අපේ යාළුවො ගැන

offbeat

Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    මෙයාලගේ ඇස් වටේ වගේ වගේම කලු දාරයක් තියෙන්නේ අව්වවෙන් වෙන reflection එක අඩු කරන්න. කලු වර්නයට ආලෝකය උරාගන්න නිසා මේයාලට පැහැදිලිව දකින්න පුලුවන්. එකයි සමහර ක්‍රීඩකයොත් ඇස් යට කලු ගාගන්නේ.
    පොඩි කාලේ අපිට කිව්වේ මේ සත්තු අඩන නිසා කදුලුවලින් එක හැදිලා කියලා.
    :baffled:

    1684498838411.png

    1684498893460.png
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙයාලගේ ඇස් වටේ වගේ වගේම කලු දාරයක් තියෙන්නේ අව්වවෙන් වෙන reflection එක අඩු කරන්න. කලු වර්නයට ආලෝකය උරාගන්න නිසා මේයාලට පැහැදිලිව දකින්න පුලුවන්. එකයි සමහර ක්‍රීඩකයොත් ඇස් යට කලු ගාගන්නේ.
    පොඩි කාලේ අපිට කිව්වේ මේ සත්තු අඩන නිසා කදුලුවලින් එක හැදිලා කියලා.
    :baffled:

    දැනගත්ත එක වටිනවා, බ්‍රදර්! චීටා නම් අඩලා වගෙමයි පේන්නෙ. :lol:

    අඩෝ පට්ට ත්‍රෙඩ් එක. හරි ආසාවෙන් කියෙව්වේ. තවත් දාපන්කෝ මේ වගේ ඒවා.

    අනිවාර් යෙන් අප්ඩේට් කරනවා බ්‍රදර්. :love:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මෙයාලගේ ඇස් වටේ වගේ වගේම කලු දාරයක් තියෙන්නේ අව්වවෙන් වෙන reflection එක අඩු කරන්න. කලු වර්නයට ආලෝකය උරාගන්න නිසා මේයාලට පැහැදිලිව දකින්න පුලුවන්. එකයි සමහර ක්‍රීඩකයොත් ඇස් යට කලු ගාගන්නේ.
    පොඩි කාලේ අපිට කිව්වේ මේ සත්තු අඩන නිසා කදුලුවලින් එක හැදිලා කියලා.
    :baffled:

    View attachment 205524
    View attachment 205525
    තව පොඩ්ඩෙන් චන්ද්‍රපෝල් ගේ ඇස් යට sticker එකේ රහස නොදැනම මැරිලා යනවා
    S-Chanderpaul-e1629819538425.jpg
     
    Sen-lu

    Well-known member
  • කාටහරි හිතෙනව නම් කොහොමද යකෝ එක එක සත්තු දකින විදිහ අපි දන්නෙ කියල.

    ඒක කරන්නෙ ඇස්වල තියෙන cones වලට මොන පාටද ග්‍රහනය කරගන්නෙ කියල හොයන්න පුළුවන්. ඒවගේම cones වල ප්‍රමාණය සහ තියෙන තැන් අනුව ඒවගෙන් හැදෙන ඉමේජ් එකේ තීව්‍රතාවය මනින්න පුළුවන්. මේක තමා ඉතින් oversimplified explanations එක.

    1_EN.jpg