අප්පේ පැත්තේ නන්දා කෙනෙක්, මේ මිහිහව ගෙදර මිහිහටත් වාඩා විස්වාශ කරනවා..ගැනී දවසක් මේකාගේ ඔය මගුලක් අප්පේ අම්මත් එක්කත් කියල මොලේ පිස්සු කරලා..ගිය අවුරුද්දේ කොහොමහරි මේ ඇන්ටි appointment එකක් අරගෙන මේ අවුරුදේ කේන්දර ටික බලා ගන්න..දැන් මෙයා ගිහිලා ගෙදර ඉන්න අයගේ කේන්දර ටිකත් අරගෙන හොරෙම්ම පාන්දර.පස්සෙ හෙන කට්ටක් කාගෙන පොලිමේත් ඉදලා CD එකක් අරගෙන ගෙදර ඇවිලා..මොකද දන්නවද වෙලා තියෙන්නේ,,එක කේන්දරයක් බලන්න රු:2000 හරිද..කේන්දර 6 ට 12000ක්..ගැනිට තරු විසිවෙලා..CD එකට record කරලා දීලා ....පාරේ සාත්තර ගැනියෙක්ට දීලා බලා ගත්නම් 500ක් නේ වෙන්නේ...මුන්ගේ බොරු පස්සෙ යන්නේ නැතුව..උත්සාහයෙන් වැඩ කරනම් අපිට ලැබෙන්න තියෙන දෙයක් නම් අනිවා ලැබෙනවා...




