අපේ රටේ ලොකුම බොරුවෙක්

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අපේ රටේ ලොකුම බොරුවෙක්

    මම දැකල තියෙනවා මේක පට්ට බොරු කියල මිනිසුන්න රවට්ටනවා..අනේ මන්දා ඇත්ත බොරුව මිනිස්සුන්ට නොතේරෙන්නේ අයි කියල..මිනිහ දන්නවද දන්නෙත් නෑ මිනිහගේ Passport එක elakiri කොල්ලෝ ගාව කියල...:rolleyes::yes::dull::nerd:


    සලකලා යන්න අමතක කරන්න එප්පා....bump එකක් හරි දල යන්න අනිත් අයට බලන්න....:P
     

    Attachments

    • DSC00035.jpg
      DSC00035.jpg
      96.7 KB · Views: 305
    • Like
    Reactions: Evo X

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Ammo... mu nam kathakarana widiyenma terenawa amu horek kiyala.

    Mu milinma dakka dawase Sakvithiya mulinma dakka dawase atiuna hagima ati una.
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මහ වලියක සුබ නිමිති පෙනෙනවා...:rolleyes:

    මොකද්ද බං වලිය...මට අහම්බෙන් ඕක හම්බ උනා..මට වගේම තව කි දෙනෙක්ට මේක ලැබෙන්න ඇතිද??
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    umba pic eka baluwada?.:confused:

    dala tiyenne manjula peiris gana

    මොකද්ද බං වලිය...මට අහම්බෙන් ඕක හම්බ උනා..මට වගේම තව කි දෙනෙක්ට මේක ලැබෙන්න ඇතිද??

    මගේ වැරද්ද මම හරියට ඉමේජ් එක බැලුවෙ නෑ..මේ දවස් වල පාස්පෝට් ගැන ලොකු අවුල් යන නිසා මම හිතුවා මේකත් අරුනයට සම්බන්ද සිද්දියක් කියලා:P..සොරි...:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ නේද අර ජෝතිශ්‍ය අරවා මේවා කරන බුවා.. ඉතිං මූ මොකක්ද කරපු ලොකුම බොරුව..?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිහෙක්ගේ වරදක් තියනවා නම්
    එක දාපන් ටිකක් කල්පනා කරලා
    නිකන් පාස් පෝට් එක දාලා මු කපටියෙක් කියන්නේ කොහොමද
    ඔහේ කරන්නන් වාලේ කරන්න එපා

    මිනිහා කරපු වැරැද්ද හා සාක්ෂි
    මේ මිනිහා මිනිස්සුන්ව රවට්ටව වෙන්නැති
    ඒ ගැන මන් දන්නේ නැහැ
    එත් උබ කියන දෙයක් පැහැදිලිව කියපන්
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,305
    113
    තොටිල්ලේ




    මගේ වැරද්ද මම හරියට ඉමේජ් එක බැලුවෙ නෑ..මේ දවස් වල පාස්පෝට් ගැන ලොකු අවුල් යන නිසා මම හිතුවා මේකත් අරුනයට සම්බන්ද සිද්දියක් කියලා:P..සොරි...:(

    math duwagena awa....
    :D:rofl::D
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,305
    113
    තොටිල්ලේ
    මිනිහෙක්ගේ වරදක් තියනවා නම්
    එක දාපන් ටිකක් කල්පනා කරලා
    නිකන් පාස් පෝට් එක දාලා මු කපටියෙක් කියන්නේ කොහොමද
    ඔහේ කරන්නන් වාලේ කරන්න එපා

    මිනිහා කරපු වැරැද්ද හා සාක්ෂි
    මේ මිනිහා මිනිස්සුන්ව රවට්ටව වෙන්නැති
    ඒ ගැන මන් දන්නේ නැහැ
    එත් උබ කියන දෙයක් පැහැදිලිව කියපන්

    ekane radda.
    dapan hariyata wistharayak.:angry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මූ හොරෙක් කියන නම් දන්නවා. ඒත් passport එකෙන් මුකුත් උගේ බොරුවක් අහුවෙන්නේ නෑනේ බන්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මූ නේද අර ජෝතිශ්‍ය අරවා මේවා කරන බුවා.. ඉතිං මූ මොකක්ද කරපු ලොකුම බොරුව..?
    --------Meya thamai Lankave lokuma boruva saha lokuma attha [truth]
    dekama kiyapu kena. LOKUMA BORUVA-----KATHARAGAMA DEVIO JIVAMANAVA PENAVA KIYALA DATES DEEPU EKA. -------LOKUMA ATTHA [TRUTH]-- PODI DARUVEKKGE KENDAREN PARENTS LATA APALA ENNE NATHI BAVA. PENVANNE DARUVAGE KENDARE PIYA[father] GANA KIYAVENA KOTUVEN PIYATA MEA DAVAS VALA APALAYAK ATHI BAVA ANAVAKIYAK PAMANAK BAVATH, EYA PIYATA KARANA HELP EKAK BAVATH, NAMUTH DARUVA NISA NOVA EMA APALAYA ENNE , PIYA [FATHER] VISIN KARANA LADHA PURVA KARRMAYAK NISA EMA APALA ENA BAVATH, DARUVA EYATA KISIMA SAMBANDAYAK NATHI BAVATH, DARUVA KENDAREN PENNVANNE ANAVAKIYAK PAMANAK BAVATHYA. [THAMA KARANA LADHA PAPAYA , GONA GE PITUPASIN KARATTHE RODAYA ENNA VAGE MISAK GONAGE FATHER OR SON GE PITUPASIN EMA KARATTHA RODAYA ENNE NATHA. THAMA KARANA LADHA PAPAYA PAMANAK ESE ENA ATHARA VENA KENEK KARANA LADHA PAPAYAK ESE THAMA PASU PASIN NOPAMINE, THAT IS A TRUTH[ATTHAKI]
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala




    මගේ වැරද්ද මම හරියට ඉමේජ් එක බැලුවෙ නෑ..මේ දවස් වල පාස්පෝට් ගැන ලොකු අවුල් යන නිසා මම හිතුවා මේකත් අරුනයට සම්බන්ද සිද්දියක් කියලා:P..සොරි...:(

    :baffled: :D ELAKIRIYE APITA UNADE. Ay itin waline 4wate