අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි

අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි

මේ කවුද? මොනවද කරන්නෙ?
basil%27s+dhaughter+wedding.jpg

~~රටට වැට බඳිමු අපි ලෝකයට යමු~~
~~රටට රොඩු තබා සාරය රැගෙන යමු~~
~~අපේ පරපුරේ ලෝකය එහි හදමු~~
~~කියා රට නගමු මේ ලෙස අපි හැදෙමු~~

~~කුරක්කන් කකා කට හම යවමින්නේ~~
~~බහින කලාවට කටමැත දොඩමින්නේ~~
~~අපට නොවෙයි සිඟනුනි ඉර පායන්නේ~~
~~ඔවුන් සැප බලා රිසි ලෙස සැනසෙන්නේ~~

http://w3lanka.blogspot.com/2012/07/blog-post.html
:lol::lol::lol::lol::lol::lol::lol::lol:

http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12
 
කුරහන් තලප කන උන්ගේ දැනගැනීම පිණිසයි
තොපේ ආණ්ඩුව මෙහෙ ඉන්න ගොඩේ බයියලාට පෙන්නන්නේ සුද්දෙක් දැක්කොත් puකේ අරින්න ඉන්නවා වගේ ලෙවල් එකක්
එත් දැන් බලගනියවූ කෙරුවාව
මුන් ඕන එකෙක් බැන්දට අපිට කමක් නැහැ
රටට එකකුයි තමුන්ට එකකුයි බැහැ
උන් එහෙම කරන්නේ තොපි වගේ උපන්ගෙයි මෝඩයෝ අන්දගන්න
තවත් රැවටියල්ල
පාන් පිටි නිෂ්පාදන එපා
දේශීය කැවුම් කොකිස් කමු
පේනවනේ සහල් ගොවියාට අත දෙන්න කිරිබත් කෑලි දෙකක් අල්ලාගෙන තොල දාන ලස්සන
අනේ වාසනාවක් මට මැරෙන්න බය නැහැ හසන්ත
මේක නේද ආශ්චර්යය :lol::lol::lol::lol::lol::lol:
 
@ pissu pusa!.......... dude..... api chande dunne prathipathhtiwalata misa miniha diha balala newei!

ප්‍රතිපත්තිය කියන වචනේ තේරුම උඹට හිතෙන හැටියට කියපන්කො:confused::confused:
මට තේරෙන එකයි උඹ දන්නා එකයි දෙකක්ද දන්නේ නැහැනේ ;)
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12972820 said:
    ප්‍රතිපත්තිය කියන වචනේ තේරුම උඹට හිතෙන හැටියට කියපන්කො:confused::confused:
    මට තේරෙන එකයි උඹ දන්නා එකයි දෙකක්ද දන්නේ නැහැනේ ;)

    :P
     
    erandak

    Active member
  • Jan 3, 2007
    133
    168
    43
    @ pissu pusa!.......... dude..... api chande dunne prathipathhtiwalata misa miniha diha balala newei!

    ප්‍රතිපත්තියක් නැති අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වලට ඡන්දෙ දෙන්නෙ බලාගෙන!!:rofl:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    සාටකෙ බෙල්ල වට කරකා ගෙන පනිනා
    උබලා වගෙ හරක් ඩෑක ඩෑක අපි හිනහෙන්නා
    සටකෙ එල්ලි එල්ලි එගොඩට පනිනා
    හසන්ත මහත්තයො කොහොමෙයි මන් ඉන්නා
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ආඩම්බරයි හසන්ත මහත්තයෝ ආඩම්බරයි
    පේනවා නේද හසන්ත අපේ රටේ ගැමි තාලෙට රෙද්ද සාරිය ඇදගෙන මගුල් කන ලස්සන
    මේක නේද අපේ සංස්කෘතිය,
    පර සුද්දන්ගේ පාන් පිටි නැතිව, ඇමෙරිකන් බඩු නැතිව මගුලක් කන්න පුළුවන් කියල නේද මේ අපිට පෙන්නන්නේ
    මේවා දකිද්දී මට මතක් වෙන්නේ හසන්ත මහත්තයෝ අපේ ප්‍රොවුඩ ආර්ය ශිෂ්ටාචාරය
    මට දැන් මැරෙන්න බය නැහැ හසන්ත
    අපේ සංස්කෘතිය,ශිෂ්ටාචාරය රැකගන්න දේශප්‍රේමීන් රැසක් බිහිවෙලා ඉන්නවා
     
    :P:P:P
    තනි ඇහැට අඩේන්නේ
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පිස්සු පුසා;12972757 said:
    කුරහන් තලප කන උන්ගේ දැනගැනීම පිණිසයි
    තොපේ ආණ්ඩුව මෙහෙ ඉන්න ගොඩේ බයියලාට පෙන්නන්නේ සුද්දෙක් දැක්කොත් puකේ අරින්න ඉන්නවා වගේ ලෙවල් එකක්
    එත් දැන් බලගනියවූ කෙරුවාව
    මුන් ඕන එකෙක් බැන්දට අපිට කමක් නැහැ
    රටට එකකුයි තමුන්ට එකකුයි බැහැ
    උන් එහෙම කරන්නේ තොපි වගේ උපන්ගෙයි මෝඩයෝ අන්දගන්න
    තවත් රැවටියල්ල
    පාන් පිටි නිෂ්පාදන එපා
    දේශීය කැවුම් කොකිස් කමු
    පේනවනේ සහල් ගොවියාට අත දෙන්න කිරිබත් කෑලි දෙකක් අල්ලාගෙන තොල දාන ලස්සන
    අනේ වාසනාවක් මට මැරෙන්න බය නැහැ හසන්ත
    මේක නේද ආශ්චර්යය :lol::lol::lol::lol::lol::lol:
    :D
     
    එකෙක් ආව උදේ පාන්දරම ගු ටික ලෙව කාල හෝදන්න
    ප්‍රතිපතති ගැන ඇහුවහම
    පොර මාරු
    උන් තමයි කුරහන් පොල්ලෙන් ඇරගන්න බලාගෙන ඉන්න උන් :lol::lol::lol::lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පව් බන් අර අපේ විමල් ලොක්කා
    ඌ මෙහෙ ඉදන් හෙන ගේමක් දෙනවා ඇමෙරිකන් ආර්ථිකය අඩපන කරන්න
    මෙහෙ ඉන්න හරක් ටිකත් ඇමෙරිකාවටම ආවඩනවා
    ඌ හැමදාම බන කියනවා වගේ කියනවා විජාතික බලවේග වල කෘමන්තන වලට අහුවෙන්න එපා කියලා
    කෝ ඉතින් අහන එකක්යැ

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    පව් බන් අර අපේ විමල් ලොක්කා
    ඌ මෙහෙ ඉදන් හෙන ගේමක් දෙනවා ඇමෙරිකන් ආර්ථිකය අඩපන කරන්න
    මෙහෙ ඉන්න හරක් ටිකත් ඇමෙරිකාවටම ආවඩනවා
    ඌ හැමදාම බන කියනවා වගේ කියනවා විජාතික බලවේග වල කෘමන්තන වලට අහුවෙන්න එපා කියලා
    කෝ ඉතින් අහන එකක්යැ

    ඔහෙ මක්කඉ කියන්නෙ
    මෙ එකඉ කොරන්නෙ
    රටෙ ඉන්න හොඩම වෑස්සි
    පට වන්නඉ හඩන්නෙ
    මම විමල්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12973236 said:
    එකෙක් ආව උදේ පාන්දරම ගු ටික ලෙව කාල හෝදන්න
    ප්‍රතිපතති ගැන ඇහුවහම
    පොර මාරු
    උන් තමයි කුරහන් පොල්ලෙන් ඇරගන්න බලාගෙන ඉන්න උන් :lol::lol::lol::lol:

    maru une naa yako... umbe prashne mokakkda pahadiliwa kiyapan..! :rofl::rofl: