ada maath guliyak hewwa.. tibbe naha..යකෝ මිනිස්සුන්ට මෙහෙමත් වෙනවද ගුලියක් කෑවා කියලා..![]()
ඕක පන්ඩිත කමට නංගිත් එක්ක වවුනියාවෙ පදිංචියට ගිහින් ?? so she is not in prison?ඕක පන්ඩිත කමට නංගිත් එක්ක වවුනියාවෙ පදිංචියට ගිහින්. පොඩි මුඩුක්කුවක් වගේ ගේ කෑල්ලක් දැක්ක මම පොටෝවල
මුගෙ රස්සාව සංවර්ධන නිලධාරි. කොහොමහරි වවුනියාවෙ පොරක් එක්ක කොක්කක් දාගෙන
හිතන්න ඇති හැමෝම අපිව වගේ අහිංසකයි කියල. කේස් එක දුර දිග ගිහින් මූට නඩුවක් දාල, ඊට පස්සෙ මූ මෙහෙට වෙලා හිටිය ජොබ් එකට යන්නෙ නැතුව අරූට බයේ
අන්තිමට ජොබ් එකෙන් අස් කෙරුව
අපේ නංගි තමා ඔය පවුලට මෙච්චර කල් කන්න දුන්නෙ
මුගේ කතාව ඉවර කරන්න විදියක් නෑනේ බං.
හැමදාම මූ අලුතෙන් චැප්ටර්ස් හදනවනේ 🫡🫡
BumpNext episode on Life of Anuradha
How Massina had his karma
Only on elakiri. Stay tuned and subscribe for $ 4.99.