අපේ මස්සිනාටත් කලකං පලදීල තියෙනව

priyade

Well-known member
  • Dec 2, 2017
    10,601
    6,172
    113
    ඕක පන්ඩිත කමට නංගිත් එක්ක වවුනියාවෙ පදිංචියට ගිහින්. පොඩි මුඩුක්කුවක් වගේ ගේ කෑල්ලක් දැක්ක මම පොටෝවල
    මුගෙ රස්සාව සංවර්ධන නිලධාරි. කොහොමහරි වවුනියාවෙ පොරක් එක්ක කොක්කක් දාගෙන
    හිතන්න ඇති හැමෝම අපිව වගේ අහිංසකයි කියල. කේස් එක දුර දිග ගිහින් මූට නඩුවක් දාල, ඊට පස්සෙ මූ මෙහෙට වෙලා හිටිය ජොබ් එකට යන්නෙ නැතුව අරූට බයේ 😅
    අන්තිමට ජොබ් එකෙන් අස් කෙරුව
    අපේ නංගි තමා ඔය පවුලට මෙච්චර කල් කන්න දුන්නෙ
    ඕක පන්ඩිත කමට නංගිත් එක්ක වවුනියාවෙ පදිංචියට ගිහින් ?? so she is not in prison?
     
    • Like
    Reactions: Rapunzel003

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    මුගේ කතාව ඉවර කරන්න විදියක් නෑනේ බං.
    හැමදාම මූ අලුතෙන් චැප්ටර්ස් හදනවනේ 🫡🫡

    mmm.. This is business 🤭

    lov6cwbq.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,210
    1
    61,593
    113
    Mother Earth
    මස්සිනා එක්ක උබලෑ ගෙදර වැඩි ඇයි හොඳයියැක් නැත්තෙ ඇයි ?
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,565
    10,358
    113
    44
    Living in an Atom
    මම අච්චර කියද්දී නංගිව මට බන්ඳලා දිපන්කියල උබ කනකට ගත්තද . නැහැ නේ.