අපි හැමෝම ආස කරන මේ අය ගැන interesting පොඩි පොඩි දේවල් මේ ත්රෙඩ් එකේ දාන්නම්. ඔයාලත් ඔයාලා දන්න දේවල් ශෙයාර් කරන්න. 
මුවන්ට රතු පාට සහ තැබිලි පාට පේන්නෙ නෑ. එයාලට පාට වර් ග දෙකයි පේන්නෙ.
එතකොට කැලේ කොටියෙක් ඉද්දි අපිට මේ වගේ පෙනුනට.
මුවන්ට පේන්නෙ මෙහෙම. කොටියෙක් ඉන්නවද කියලා පෙන්නෙම නැති තරම්.
ඒත් ප්රශ්නෙදි Chital Deerට නම් උදව්වට තව කට්ටියක් ඉන්නවා. ඒ තමයි Langur Monkeysලා. එයලා හදුනන්නෙ "කැලයේ ඇස් කියලා". එයාලගෙ ඇස් අපේ ඇස් වගේ. එයාලට පාට වර් ග තුනක් පේනවා. ඒ කියන්නෙ තැබිලි පාටත් පේනවා.
ඒක නිසා කොටියව මෙයලට හොදට පේනවා. ඒක නිසා කොටියා දැක්ක ගමන් මෙයාලා අනතුරු අගවනවා.
ඒක නිසා මුවන් ටික දුවලා බෙරෙනවා. ඒ කොහොම වුනත් මැමල්ස්ලාට කොළ පාට (පෙනුමට) ගන්න බෑ. ඒක නිසා එයාලට තියෙන ඊලග හොදම විසදුම තැබිලි පාට පෙනුමක් අරගෙන එයාලගෙ ප්රධාන ගොදුරට කොළ පාටට පේන්න ඉන්න එක.
Sambar Deersලා Chital Deerලා වගේ වදුරොත් එක්ක සම්බන්ධ කම් තියා ගන්නෙ නෑ. එයාලා තනියමයි ඉන්නෙ. එයාලටත් පාට වර් ග දෙකයි පේන්නෙ. හැබැයි එයාලට සැටලයිට්ස් වගේ හොද කන් දෙකක් තියෙනවා.
කොච්චර හොද වැඩ්ඩෙක් වුනත්. Bengal Tigerගෙ ඇටෑක්ස්වලින් 10%ක් වත් සාර් ථක වෙන්නෙ නෑ.
සමහර සත්තු එයාලව තව කෙනෙක්ගෙ ගොදුරක් වෙන එකෙන් වැලකෙන්න, එයාලා ඉන්න පරිසරයටම හුරු පාටක් ගන්නවා. ඒත් එතකොට ඒ පරිසරය වෙනස් වෙද්දි (උද: හිම වැටෙන කාලයට) එයාලා මොකද කරන්නෙ? එතකොට ඒ අනුවත් වෙනස් වෙන්න සමහර අයට පුලුවන්. මේ ඒ වගේ කීපදෙනෙක්.
Ptarmigan
Arctic Fox
Snowshoe Hare
අනිත් අයගෙ ගොදුරක් වෙන සතුන්ට එයාලා ජීවත් වෙන පරිසරයත් එක්ක මුහු වෙන මේ වගේ පාට තියෙද්දි.
සීබ්රාට මේ විදිහට ගොඩක් හයිලයිට් වෙන විදිහට සුදු සහ කළු පාට ආවෙ ඇයි කියලා, naturalists අවුරුදු සිය ගානක් තිස්සෙ තර් ක කලා. ඒත් මේ ලගදි කරපු අලුත් reseach එකකින් පුදුම දෙයක් කියවෙනවා.
කළු සහ සුදු කියන්නෙ ගොඩක් කන්ට්රාස්ට් වෙන පාට දෙකක්. සීබ්රාගෙ තියෙන්නෙ කළු සහ සුදු ලොකු ඉරි. ඉතින් මෙයාලා move වෙන කොට ඒ දිහා බලන් ඉන්න එයාලව දඩයම් කරන්න එන එය confuse වෙනවා. එතකොට සීබ්රාලා ගොඩක් ඉන්න තැනකදි හරියටම එක්කෙනෙක්ව ටාගට් කරගන්න බැරි වෙනවා. ඉතින් තත්පර කීපයක මේ වගේ confusion එකකදි සිංහයෙක්ට, හයිනෙක්ට හෝ චීටෙක්ට තමන්ගෙ ගොදුර මග ඇරෙනවා!
තව දේවල් පසුවට!
මූලාශ්ර: Life in Color with David Attenborough