අපේ රටේදී අපිටම කුඩම්මාගේ සැලකිලි

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    liyanna thibbe ban review ekak nathi wela yanna.


    ඔව් පරය නිකන් ඉන්න දුන්නම තවත් එකෙක්ට ඔහොම වැඩ කරනවා.. ලෝකල් ද කියල බලල ටග් ගාල කැන්සල් කරන්න කියනව...
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Hostel නම් දෙන්නේ නැති සින් එකක් තියෙනවා , local උන් ගිහින් ඉන්න උන්ට කරදර කරන එකයි , අපේ උන් මඩ වැලි පිටින් කිසිම පිළිවෙලක් නැතුව රිංගනවා , කෑගගගහ හැසිරෙනවා වගේ සින් නිසා , (ගොඩක් හොස්ටල් වලට යන්නේ ලෝකල් උනත් පොඩි සෙට් නේ )
    foreigners only කියලා ගහපු ගොඩක් තැන් පොඩි ඒවා බන්, උන් ඒවාන් කියක් හරි හොයාගන්න සුද්දෙක් ගෙන් දතක් ගලවන්න බලාගෙන ඉන්නේ, ඔය වගේ තැනක අපේ උන් ගිහින් හිටියම හදිස්සියෙවත් foreigner කෙනෙක් අවොත් අපරාදේ කියවෙනවා නේ .

    ඔය අස්සේ සමහරු ඉන්නවා අලි ඔලුවෙන් ඉන්න උන්, උන්ට නම් දෙකක් තුනක් අමතන්න :angry::angry::angry::angry:ඕනේ
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    booking.com නම් බුකින් එක දාන්න කලින් කෝල් කරලා ගාන අහපන්, ගොඩක් වෙලාවට උන් කියන ගාන සයිට් එකේ ගානට අඩුයි. :lol::lol::lol: