අපේ රටේ අපිට ධුරකතන නිෂ්පාදනය කර ගන්න බැරිද

vgp

Well-known member
  • Aug 19, 2010
    2,476
    2,101
    113
    Lankawe markwt ekakth ekka ehema hadala profit ekak ganna baa ban. Apita karanna thiyenne hoda profit thiyana global supply chain ekakka podi supplier kenek wenna. Oya chip hadana eken karanne ekanee. Podi part eka unaata high margin, high volume.
    Market eka hadanna nan karanna thiyenne sampurnayen phone import karana eka nawaththala api hadana phone eka witharak ganin kiyala karanna. Ehema nethuwa karala hadana ekaa nannaththara wenawa. Ubala ohoma demmata lankawe phone ekak gehuwoth eka aran business ekata support ekak denne keeyen keeyada ban? Mona adu paaduwa mulin tibunath ara penne nedda KUV ekata mada gahan heti
     
    • Like
    Reactions: chamira85

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,178
    113
    ආශ්චර්යමත් රටක
    ඕවා කියන්න එපා දේශද්‍රෝහීන් වෙනවා :rofl:

    කරන්න පුළුවන්/කරන්න ඕන දාහක් දේවල් තියාගෙන කරන්න බැරි දේවල් කරන්න හදනවා.
    අයිෆල් කුලුණ වගේ මරදානෙ කුණු ගොඩ අස්සෙ තව කුලුණක් ගහන එකත් ඒක ඕන කියලා අපිට කුණුහරුපෙන් බනින එකත් ඒවගේම දෙයක්. අද වෙනකන් සත පහක ආදායමක් නෑ.
    කන හාල් ටිකවත් හදාගන්න බෑ තාම. එක්කො ඒවට පෝර නෑ.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    ලී කූරු ටූත්පික් පැකට් එකක් ගත්තා, ඒකත් මේඩ් ඉන් චයිනා. 🤷‍♂️
    ඇයි jumbo peanuts. ලොකුවට ගහල තියනව චීනයේ නිශ්පාදනයකි කියල 😐.
    ණයට රටකජු කනව අපි
     
    • Like
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඇයි jumbo peanuts. ලොකුවට ගහල තියනව චීනයේ නිශ්පාදනයකි කියල 😐.
    ණයට රටකජු කනව අපි
    Jc5LnPX.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මන් අද ගමනක් ආව බන්. මෙහෙලු මුගේ ගම.
    ගමේ අක්කර 25 ,30ක් ඉඩම් තියෙනවලු මුගේ . එවා කැලෑවෙලා කිසිම ප්‍රයෝජනයක් ගන්නෑ කියලා මේ ගමේ මනුස්සයෙක් බැන බැන ගියා කියහන්කෝ.
     
    • Haha
    Reactions: malakadss

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,417
    1,684
    113
    Chip eke idan hadanna oni ne bn. Aduma tharame frame ekawath hadala itiri tika import karala assemble karath athi.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මන් අද ගමනක් ආව බන්. මෙහෙලු මුගේ ගම.
    ගමේ අක්කර 25 ,30ක් ඉඩම් තියෙනවලු මුගේ . එවා කැලෑවෙලා කිසිම ප්‍රයෝජනයක් ගන්නෑ කියලා මේ ගමේ මනුස්සයෙක් බැන බැන ගියා කියහන්කෝ.
    කොහෙද බම් ගම? ඌට ගමේ ඉඩම් වෑඩ ක් නෑ.. සල්ලි ඈති නාන්න..
     
    • Like
    Reactions: kevin_levin

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    ලංකාවෙන් පිටරට යවන සෙල්ලම්බඩු හදනවා.. ටෙඩිබෙයාර්ලා වගේ එව්වා. හෙන පත කම්පනියක්,

    මෙන්න මේක

    https://tikiri-toys.com/
    eva ehen materials genalla product ekath ehetama yavana eva ne.. local market ekata enne Chinese evane (Chinese karaganna deyak nati plastic tika meheta evanava)
     
    • Wow
    Reactions: Heshan Daminda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    ඉන්දියාවේ වගේ මේඩ් ඉන් ශ්‍රී ලංකා දුරකථන හදන්න බැරිද මචන්ලා.මට මතකයි මම දෙක වසරේ වගේ ඉන්නකොට තුන් වෙනි ලෝකේ රටවල් විදිහට පාඩම් පොත් වල තිබුන තායිවානය එහෙම දියුණු රටවල් අතරට ආවේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය කල නිසා
    ලංකාවේ වැඩ කරන්න අමාරු, තද අසහනකාරි බදු ප්‍රතිපත්තිය නිසයි, ඇපෘවල් ගන්න විදින්න ඕනා කට්ට දැක්කමයි. ඒ නිසා නව නිෂ්පාදන ප්‍රොටෝටයිප් විදිහටම මැරෙනවා නැත්තම් පිටරටට විකුනනවි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,196
    54,970
    113
    Colombo
    පෙරදිග ධාන්‍යාගාරය හරියට කරගන්න බැරුව මොන ඉලෙක්ටොනිකද . අපේ උන් රාවණාගේ ඇටේ අස්සේ තිබ්බ චිප් එකක් අගහරු වල හංගල තියනවා කියලා පාරම් බායි හැබැයි ඒක හොයාගන්නෙත් ඇමරිකන් කාරයෝ . අනේ අපේ හුත්තල කරන දේවල් අපේ උන් දන්නේ ටකරමට බේසමට දේශපාලුවන්ගේ පුක ලේවකන්න

    @erozan @N A K A M U R A @nicjosh83 අයියලා මෙන්න මූ ඔයාලව මෙන්සන් කරනව.
     
    • Sad
    Reactions: Don GasCan

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕන කියලා reply කරන කීදෙනෙක් එහෙම එකක් හැදුවොත් ගන්නවද කියලත් කියපල්ලා. එන එන අලුත් ෆෝන් එක (විශේෂයෙන්ම apple) ගන්න බලන් ඉන්න උන් ලංකාවෙ ෆෝන් හදන්නලු. 🤦

    ඔය වගේ පට්ට advanced tech ඒව හදන්න යන එක මෝඩකමක් මම නං දකින විදිහට. ලෝකෙ එක්ක තියා ලංකාව ඇතුලෙ වත් තරඟ කරන්න අමාරුයි.
    ඔව්
    පාර්ට්ස් හැදුවනම් හරි
     
    • Like
    Reactions: shenat

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,045
    113
    Do mobile, Etel

    mun essamble karala phone haduwa neda.

    bari kamak na. Competition ekk denna amarui.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පුළුවන් ... ආණ්ඩු මාරු උනාම ප්‍රතිපති මාරු උනාම බෑ ඉතින් .. කලින් උන් පටන් ගත්තු ඒවා ඔක්කොම නවත්තල අලුත් ඒවා පටන් ගන්නවා .. එලගට අනිත් උන් ආයේ ආවම අරව ඔකොම ටික නවතාල වෙන ඒවා කරන්න ගන්නවා ...
    ආණ්ඩු මාරු උනාට වෙනස් වෙන්නේ නැති ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ ....
    radio electronic ඒ කලේ ලංකාවේ හදල තියනවනේ .... ඒවා ඔක්කොම Singapore අල්ලාගෙන ඒවගෙන් තම උන් දියුණු උනේ ... අපි ඒවා දිගටම දියුණු කරගෙන කරන ගිය නං දැන් වෙනකොට ඒ ගානට ඉන්න තිබ්බ ..
    ණය අරගෙන කරන්න තිබ්බේ ඔය වගේ ආපහු return එකක් ගන්න පුලුවන්න් දේවල් කරන එක plan කරලා .... ණය ගෙවන්න පුළුවන් විදිහක් plan කරගෙන ... දැන් ඉතින් ණය ගෙවන්න ණය ගන්න ගානට ඇවිල්ල තියන කොට නං ඉතින් දියුණු කරන්න බැරි වෙයි ඉස්සරහට නං ...

    හොදම දේ දැන් තමන් ඉන්න කාලේ තමන්ට හොදට ඉන්න නං වෙන රටකට යන එක පුලුවන් තරන් ඉක්මනට ..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ණය අරගෙන කරන්න තිබ්බේ ඔය වගේ ආපහු return එකක් ගන්න පුලුවන්න් දේවල් කරන එක plan කරලා .... ණය ගෙවන්න පුළුවන් විදිහක් plan කරගෙන ...

    Dialog Data Loan.jpg
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    ඉන්දියාවේ වගේ මේඩ් ඉන් ශ්‍රී ලංකා දුරකථන හදන්න බැරිද මචන්ලා.මට මතකයි මම දෙක වසරේ වගේ ඉන්නකොට තුන් වෙනි ලෝකේ රටවල් විදිහට පාඩම් පොත් වල තිබුන තායිවානය එහෙම දියුණු රටවල් අතරට ආවේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය කල නිසා

    puluwan bari na , ape rateth waddo innewa , eth case ekak thiyenne ape rate manufacturing cost eka wadi (labour cost wadilu material cost ekata wada - material habai import karanne wenawa mehe hadanne nathi nisa), oyea China, Bangladesh wage karanne adu salary ekata marawa marawa wade karanawa, ape ehema na ne ape mona magula patan gaththath UNION dala thama ape una wadeta bahinne

    Union wala agenda eka change karala wadeta bassoth bari na karanne