දැන් දැන් අවුට් වෙන උන්ට, මීට අවුරුදු කීපයකට කලින් අපි උපදෙස් දුන්නා සිවිල් කරන්න එපා කියලා. ඒ කාලේ මේකෙ එකා එකා කියන ගොබ්බ ගොන් මොරාල් ගත්ත එවුන් දැන් ඒ විදියට කරන් පලයවු කියල තමා කියන්න තියෙන්නෙ. 

දැන් අපි පොනිල් ලා ගැන කියන එකත් තොපිට තේරෙන්නෙ තව අවුරුදු ගාණක් ගියාට පස්සෙ තමා. එතකන් අතට අරන් පොනිල් අරම කරා, මේම කරා, අරක දුන්නා, මේක දුන්නා කිය කිය බලන් හිටපියව්කො. එදාටත් මං ඇවිත් හිනාවෙලා යනව කියන දේ නාහ උකාගත්තට.
මට නං අවුලක් නෑ මං එතකොටත් පිටරට.
මේ දවස්වල golden opportunity එකක් තියෙනව. Aus skilled visa ට්‍රයි කරන්න කියපන් ඉක්මනට. මේක වෙන්න පුලුවන් මෙච්චර ලේසි වෙන අන්තිම කාලෙ. ස්කොට් මොරිසන් වේස බල්ලගෙ වගේ වේස ලිබරල් ආණ්ඩුවක් ආවම ආයෙ බඩු හම්බ වෙනවා. ඊට කලින් වීස එකක් ගහගන්න පුලුවන් අදම ට්‍රයි කරොත්.
ඔය එක්කම මල්ලිට කියපන් අලුතෙන් ඉගෙන ගන්න එන උන්ට "ලංකාවෙ" සිවිල් වල ඇත්තම කතාව කියන්න කියලා. හිකවෙන්න කලින් මිනිස්සුන්ට දැනගන්න. ඒ කාලෙ ගොන් මොරාල් දීපු එවුන් දැන් ජොබ් දෙන්න වත්, හිතෙන ලයිෆ් එක ගොඩදාන්න වත් එන්නෙ නෑ කියල දැන් තේරිල ඇතිනෙ. අන්න ඒක නිසා ඉස්සරහට ඕව කරන්න ඉන්න එවුන්ට ඇත්ත පෙන්නල දෙන්න ඕන. මේකට වැටුණොත් ආයෙ ගැලවීමක් නැති තරං කියලා. දන්න උන් කිව්වට පස්සෙත් වලේ වැටෙනව නං කරන්න දෙයක් නෑ. මට එහෙම එවුන් ඉන්නව නං පෙන්නපන් පුකෙන් හිනාවෙන්න.
------ Post added on Mar 3, 2023 at 1:32 AM

රට යන්න හරි ලංකාවේ හරි ජොබක් සෙට් කරගන්න විදිහක් නැද්ද බන්......
Work experience තියෙනවා. බන්ජොබ් නැහැ.