අපේ මල්ලි දැන් අවුරුද්දක් විතර ගෙදර බන් (civil engineering graduate )

shenat

Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    දැන් දැන් අවුට් වෙන උන්ට, මීට අවුරුදු කීපයකට කලින් අපි උපදෙස් දුන්නා සිවිල් කරන්න එපා කියලා. ඒ කාලේ මේකෙ එකා එකා කියන ගොබ්බ ගොන් මොරාල් ගත්ත එවුන් දැන් ඒ විදියට කරන් පලයවු කියල තමා කියන්න තියෙන්නෙ. :lol::lol:

    දැන් අපි පොනිල් ලා ගැන කියන එකත් තොපිට තේරෙන්නෙ තව අවුරුදු ගාණක් ගියාට පස්සෙ තමා. එතකන් අතට අරන් පොනිල් අරම කරා, මේම කරා, අරක දුන්නා, මේක දුන්නා කිය කිය බලන් හිටපියව්කො. එදාටත් මං ඇවිත් හිනාවෙලා යනව කියන දේ නාහ උකාගත්තට. :lol:

    මට නං අවුලක් නෑ මං එතකොටත් පිටරට. :lol:

    රට යන්න හරි ලංකාවේ හරි ජොබක් සෙට් කරගන්න විදිහක් නැද්ද බන්......
    Work experience තියෙනවා. බන්ජොබ් නැහැ.

    මේ දවස්වල golden opportunity එකක් තියෙනව. Aus skilled visa ට්‍රයි කරන්න කියපන් ඉක්මනට. මේක වෙන්න පුලුවන් මෙච්චර ලේසි වෙන අන්තිම කාලෙ. ස්කොට් මොරිසන් වේස බල්ලගෙ වගේ වේස ලිබරල් ආණ්ඩුවක් ආවම ආයෙ බඩු හම්බ වෙනවා. ඊට කලින් වීස එකක් ගහගන්න පුලුවන් අදම ට්‍රයි කරොත්.

    ඔය එක්කම මල්ලිට කියපන් අලුතෙන් ඉගෙන ගන්න එන උන්ට "ලංකාවෙ" සිවිල් වල ඇත්තම කතාව කියන්න කියලා. හිකවෙන්න කලින් මිනිස්සුන්ට දැනගන්න. ඒ කාලෙ ගොන් මොරාල් දීපු එවුන් දැන් ජොබ් දෙන්න වත්, හිතෙන ලයිෆ් එක ගොඩදාන්න වත් එන්නෙ නෑ කියල දැන් තේරිල ඇතිනෙ. අන්න ඒක නිසා ඉස්සරහට ඕව කරන්න ඉන්න එවුන්ට ඇත්ත පෙන්නල දෙන්න ඕන. මේකට වැටුණොත් ආයෙ ගැලවීමක් නැති තරං කියලා. දන්න උන් කිව්වට පස්සෙත් වලේ වැටෙනව නං කරන්න දෙයක් නෑ. මට එහෙම එවුන් ඉන්නව නං පෙන්නපන් පුකෙන් හිනාවෙන්න. 🤣
    ------ Post added on Mar 3, 2023 at 1:32 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    දැන් දැන් අවුට් වෙන උන්ට, මීට අවුරුදු කීපයකට කලින් අපි උපදෙස් දුන්නා සිවිල් කරන්න එපා කියලා. ඒ කාලේ මේකෙ එකා එකා කියන ගොබ්බ ගොන් මොරාල් ගත්ත එවුන් දැන් ඒ විදියට කරන් පලයවු කියල තමා කියන්න තියෙන්නෙ. :lol::lol:

    දැන් අපි පොනිල් ලා ගැන කියන එකත් තොපිට තේරෙන්නෙ තව අවුරුදු ගාණක් ගියාට පස්සෙ තමා. එතකන් අතට අරන් පොනිල් අරම කරා, මේම කරා, අරක දුන්නා, මේක දුන්නා කිය කිය බලන් හිටපියව්කො. එදාටත් මං ඇවිත් හිනාවෙලා යනව කියන දේ නාහ උකාගත්තට. :lol:

    මට නං අවුලක් නෑ මං එතකොටත් පිටරට. :lol:

    මේ දවස්වල golden opportunity එකක් තියෙනව. Aus skilled visa ට්‍රයි කරන්න කියපන් ඉක්මනට. මේක වෙන්න පුලුවන් මෙච්චර ලේසි වෙන අන්තිම කාලෙ. ස්කොට් මොරිසන් වේස බල්ලගෙ වගේ වේස ලිබරල් ආණ්ඩුවක් ආවම ආයෙ බඩු හම්බ වෙනවා. ඊට කලින් වීස එකක් ගහගන්න පුලුවන් අදම ට්‍රයි කරොත්.

    ඔය එක්කම මල්ලිට කියපන් අලුතෙන් ඉගෙන ගන්න එන උන්ට "ලංකාවෙ" සිවිල් වල ඇත්තම කතාව කියන්න කියලා. හිකවෙන්න කලින් මිනිස්සුන්ට දැනගන්න. ඒ කාලෙ ගොන් මොරාල් දීපු එවුන් දැන් ජොබ් දෙන්න වත්, හිතෙන ලයිෆ් එක ගොඩදාන්න වත් එන්නෙ නෑ කියල දැන් තේරිල ඇතිනෙ. අන්න ඒක නිසා ඉස්සරහට ඕව කරන්න ඉන්න එවුන්ට ඇත්ත පෙන්නල දෙන්න ඕන. මේකට වැටුණොත් ආයෙ ගැලවීමක් නැති තරං කියලා. දන්න උන් කිව්වට පස්සෙත් වලේ වැටෙනව නං කරන්න දෙයක් නෑ. මට එහෙම එවුන් ඉන්නව නං පෙන්නපන් පුකෙන් හිනාවෙන්න. 🤣
    ------ Post added on Mar 3, 2023 at 1:32 AM

    අනේ නිකන් පලයන් බං යන්න. බලපන් මේ සර්ගේ video එක. ආණ්ඩුවේ කැම්පස් එකක engineering ගියොත් ගොඩම තමයිලු ඔය වෙන වෙන මගුල් වගේ නෙවෙයිලු :angry:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    ඔව් බං. .. ආර්ථික අර්බුද නොආවත් building හැදිලා ඉවර වෙනවා. පාරවල් හැදිලා ඉවර වෙනවා. පාරවල් නම් නැවත repair වෙනවා.. කන්ස්ට්‍රක්ෂන් කියන්නේ සීමිත field එකක් නේ.. service base job වලට ඕන බං try කරන්න. It කියන්නේ ඒ වගේ එකක් .තව මගේ chemical engineering යාළුවා ඉන්නේ mas එකේ.. එකෙත් තියන්නේ ඇඳුම් වගේ දේවල් හදන ඒක නේ. කාලයක් යනකම් apperal field එහෙම නැති වෙන්නේ නෑ... මිනිස්සු හෙළුවෙන් ඉන්නේ නෑ නේ..

    Civil කිව්වහම ඉතින් ඒ කාලේ දුවට කලින් නැන්දම්මා කැමති වෙන සීන් එකක් තිබ්බේ..
    එහෙම නැති වෙන් නෑ බන් බිල්ඩින් කියන්නෙත් සදාකල් හැදෙන දෙයක්. එක පැත්තකින් කඩ කඩා හදනව. අනික් පැත්තෙන් අලුත් ප්‍රදේශ වල බිල්ඩින් හැදෙනව. දැන් බලපන් Central Colombo ඇරුනම අනිත් පැති තාම මුකුත් ලොකු බිල්ඩින් නෑනෙ. Colombo saturate වෙද්දි අර පැති වලත් හැදෙන්න ගන්නව.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    එහෙම නැති වෙන් නෑ බන් බිල්ඩින් කියන්නෙත් සදාකල් හැදෙන දෙයක්. එක පැත්තකින් කඩ කඩා හදනව. අනික් පැත්තෙන් අලුත් ප්‍රදේශ වල බිල්ඩින් හැදෙනව. දැන් බලපන් Central Colombo ඇරුනම අනිත් පැති තාම මුකුත් ලොකු බිල්ඩින් නෑනෙ. Colombo saturate වෙද්දි අර පැති වලත් හැදෙන්න ගන්නව.
    ඒත් colombo වලට වඩා අනිත් පැති වල grow වෙන speed එක අඩු වෙන්න පුළුවන්. එතකොට ජොබ් යම් ප්‍රමාණයක් අඩුවෙන් තමයි හැදෙන්නේ...
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    දැන් දැන් අවුට් වෙන උන්ට, මීට අවුරුදු කීපයකට කලින් අපි උපදෙස් දුන්නා සිවිල් කරන්න එපා කියලා. ඒ කාලේ මේකෙ එකා එකා කියන ගොබ්බ ගොන් මොරාල් ගත්ත එවුන් දැන් ඒ විදියට කරන් පලයවු කියල තමා කියන්න තියෙන්නෙ. :lol::lol:

    දැන් අපි පොනිල් ලා ගැන කියන එකත් තොපිට තේරෙන්නෙ තව අවුරුදු ගාණක් ගියාට පස්සෙ තමා. එතකන් අතට අරන් පොනිල් අරම කරා, මේම කරා, අරක දුන්නා, මේක දුන්නා කිය කිය බලන් හිටපියව්කො. එදාටත් මං ඇවිත් හිනාවෙලා යනව කියන දේ නාහ උකාගත්තට. :lol:

    මට නං අවුලක් නෑ මං එතකොටත් පිටරට. :lol:

    මේ දවස්වල golden opportunity එකක් තියෙනව. Aus skilled visa ට්‍රයි කරන්න කියපන් ඉක්මනට. මේක වෙන්න පුලුවන් මෙච්චර ලේසි වෙන අන්තිම කාලෙ. ස්කොට් මොරිසන් වේස බල්ලගෙ වගේ වේස ලිබරල් ආණ්ඩුවක් ආවම ආයෙ බඩු හම්බ වෙනවා. ඊට කලින් වීස එකක් ගහගන්න පුලුවන් අදම ට්‍රයි කරොත්.

    ඔය එක්කම මල්ලිට කියපන් අලුතෙන් ඉගෙන ගන්න එන උන්ට "ලංකාවෙ" සිවිල් වල ඇත්තම කතාව කියන්න කියලා. හිකවෙන්න කලින් මිනිස්සුන්ට දැනගන්න. ඒ කාලෙ ගොන් මොරාල් දීපු එවුන් දැන් ජොබ් දෙන්න වත්, හිතෙන ලයිෆ් එක ගොඩදාන්න වත් එන්නෙ නෑ කියල දැන් තේරිල ඇතිනෙ. අන්න ඒක නිසා ඉස්සරහට ඕව කරන්න ඉන්න එවුන්ට ඇත්ත පෙන්නල දෙන්න ඕන. මේකට වැටුණොත් ආයෙ ගැලවීමක් නැති තරං කියලා. දන්න උන් කිව්වට පස්සෙත් වලේ වැටෙනව නං කරන්න දෙයක් නෑ. මට එහෙම එවුන් ඉන්නව නං පෙන්නපන් පුකෙන් හිනාවෙන්න. 🤣
    ------ Post added on Mar 3, 2023 at 1:32 AM
    ඒ වුනාට සිවිල් කරන්නේ නෑතිව මග අරින්න බෑනේ. කාට හරි ඒක කරන්න වෙනවා නේ ලකුණු අනුව.. කොහොමත් සිවිල් ලිස්ට් එකේ පහලටම එන එක තමා වෙන්නේ.. උඹ මොරිසන්ට බෑන්නාට දෑන් මුන් පීආර් දෙන එකෙන් ආයෙත් ප්‍රශ්ණ ගොඩක් එනවා.. එන වුන්ට රස්සා නෑ.. තිබ්බත් ඩිමාන්ඩ් එක අඩු හින්දා පඩි ප්‍රශ්ණ එනවා..ගෙවල් ගණන්, ගෙවල් කුලී ගණන් වෑඩි වෙනවා.. කෑනඩා යන එක වාසි වගේ සමහර එවුන් කියන විදිහට. සෙට්ල් වෙන්න ආණ්ඩුවේ සපෝට් එක සෑහෙන්න වෑඩිලු
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Peradeniya Civil Engineering karapu ape sinhalayak dan Uber padianawaaa :no:

    Thawa ekake kadayaka help ekakata giyaa. 2nd upper GPA eka thiyana ekake :no:

    Unta rata yannath salli na bung, Skill assessment karala PR daganna unta 15 laks newee. 1 lacks wath na savings.

    Loan wala hira wela inne Civil sinhalu ape nam
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Peradeniya Civil Engineering karapu ape sinhalayak dan Uber padianawaaa :no:

    Thawa ekake kadayaka help ekakata giyaa. 2nd upper GPA eka thiyana ekake :no:

    Unta rata yannath salli na bung, Skill assessment karala PR daganna unta 15 laks newee. 1 lacks wath na savings.

    Loan wala hira wela inne Civil sinhalu ape nam
    "sinhalayak" ai meka special karala demme
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    2015 වගේ සංවර්ධනය නැවතිලා කියලා හෑලි ටිකක් ලියලා එෆ්බී දාලා රැල්ලක් හදමු