවට වෙලා බල්ලා දිහා බලාගෙන නිදා ගනින්..
    එතකොට හරි
    උටත් ගෑනියක් නෑ
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    සල්ලිකාර පවුල් වල බල්ලන්ට තියන ප්‍රශ්නය තමයි අධික ලෙස මහත් වීම . පුළුවන් තරම් බල්ලව ඇවිද්දවපන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බල්ලට treadmill එකක් ගෙනත් දියන්. 🤷‍♂️
    හැබැයි ගෙදර කවුරුහරි කඩේ ගියාම

    මූ එනකං බලං ඉන්නව
    ඊට පස්සෙ අපි ආවම සංතෝසෙට දුවනව හැමතැනම

    ගෙදර තුන්දෙනාගෙන් එකෙක් හරි එලියට ගියොත් මූ බලං ඉන්නව එනකං
     
    • Love
    Reactions: windows_ubuntu

    AnuradhaRa

    Well-known member
  • සල්ලිකාර පවුල් වල බල්ලන්ට තියන ප්‍රශ්නය තමයි අධික ලෙස මහත් වීම . පුළුවන් තරම් බල්ලව ඇවිද්දවපන්.
    අනේ බං එහෙම සල්ලි කාර පවුලක් නෙමේ අපි
    සත්තුන්ට හොදට සලකනව එච්චරයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,000
    113
    Mother Earth
    අනේ බං එහෙම සල්ලි කාර පවුලක් නෙමේ අපි
    සත්තුන්ට හොදට සලකනව එච්චරයි
    බල්ලාට රජ සැප..
    බැල්ලීට හරී දුක..
    බල්ලාගේ ඇට දෙක..
    බැල්ලීගේ පුක උඩ.. 🙂
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මහත වැඩි උනාම උන්ට කකුල් වල දනිස් අමාරු කම් එනවා නේද.

    ඉක්මනට නැගිටින්න දුවන්න අමාරුයි වයස යද්දී.

    කොන්දේ අමාරුත් එනවා.

    ඒ නිසා ඒ ගැනත් බලන්න.
     
    • Sad
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,000
    113
    Mother Earth
    සොරි මචං

    ගෙදර බැල්ලියෙක් නෑ
    අපි ඉස්සර ඉස්කෝලෙදි ඔය සින්දු කෑ ගහල කියනවා. අපේ ඉස්කෝලේ හාමුදුරුවන්ට ඇහිලා මගේ බුරියෙන් අල්ලලා ඇඹරුව. කැරි තට්ටයා. 🙂
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙයා ගෙදරම ඉන්න නිසා ක්‍රියාකාරිත්වයත් මදි...
    What Is It Reaction GIF by Nebraska Humane Society
     
    • Haha
    Reactions: AnuradhaRa