driver bus eka elawanne aathal ekata neweine ban
unta sindu ahanna ona nan gedarata wela sindu ahanna kiyahan
driverte echcharatama sindu ahanna aasa nam uge oluwa gaawa speakers hai karanna epai... mona ehekatada bus eke yana ewunta wada denne?![]()

මිනිස්සුන් ගේ ආකල්ප හදන්නේ නැතුව මේ රටේ කිසිම දෙයක් හැදෙන්නේ නැහැ. බස් එකේ තියන කර්ටන් එකෙන් හොටු දාඩිය පිහින, කාපු චුයින් ගම් එක සීට් එකේ අලවන, කාපු රටකජු පොතු ටික බිම හලන, බීපු වතුර බෝතලේ බස් එකේ දාලා යන මිනිස්සු ඉන්න රටක් මේක.

මොන්සුන් ගේ මොනෝ රේල්ලුව අවහම මේවා වෙනස් වේවි. පොර එක තනියම පදිනවද මන්ද

මහින්ද අධිවේගයේ ධාවනයට ගෙනාපු බස් ඔක්කොම ඔය කියන ඉන්දියන් ප්‍රමිතියටත් වඩා උසස් ප්‍රමිතියක් තිබ්බ ඒව..
අපේ උන්දල ඒව දැකල ඉරිසියාවෙන් පැලිල, ලoගමට ගෙනාපු බස් ඔක්කොම නාමල්ගෙ කියල මඩ ගහන්ඩ පටන් ගත්ත..අන්තිමට මහින්දගෙ ආණ්ඪුව මාරු වෙලා අවුරුදු 3ක් ගියත් තාම නාමල්ගෙ එකම එක බස් එකෙක්වත් හොයාගන්ඩ බැරි වෙලා..
ගත යුතු ආදර්ශය නම් මනුස්සයෙක් මොකක් හරි කරද්දි ඉරිසියාවෙන් පැලිල ඒක විනාශ කරල ,පස්සෙ අනේ අපිට එහෙම නැනෙ කිය කියා දුක්වෙලා පලක් නැ කියන එකයි..