Jeppek wenna kiyapan ban (NPP kiyanne posh nama). Etakota job ona ne watey inna yaluwo kanna denawa. Borunam @shenat gen ahapanරට යන්න හරි ලංකාවේ හරි ජොබක් සෙට් කරගන්න විදිහක් නැද්ද බන්......
Work experience තියෙනවා. බන්ජොබ් නැහැ.
Meka sure na. Me ratawal walin nattan 482 bari scene ekqkdahttps://www.tradesrecognitionaustralia.gov.au/tss-nominated-occupations-countries-and-sars
මේකේ ශ්රී ලංකාව නැත්තේ ඇයි බන් ??
Baker [351111] China, Fiji, Hong Kong SAR, India, Macau SAR, Papua New Guinea, Philippines, South Africa, Thailand, Vietnam, Zimbabwe
, apith amaruwen yannePissuda bun salli thiyenawanam building kada kada aluthin hadanawa. Never ending.ඔව් බං. .. ආර්ථික අර්බුද නොආවත් building හැදිලා ඉවර වෙනවා. පාරවල් හැදිලා ඉවර වෙනවා. පාරවල් නම් නැවත repair වෙනවා.. කන්ස්ට්රක්ෂන් කියන්නේ සීමිත field එකක් නේ.. service base job වලට ඕන බං try කරන්න. It කියන්නේ ඒ වගේ එකක් .තව මගේ chemical engineering යාළුවා ඉන්නේ mas එකේ.. එකෙත් තියන්නේ ඇඳුම් වගේ දේවල් හදන ඒක නේ. කාලයක් යනකම් apperal field එහෙම නැති වෙන්නේ නෑ... මිනිස්සු හෙළුවෙන් ඉන්නේ නෑ නේ..
Civil කිව්වහම ඉතින් ඒ කාලේ දුවට කලින් නැන්දම්මා කැමති වෙන සීන් එකක් තිබ්බේ..
Meka sure na. Me ratawal walin nattan 482 bari scene ekqkda
mehe un habai gihin thiyanawane oya ratawal wala nowanaඅනෙ මන්දා skill assessment එක ඔන රටවල් මම හිතන්නෙ TSS 482 එකට වෙන්න ඔන බන්.