අපේ මනස අප රවටයි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,131
    67,453
    113
    Manasa rawatanne ne.manasa kiyala deyak ne.
    Hetun paticca sambhutam, hetubhanga nirujjhati
     
    • Like
    Reactions: Yeezus

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,690
    16,433
    113
    කවුද you? කොහෙද you?

    You කියලා ගත්ත එකම මායාවක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    මේ එළකිරි කියන වෙබ් සයිට් එක මායාවක්. ඇත්තටම එහෙම දෙයක් ලෝකේ නෑ. හිතින් මවාගෙන ඔයාම වෙන වෙන නම් වලින් දාපු comments ටිකක් හිතේ මවාගෙන ඔයාම දාපු thread වලට ඔයාම n reply කරනවා. 🤷🏻‍♂️
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,332
    12,606
    113
    Piliyandala
    මේ එළකිරි කියන වෙබ් සයිට් එක මායාවක්. ඇත්තටම එහෙම දෙයක් ලෝකේ නෑ. හිතින් මවාගෙන ඔයාම වෙන වෙන නම් වලින් දාපු comments ටිකක් හිතේ මවාගෙන ඔයාම දාපු thread වලට ඔයාම n reply කරනවා. 🤷🏻‍♂️
    ස්ක්‍රිප්ට් එකට වෙනව ඇත්තේ
     
    • Love
    Reactions: Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,131
    67,453
    113
    මේ එළකිරි කියන වෙබ් සයිට් එක මායාවක්. ඇත්තටම එහෙම දෙයක් ලෝකේ නෑ. හිතින් මවාගෙන ඔයාම වෙන වෙන නම් වලින් දාපු comments ටිකක් හිතේ මවාගෙන ඔයාම දාපු thread වලට ඔයාම n reply කරනවා. 🤷🏻‍♂️
    Oya tika type kareth mayawa.kohen alluwath mayawata ahu wela inne
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    Oya tika type kareth mayawa.kohen alluwath mayawata ahu wela inne
    මායාව මායාව ලොව රවටනා..
    සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා.. 🤌

    ස්ක්‍රිප්ට් එකට වෙනව ඇත්තේ
    මේ දැන් ටයිප් කරන මැසේජ් එකත් ටයිප් කරේ ඔයාමයි. ඇත්තම කිව්වොත් මම මං එක්කමයි මේ චැට් කරන්නෙ. මම දාපු comment එක මමම quote කරලා ඒකට රිප්ලයි කරනවා. එළකිරි කියන වෙබ් සයිට් එක තියෙන්නෙ මනසේ. ඇත්තටම එහෙම එකක් නෑ. 🤷‍♂️
    ------ Post added on Feb 12, 2026 at 7:55 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,131
    67,453
    113
    මායාව මායාව ලොව රවටනා..
    සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා.. 🤌

    මේ දැන් ටයිප් කරන මැසේජ් එකත් ටයිප් කරේ ඔයාමයි. ඇත්තම කිව්වොත් මම මං එක්කමයි මේ චැට් කරන්නෙ. මම දාපු comment එක මමම quote කරලා ඒකට රිප්ලයි කරනවා. එළකිරි කියන වෙබ් සයිට් එක තියෙන්නෙ මනසේ. ඇත්තටම එහෙම එකක් නෑ. 🤷‍♂️
    ------ Post added on Feb 12, 2026 at 7:55 PM
    Mamath ne.mata mawenawath newe.mama math ekka chat karalath ne.ekath mayawa kiyanne ehemai kiyala
     
    • Like
    • Wow
    Reactions: Candid-B and nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    801
    1,092
    93
    Mamath ne.mata mawenawath newe.mama math ekka chat karalath ne.ekath mayawa kiyanne ehemai kiyala
    කියන්න වෙන්නේ එහෙම තමා ඒත් nihilism වගේ "දෘෂ්ටියක්" දරාගත්ත කෙනෙක්ට හිතෙන්නෙත් ඒවගේ. උච්ඡේදය
     
    rush12

    Member
    Dec 7, 2025
    21
    6
    3
    OL කාලේ science class එකේ සර් දවසක් හෙන interesting කතාවක් කිව්වා. අපේ ඇඟේ bioelectricity එකයි , අපි මැරුණම අපේ ශක්තිය ගිහින් වෙන තැනකට යන එක ගැන කතාවක් කිව්වේ ශක්ති සංස්ථිතිය ගැන එහෙම දාල. තව සාපේක්ෂතාවාදෙයේ තියෙන අර සම්භාවිතා පිළිබඳ theory එකක් තියෙන්නෙ අර coin flip එක example එකකට අරගෙන සමාන්තර ලෝක ගැන. ඔය කතාව මැද්දෙන් දැන් quantum physics වල හොයාගන්න theory බුදුහාමුදුරුවෝ අවුරූදු 2500 කට කලින් කිව්ව කියලා කිව්ව අර චුන්ද සූකරික අන්තිම වෙලාවෙ ඌරෙක් වගේ කෑගහලා මැරුන සීන් එකේදී බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට අන්න චුන්ද සූකරික මැරුණා කියලා කියපු එක උදාහරණයකට අරගෙන.

    මට මේ කතාවෙ මුලක් අගක් හරියට තේරුණේ නෑ. මට ඒක ගැන ඉගෙනගන්න interest එක තියෙනවා. ඒත් මම මේක ගැන study කරන්න පටන් ගන්නේ කොතනින්ද කියලා මට හිතාගන්න බෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් මට මේක ගැන ඉගෙනගන්න පටන් ගන්න පොටක් පාදගන්නේ කොහොමද කියන්නකෝ. මේ වගේ දේවල් සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන් රාමුව වගේ youtube channels මොනවද තියෙන්නේ ලංකාවේ තව ?
     
    Last edited:

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    974
    533
    93
    Siri Baijan
    OL කාලේ science class එකේ සර් දවසක් හෙන interesting කතාවක් කිව්වා. අපේ ඇඟේ bioelectricity එකයි , අපි මැරුණම අපේ ශක්තිය ගිහින් වෙන තැනකට යන එක ගැන කතාවක් කිව්වේ ශක්ති සංස්ථිතිය ගැන එහෙම දාල. තව Quantum physics වල තියෙන අර සම්භාවිතා පිළිබඳ theory එකක් තියෙන්නෙ අර coin flip එක example එකකට අරගෙන සමාන්තර ලෝක ගැන. ඔය කතාව මැද්දෙන් දැන් quantum physics වල හොයාගන්න theory බුදුහාමුදුරුවෝ අවුරූදු 2500 කට කලින් කිව්ව කියලා කිව්ව අර චුන්ද සූකරික අන්තිම වෙලාවෙ ඌරෙක් වගේ කෑගහලා මැරුන සීන් එකේදී බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට අන්න චුන්ද සූකරික මැරුණා කියලා කියපු එක උදාහරණයකට අරගෙන.

    මට මේ කතාවෙ මුලක් අගක් හරියට තේරුණේ නෑ. මට ඒක ගැන ඉගෙනගන්න interest එක තියෙනවා. ඒත් මම මේක ගැන study කරන්න පටන් ගන්නේ කොතනින්ද කියලා මට හිතාගන්න බෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් මට මේක ගැන ඉගෙනගන්න පටන් ගන්න පොටක් පාදගන්නේ කොහොමද කියන්නකෝ. මේ වගේ දේවල් සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන් රාමුව වගේ youtube channels මොනවද තියෙන්නේ ලංකාවේ තව ?
    කොන්ටම් අවිනිශ්චිත තා වාදයෙන්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,524
    1,978
    113
    කියන්න වෙන්නේ එහෙම තමා ඒත් nihilism වගේ "දෘෂ්ටියක්" දරාගත්ත කෙනෙක්ට හිතෙන්නෙත් ඒවගේ. උච්ඡේදය

    නිවන කියලා උච්ඡේදය හම්බෙන්න පුලුවන් අවස්ථාව ගොඩක් වැඩියි. "කියන්න බැහැ" කියන්නේ "නැහැ" කියන එක නෙමෙයි වගේ අදහසකින් ඕක කෙනෙක්ට පැහැදිලි කරලා දුන්නොත් effective වෙයිද?

    මට මේ කතාවෙ මුලක් අගක් හරියට තේරුණේ නෑ. මට ඒක ගැන ඉගෙනගන්න interest එක තියෙනවා. ඒත් මම මේක ගැන study කරන්න පටන් ගන්නේ කොතනින්ද කියලා මට හිතාගන්න බෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් මට මේක ගැන ඉගෙනගන්න පටන් ගන්න පොටක් පාදගන්නේ කොහොමද කියන්නකෝ. මේ වගේ දේවල් සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන් රාමුව වගේ youtube channels මොනවද තියෙන්නේ ලංකාවේ තව ?

    තව playlists, videos ගොඩක් තියෙනවා ඔය චැනල් එකේ. හැබැයි පිළිවෙලකට බලන්න ඕනේ.
    ------ Post added on Feb 12, 2026 at 9:40 PM
     
    • Love
    Reactions: nipund

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    මේ වීඩියෝ එකේ මුල හරියේ පෙන්නන තිත් ටික යා කරන එක වගේ දෙකටනේ අපි මේ ගහ මරාගන්නේ..
    අපි යා කරපු විදිහ තමා හරිම, අනික් ඒවා වැරදි.. හැබැයි එකක්වත් හරිත් නෑ, වැරදිත් නෑ
     
    • Like
    Reactions: nipund