අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තාත්තා දේශපාලනේ කලාට දුව කරන්නෙ නෑ... ඉතින්... මේක දුවගෙ ප්‍රතිපත්තිය... මුන් හරියට කතාකරන්නෙ.. දේශපාලකයොන්ට වරප්‍රසාද බුක්තිය අහිමි ජාතියක් වගෙනෙ... හාමුදුරුවොන්ටත් ප්‍රාඩෝ මොන්ටේරෝ තියෙනකොට දෙශපාලකයෝ ගැන කවර කතාද?:oo:

    nha eka newe prashne, un ona magulak kara gaththata apita kisima getaluwak nha, eth samanya janathawata ewa epa kiyala, unta witharak e dewal walata yomu wenna ayithiyak thiyenne widiyak nhane neda?

    Suddagen ena Pepsi eka KFC eka bhawitha karanna epa kiyana parshawayenma me wage dewal wenakota mokadda eke thiyana saadaaranathwaya,

    kelinma kiyanna puluwanne yako api helayo apita suddo badinna bha, api samanya janathawata kiyala thiyenne ungen ena kemakwath kanna epa kiyala, tho oka nawaththapiya kiyala,

    ehema nathnam janathawata dunna pake talk tika illa as karaganna one:yes::yes:
     
    එහෙම කරන්නේ ලැජ්ජාවක් තියනවනම් නේ
    මුන්ට කොහෙද ලැජ්ජාවක් :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12973481 said:
    ඕක තමයි උඹේ ප්‍රතිපත්තිය අද දෙවෙනි පාරටත් උඹ එක පෙන්නුවා
    :lol::lol::lol::lol::lol::lol::lol:

    129156.jpeg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12973476 said:
    උඹේ දේශපාලනයට අදාළ නෙවෙන්න පුළුවන් අපට අදාලයි.
    මොකද දන්නවද
    පහුගිය ජනාධිපතිවරණය කාලේ පචවාහිනියෙයි, ගු ටී එන් එකෙයි පෙන්නුවේම උඹලගේ ලොක්ක ළමයි එක්ක සෙල්ලම් කරන ඒවා උන්ගේ රවුල් අතගාන ඒවා, උගේ ගෑනි ළමයින්ට කවන ඒවානේ
    එකලෙදී උඹට ඒවා දේශපාලනයට අදාළ නැහැ කියල හිතුනේ නැහැනේ:rofl::rofl::P:P
    දැන් අයි එහෙම හිතන්නේ
    අනෙක තමයි තාත්ත අකමැතිනම් දුව මෙහෙම ප්‍රසිද්ධියේ කරන්නේ නැහැනේ
    එහෙනම් එහෙන්ම ෂොට් එකක් දාගෙන හිර උනහම ශේප එකේ ඉන්නවනේ:P:P:P

    තොපිට 60 පැනපු ගෑනු වගේ අනුන්ගෙ ඕප දූප හොයන්න තියෙනවනම් වෙන මොකුත් ඕන නෑ. නිකන් පෞද්ගලික දෙවල් අවුස්සන්නැතුව හිටපන්.
    යකෝ දේශපාලකයො වාහන හිටන් පාවිච්චි කරනවා තමයි. ඒවත් දේශීය දේවල් නෙමෙයි. ඉතින් උඹලා කියන්නෙ අර උඹලා ගියා වගේ ගොන් කරත්තවල යන්න කියලද?

    උඹලට දේශීයකම වගේ මාතෘකාවල් ගැලපෙන්නෙ නෑ...
    :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට මචන් අද බලයේ ඉන්න ආණ්ඩුව රටට කිසිම දෝහිකමක් කරලා නැද්ද ?
    :oo::oo::oo:

    මොකද නැත්තෙ?.. ඒත් මුන් කලා වගේ දාස් ගානක් මිනිස්සු මැරෙන විදියෙ වැඩකරලා නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    nha eka newe prashne, un ona magulak kara gaththata apita kisima getaluwak nha, eth samanya janathawata ewa epa kiyala, unta witharak e dewal walata yomu wenna ayithiyak thiyenne widiyak nhane neda?

    Suddagen ena Pepsi eka KFC eka bhawitha karanna epa kiyana parshawayenma me wage dewal wenakota mokadda eke thiyana saadaaranathwaya,

    kelinma kiyanna puluwanne yako api helayo apita suddo badinna bha, api samanya janathawata kiyala thiyenne ungen ena kemakwath kanna epa kiyala, tho oka nawaththapiya kiyala,

    ehema nathnam janathawata dunna pake talk tika illa as karaganna one:yes::yes:

    අපේ වීරවංස ලොක්කවෛ ආන්දුවෛ පටලව ගන්න එපා...!

    අනික උඹ කාගේදෝ වල්ගයක් පගගේනෛ ඉන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙන්න මගේ ප්‍රතිපත්තිය "UNP අය සොයා ඔවුන්ට කරුණාවෙන් වරද පහදා දීම... " (අනේ උකේ)
     
    මේ අනිත් අය කරන දේවල් වල වැරදි හොයන්න කලින් තමන් හරියට ඉඳපන්.... අනික දේශපාලකයො කියන කියන දේවල් ඒ විදියටම කරන්න බෑ කියලා දැන දැනත් ඒවා පිලිගන්න තරම් උඹ පිස්සෙක්ද?
     
    තොපිට 60 පැනපු ගෑනු වගේ අනුන්ගෙ ඕප දූප හොයන්න තියෙනවනම් වෙන මොකුත් ඕන නෑ. නිකන් පෞද්ගලික දෙවල් අවුස්සන්නැතුව හිටපන්.
    යකෝ දේශපාලකයො වාහන හිටන් පාවිච්චි කරනවා තමයි. ඒවත් දේශීය දේවල් නෙමෙයි. ඉතින් උඹලා කියන්නෙ අර උඹලා ගියා වගේ ගොන් කරත්තවල යන්න කියලද?

    උඹලට දේශීයකම වගේ මාතෘකාවල් ගැලපෙන්නෙ නෑ...
    :lol:

    ඔන්න අන්තිමට උඹ ආපු තැන මම හරිම කැමතියි එකට
    එහෙනම් ගොනෝ රනිල්ට ළමයි නැති එකයි ජෙනරාල් තුමා ගෙදරදී හැසිරෙන විදිහයි ගැන කියව කියව මඩ ගැහුවේ 70 පැනපු ගෑනුද
    තමුන් කරපුවට තමුන්ම හිනාවෙනවා
    දේශපාලකයෝ ගොන් කරත්තවල් බැරිනම් උමව හරි උඹලගේ ගෙදර කෙනෙක් හරි කරත්තයක ගැට ගහගෙන ගියත් අපට ප්‍රශ්නයක් නැහැ
    එත් අපිට ඒවා කරන්න කයන්න එපා
    අපි වාහනයක් ගන්න හැදුවොත් තමයි පරිසර දුෂණයයි , බලශක්ති අර්බුදයයි, වාහන තදබදයයි හැම රෙද්දම
    උඹලගේ දේශපාලකයන්ට පාරවල් වරු ගණන් වහගෙන වාහන හත අට අරගෙන යන්න හොඳයි
    තව පොඩි දෙයක් මතක් උනා නොරොච්චෝලේ හදපු ය වහින්න කියල පොල්ගොල්ල ජලාශේ ළඟ වැහි පිරිතකුත් කිවුවලු
    එකත් මතක තියගනින්කෝ
    :P:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙන්න මගේ ප්‍රතිපත්තිය "UNP අය සොයා ඔවුන්ට කරුණාවෙන් වරද පහදා දීම... " (අනේ උකේ)

    :lol:

    අපි යූඇන්පී නෙමෙයි කියලා කෙලින්ම කියන්න හයියක් තිබ්බට මුන්ට එහෙමවත් කොන්දක් නෑ..... ලොල්
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපේ වීරවංස ලොක්කවෛ ආන්දුවෛ පටලව ගන්න එපා...!

    අනික උඹ කාගේදෝ වල්ගයක් පගගේනෛ ඉන්නේ

    weerawansha lokka kade yanne JVP ekatada? UNP ekatada nathnam pawathina rajayatada? ane yako, ehenam ithin aanduwe unta kiyanna thibbane weerawansha sahodaraya oya kathaawa illa as karaganna, oka hari yanne nha, lankaawa swayanposhitha ratak newe, sudda nathnam ape un badaginne kiyala:D:D

    trend ekata ke gahane nathuwa poddak withara hithapan, umbata wayasa keeyada? thaama school yanawada?;);)

    poddak paarata bahala balapan, sillara kadayak gaawa eka winadi 10k indala balapan minissu kohomada jeewath wenne, badu ganne kohomada kiyala,
    minissu kee daahak des dewol thiyalada badu aran yanne kiyala,

    internet weerayo nowi samajeta bahala balapiyaw ratakata monawada wela thiyenne kiyala.
    minissu jeewath wenna eda wela hari hamba karaganna monawada karanne kiyala,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12973557 said:
    ඔන්න අන්තිමට උඹ ආපු තැන මම හරිම කැමතියි එකට
    එහෙනම් ගොනෝ රනිල්ට ළමයි නැති එකයි ජෙනරාල් තුමා ගෙදරදී හැසිරෙන විදිහයි ගැන කියව කියව මඩ ගැහුවේ 70 පැනපු ගෑනුද
    තමුන් කරපුවට තමුන්ම හිනාවෙනවා
    දේශපාලකයෝ ගොන් කරත්තවල් බැරිනම් උමව හරි උඹලගේ ගෙදර කෙනෙක් හරි කරත්තයක ගැට ගහගෙන ගියත් අපට ප්‍රශ්නයක් නැහැ
    එත් අපිට ඒවා කරන්න කයන්න එපා
    අපි වාහනයක් ගන්න හැදුවොත් තමයි පරිසර දුෂණයයි , බලශක්ති අර්බුදයයි, වාහන තදබදයයි හැම රෙද්දම
    උඹලගේ දේශපාලකයන්ට පාරවල් වරු ගණන් වහගෙන වාහන හත අට අරගෙන යන්න හොඳයි
    තව පොඩි දෙයක් මතක් උනා නොරොච්චෝලේ හදපු ය වහින්න කියල පොල්ගොල්ල ජලාශේ ළඟ වැහි පිරිතකුත් කිවුවලු
    එකත් මතක තියගනින්කෝ
    :P:P:P

    උඹලා ගේ දේශපාලකයො බලේට ආවත් එච්චර තමයි ආයෙ දෙකක් නෑ...
    :lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    මේ අනිත් අය කරන දේවල් වල වැරදි හොයන්න කලින් තමන් හරියට ඉඳපන්.... අනික දේශපාලකයො කියන කියන දේවල් ඒ විදියටම කරන්න බෑ කියලා දැන දැනත් ඒවා පිලිගන්න තරම් උඹ පිස්සෙක්ද?

    ithin ban beri dewal nokiya ina epayi,

    Machan mama umben podi prashna keepayak ahannam mata pahadili uththarayak denawada?

    Amma, Thaththa, Putha, Duwa inna pawulaka, Thaththage rekiyawen nadaththu wena madyama paanthika gedaraka,

    01. Dawasama gedara uyala pihala kawoth e gedara kemata yana wiyadama keeyak weyida dawasakta?

    02. e 4 denaama hemadaama naala redi sodala wesi kili kesikili pahasukam labagena uyana pihana dewal walata yodagena jalaya bhawitha kaloth masekata Unit keeyak withara yaida wathura

    03. ihatha sadahan kala niwasema samanya widuli paro bhojanayata masikawa Units keeyak withara weya weyida?

    04. Daruwange Adyaapana Wiyadam Sandaha Masika Wiyadama

    menna me tikata mata samanya danuma use karala uththara deepan balannna ( aduma gaane sathiyak athulathawath badu genna kadekata giyaanam witharak uththara diyan )
     
    උඹලා ගේ දේශපාලකයො බලේට ආවත් එච්චර තමයි ආයෙ දෙකක් නෑ...
    :lol:

    චාටර් උනහම ෆොන්ට් එක තඩියට දැම්මට හරියන්නේ නැහැ
    දැන් ඉන්න උන් කරන වැරදි ටික කරන්නනම් වෙන උන් පත් කරන්න ඕන නැහැනේ
    මුනටම ඉන්න අරිනවනේ
    ඒක නිසා නිකන් ගොන් කතා කියන්න එපා

    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    weerawansha lokka kade yanne JVP ekatada? UNP ekatada nathnam pawathina rajayatada? ane yako, ehenam ithin aanduwe unta kiyanna thibbane weerawansha sahodaraya oya kathaawa illa as karaganna, oka hari yanne nha, lankaawa swayanposhitha ratak newe, sudda nathnam ape un badaginne kiyala:D:D

    trend ekata ke gahane nathuwa poddak withara hithapan, umbata wayasa keeyada? thaama school yanawada?;);)

    poddak paarata bahala balapan, sillara kadayak gaawa eka winadi 10k indala balapan minissu kohomada jeewath wenne, badu ganne kohomada kiyala,
    minissu kee daahak des dewol thiyalada badu aran yanne kiyala,

    internet weerayo nowi samajeta bahala balapiyaw ratakata monawada wela thiyenne kiyala.
    minissu jeewath wenna eda wela hari hamba karaganna monawada karanne kiyala,

    යකෝ කාටවත් පඩයක් ගියාට අපි උඋට පඩ යන තැන වහන්න කියනවද..?

    පාරට බැහැල බලපුවම පේනවා වාහන මිල ඉහල ගියා කියල සාප කර කර ඉන්න උන් සෙට් එකක්.... උන් මන් හිතන්නේ කන් නැතුව වාහන ගන්න සල්ලි එකතු කරනවා ඇතිනේද...?

    යකෝ අද බඩු මිල වැඩි වෙලා එඑක ඇත්ත.... එඑ උනාට බඩු මිල අඩු කරන්න විකල්ප වැඩ පිළිවලක් කොහෙවත් තියෙනවද..? උඋබලත් උඹලගේ UNP නායකයෝ සෙට් එකකත් බඩු මිල වැඩී කිව්වට උන් ආණ්ඩුවක් ගත්ත දවසටත් බඩු මිල මෙඑ වගේම වැඩි වෙව්වී!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12973557 said:

    තව පොඩි දෙයක් මතක් උනා නොරොච්චෝලේ හදපු ය වහින්න කියල පොල්ගොල්ල ජලාශේ ළඟ වැහි පිරිතකුත් කිවුවලු
    එකත් මතක තියගනින්කෝ
    :P:P:P

    නොරොච්චෝලේ හදන්න එපා කියපු උන් ගෙන්නල්ල උන්ට කියල plant එක දිවෙව් වනාන් හරි උන්ගේ ගෙවල් වලට light කපුවා නං හරි!
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;12973557 said:
    ඔන්න අන්තිමට උඹ ආපු තැන මම හරිම කැමතියි එකට
    එහෙනම් ගොනෝ රනිල්ට ළමයි නැති එකයි ජෙනරාල් තුමා ගෙදරදී හැසිරෙන විදිහයි ගැන කියව කියව මඩ ගැහුවේ 70 පැනපු ගෑනුද
    තමුන් කරපුවට තමුන්ම හිනාවෙනවා
    දේශපාලකයෝ ගොන් කරත්තවල් බැරිනම් උමව හරි උඹලගේ ගෙදර කෙනෙක් හරි කරත්තයක ගැට ගහගෙන ගියත් අපට ප්‍රශ්නයක් නැහැ
    එත් අපිට ඒවා කරන්න කයන්න එපා
    අපි වාහනයක් ගන්න හැදුවොත් තමයි පරිසර දුෂණයයි , බලශක්ති අර්බුදයයි, වාහන තදබදයයි හැම රෙද්දම
    උඹලගේ දේශපාලකයන්ට පාරවල් වරු ගණන් වහගෙන වාහන හත අට අරගෙන යන්න හොඳයි
    තව පොඩි දෙයක් මතක් උනා නොරොච්චෝලේ හදපු ය වහින්න කියල පොල්ගොල්ල ජලාශේ ළඟ වැහි පිරිතකුත් කිවුවලු
    එකත් මතක තියගනින්කෝ
    :P:P:P

    එකනම් ඇත්ත
    රටේ හරිහමන් ප්‍රවාහන පද්දතියක් වත් තියෙනවනම් වාහන ගෙන්වන එක control කලට කමක් නැහැ කියන්න හරි පුළුවන්
    ඒ මොකවත් නැතිව වාහන තදබදය, බලශක්ති අර්බුදය අඩු කරන්න කියා කියා මුන්ගේ බංකොලොත් බාවය වහ ගන්න හදනවා
    මෙව්වා සදරණය කරන්න මිනිස්සුන්ගේ දිවවල් නැමෙන එක තමා පුදුමේ
    :no::no: