මෙයාලගේ ඇස් වටේ වගේ වගේම කලු දාරයක් තියෙන්නේ අව්වවෙන් වෙන reflection එක අඩු කරන්න. කලු වර්නයට ආලෝකය උරාගන්න නිසා මේයාලට පැහැදිලිව දකින්න පුලුවන්. එකයි සමහර ක්රීඩකයොත් ඇස් යට කලු ගාගන්නේ.
පොඩි කාලේ අපිට කිව්වේ මේ සත්තු අඩන නිසා කදුලුවලින් එක හැදිලා කියලා.
පොඩි කාලේ අපිට කිව්වේ මේ සත්තු අඩන නිසා කදුලුවලින් එක හැදිලා කියලා.