අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පිස්සු පුසා;12972820 said:
    ප්‍රතිපත්තිය කියන වචනේ තේරුම උඹට හිතෙන හැටියට කියපන්කො:confused::confused:
    මට තේරෙන එකයි උඹ දන්නා එකයි දෙකක්ද දන්නේ නැහැනේ ;)

    prathipaththi kiyana de aduranne nathi un ekka umba nikan pissek wage ke gahaganna yanna epa, ape rate danata inna kisima desha paaluwek prathipaththi kiyana de danne nha, eth man tikak garu karana ekek innawa e thamayi MAtharin Chande illapu Buddika Pathirana
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ara pakshaya dala yanna kiyala atha kapagaththu eka neda..?

    monada yako ee prathipaththi mata dekonin hina yanwa owa ahaddi! :lol::lol::lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ara pakshaya dala yanna kiyala atha kapagaththu eka neda..?

    monada yako ee prathipaththi mata dekonin hina yanwa owa ahaddi! :lol::lol::lol::lol:

    atha kapagaththada kiyalanam dakke nha, miniha blood walin sign kala pakshen yanne nha kiyala, eth eka newe mama kiyanne uge wachana dekak nha, keewoth aniwaryen karanawa, anika anith pol booruwo wage boruwata berihan denne nha, piliwelata katha karala thathwe thiyaagena inna minihek
     
    පිස්සු පුසා;12973236 said:
    එකෙක් ආව උදේ පාන්දරම ගු ටික ලෙව කාල හෝදන්න
    ප්‍රතිපතති ගැන ඇහුවහම
    පොර මාරු
    උන් තමයි කුරහන් පොල්ලෙන් ඇරගන්න බලාගෙන ඉන්න උන් :lol::lol::lol::lol:

    maru une naa yako... :rofl::rofl:
    ආ උඹද එතකොට ලෙවකාල හෝදන්න ආවේ
    තොප්පිය ලෙසටම දාගත්ත නේ
    මේ ඕව ලෙවකාල හෝදනවට උඹට ලැබෙන්නේ මොනවද

    umbe prashne mokakkda pahadiliwa kiyapan..! :rofl::rofl:
    මේ තියෙන්නේ ප්‍රශ්නේ

    පිස්සු පුසා;12972820 said:
    ප්‍රතිපත්තිය කියන වචනේ තේරුම උඹට හිතෙන හැටියට කියපන්කො:confused::confused:
    මට තේරෙන එකයි උඹ දන්නා එකයි දෙකක්ද දන්නේ නැහැනේ ;)

    මේ තියෙන්නේ උඹ දුන්න උත්තරේ

    :lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තාත්තා දේශපාලනේ කලාට දුව කරන්නෙ නෑ... ඉතින්... මේක දුවගෙ ප්‍රතිපත්තිය... මුන් හරියට කතාකරන්නෙ.. දේශපාලකයොන්ට වරප්‍රසාද බුක්තිය අහිමි ජාතියක් වගෙනෙ... හාමුදුරුවොන්ටත් ප්‍රාඩෝ මොන්ටේරෝ තියෙනකොට දෙශපාලකයෝ ගැන කවර කතාද?:oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    atha kapagaththada kiyalanam dakke nha, miniha blood walin sign kala pakshen yanne nha kiyala, eth eka newe mama kiyanne uge wachana dekak nha, keewoth aniwaryen karanawa, anika anith pol booruwo wage boruwata berihan denne nha, piliwelata katha karala thathwe thiyaagena inna minihek

    mokakda ban ee prathipaththiya.... pakshe maru nokara inna eka ee wage prathipaththiyakda..?

    umba oka kiypan 1988 kale anduwe mardanetawath prathi paththi wenas nokara hitapu ehekuta....

    uu oya kaaganne anduwak nokarapu ekek nisane balamu uu anduwaka amathikenek unadata kohoma wada karaida kiyala!
     
    තාත්තා දේශපාලනේ කලාට දුව කරන්නෙ නෑ... ඉතින්... මේක දුවගෙ ප්‍රතිපත්තිය... මුන් හරියට කතාකරන්නෙ.. දේශපාලකයොන්ට වරප්‍රසාද බුක්තිය අහිමි ජාතියක් වගෙනෙ... හාමුදුරුවොන්ටත් ප්‍රාඩෝ මොන්ටේරෝ තියෙනකොට දෙශපාලකයෝ ගැන කවර කතාද?:oo:

    ඕකම තමයි අපිටත් කියන්න තියෙන්නේ
    උඹල ඕන දෙයක් කරපල්ලා ඒවා අපේ පිට බලෙන් පටවන්න එන්න එපා
    එහෙමනම් උඹල ඉස්සර වෙලා ඒවා පිලි පැදලා හිටපල්ලා
    තිරිඟු පිටි මිල වැඩි කරන්න උනහම දේශීය ආහාර භෝග දියුණු කරන්න එහෙම කරනවයි කියල බයිලා ගහන්න එපා
    ඒවා කාවහම දිය වැඩියාව අධි රුධිර පීඩනය හැදෙන නිසා මිල වැඩි කරයි කියල කියන්න එපා
    එක තොපේ මහලොකු ආණ්ඩුවේ නොහැකියාව
    හාමුදුරු වරුන්ට ප්‍රාඩෝ මොන්ටෙරෝ වල යන්න පුලුවන්නම් අයි අපිට මරුටියකවත් යන්න බැරි
    නොදකින් තොපි වගේ හිඟන ජාතියක්(තොපි අපිවත් ඒ ගොඩට දාන්න හදන්නේ)
    යකෝ වෙන රටවල පට්ට ගහපු වාහන වලට අවුරුදු 20,30 පරණ වාහන වලට මෙච්චර වටිනාකමක් ගෙවන්නේ මොන රටේද
    නොදකින් තොපේ හුචක්කු ආණ්ඩුව
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12973427 said:

    පාන් පිටි මිල වැඩි කරන්නේ කව්ද කියල උඹ දන්නවද පුස්සෝ?
     
    නෑ.. මේකෙ බැසිල්ගෙ වැඩක් නෙමෙයි.... මේක දේශපාලනේට අදාල නෑ.. තොපිට මඩගහන්න ඕන වුනාම කබරගොයත් තලගොයා කරගන්න එක ජන්මෙ තමයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12973453 said:
    මගේ ප්‍රශ්න අහන්න කලි අහපු දේට උත්තර දීල හිටහන්
    අනාතයා
    :P:P:P

    baa.......... umba mage prashneta uththara deela hitapan! :lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1919 ජාතික ව්‍යාපාරය කරපු තැන ඉඳන්ම යූඇන්පී කාර්යෝ කලේ රටට ද්‍රෝහිකම් කරපු එක, අදත් එහෙමෙයි, හෙටත් එහෙමයි.
     
    නෑ.. මේකෙ බැසිල්ගෙ වැඩක් නෙමෙයි.... මේක දේශපාලනේට අදාල නෑ.. තොපිට මඩගහන්න ඕන වුනාම කබරගොයත් තලගොයා කරගන්න එක ජන්මෙ තමයි..
    උඹේ දේශපාලනයට අදාළ නෙවෙන්න පුළුවන් අපට අදාලයි.
    මොකද දන්නවද
    පහුගිය ජනාධිපතිවරණය කාලේ පචවාහිනියෙයි, ගු ටී එන් එකෙයි පෙන්නුවේම උඹලගේ ලොක්ක ළමයි එක්ක සෙල්ලම් කරන ඒවා උන්ගේ රවුල් අතගාන ඒවා, උගේ ගෑනි ළමයින්ට කවන ඒවානේ
    එකලෙදී උඹට ඒවා දේශපාලනයට අදාළ නැහැ කියල හිතුනේ නැහැනේ:rofl::rofl::P:P
    දැන් අයි එහෙම හිතන්නේ
    අනෙක තමයි තාත්ත අකමැතිනම් දුව මෙහෙම ප්‍රසිද්ධියේ කරන්නේ නැහැනේ
    එහෙනම් එහෙන්ම ෂොට් එකක් දාගෙන හිර උනහම ශේප එකේ ඉන්නවනේ
    :P:P:P
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    1919 ජාතික ව්‍යාපාරය කරපු තැන ඉඳන්ම යූඇන්පී කාර්යෝ කලේ රටට ද්‍රෝහිකම් කරපු එක, අදත් එහෙමෙයි, හෙටත් එහෙමයි.

    එතකොට මචන් අද බලයේ ඉන්න ආණ්ඩුව රටට කිසිම දෝහිකමක් කරලා නැද්ද ?
    :oo::oo::oo: