අපේ මල්ලි දැන් අවුරුද්දක් විතර ගෙදර බන් (civil engineering graduate )

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    රට යන්න හරි ලංකාවේ හරි ජොබක් සෙට් කරගන්න විදිහක් නැද්ද බන්......
    Work experience තියෙනවා. බන්ජොබ් නැහැ.
    Jeppek wenna kiyapan ban (NPP kiyanne posh nama). Etakota job ona ne watey inna yaluwo kanna denawa. Borunam @shenat gen ahapan 🤭 . U kaleth civil tama.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මගේ යාලුවෙකුත් ඉන්නවා බන් කෙල්ලෙක්. සිවිල්. ලංකාවේ හොඳම නම් දෙක තුන අතරේ තියන කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක වැඩ කරේ. දැන් ගිය අව්රුද්දෙ සැප්තැම්බර් වගේ ඉඳල ගෙදර. පව් ඉතින්. මන් හිතන්නේ ලෝන් එහෙම දාල තියෙන්නේ. හිතපන්කෝ එතකොට තත්වේ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    tamangema ekak patan gattot narakada?
    giphy.gif
     
    • Like
    Reactions: magadia

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔව් බං. .. ආර්ථික අර්බුද නොආවත් building හැදිලා ඉවර වෙනවා. පාරවල් හැදිලා ඉවර වෙනවා. පාරවල් නම් නැවත repair වෙනවා.. කන්ස්ට්‍රක්ෂන් කියන්නේ සීමිත field එකක් නේ.. service base job වලට ඕන බං try කරන්න. It කියන්නේ ඒ වගේ එකක් .තව මගේ chemical engineering යාළුවා ඉන්නේ mas එකේ.. එකෙත් තියන්නේ ඇඳුම් වගේ දේවල් හදන ඒක නේ. කාලයක් යනකම් apperal field එහෙම නැති වෙන්නේ නෑ... මිනිස්සු හෙළුවෙන් ඉන්නේ නෑ නේ..

    Civil කිව්වහම ඉතින් ඒ කාලේ දුවට කලින් නැන්දම්මා කැමති වෙන සීන් එකක් තිබ්බේ..
    Pissuda bun salli thiyenawanam building kada kada aluthin hadanawa. Never ending.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    api kiwwahama, apita bannda,, irisyawata kiyana katha kiyala.. .. habai godak un rata yana hinda, set wei.. rata yana eka thama honda, mehe ithin padith madi kana kattey hatiyata..
     
    • Like
    Reactions: magadia