අපේ රට ගොඩ දානවනම්?

WannaCry

Active member
  • Jul 13, 2017
    197
    84
    28
    සුපිරියට ගොඩදාන්ඩ පුළුවන් නේද රාජපක්ෂලාට, රටේ හොඳම තැන් එයාළට ලින්ක් වෙලා තියෙනවනේ ඒත් ඇයි එහෙම කරන්නඩ බැරි තරම් සිස්ටම් එක අවුල් ගිහින්ද තියෙන්නේ.:( එහෙමත් නැත්නම් හොඳම තැන් ටික එයාළට ලින්ක් වෙලා නිසාද ගොඩ දාන්ඩ බැරි?:baffled:

    මෙහෙම ගියොත් මේ ආන්ඩුවට අනාගතයක් නෑ කියල උන්ට තේරෙන්නේම නැද්ද මචන්ලා? :angry::angry::angry:
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,431
    1
    32,097
    113
    - උඩරට -
    රට ගොඩ දැම්මොත් හොරා කන්න බෑ..
    රට ගොඩ දැම්මොත් අධ්‍යාපන මට්ටම් දියුණු වෙලා බූරූවොන්ට ජන්දේ ඉල්ලන්න බෑ වගේම බූරූවොන්ට ජන්දේ ගන්නත් බෑ.
    රට ගොඩ දානවා කියලා සුරංගනා ලෝකයක් මවා පාලා මහජනයා හූරා කෑම තමා දේශපාලකයන් ගේ විනෝදාංශය .
    ඔය කොයි එකා ආවත් ඔච්චර තමා.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,276
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    මෙහෙම ගියොත් මේ ආන්ඩුවට අනාගතයක් නෑ කියල උන්ට තේරෙන්නේම නැද්ද මචන්ලා? :angry::angry::angry:
    Un okkoma rata paninawa...
    Danatamath okkoma case goda dagena inne. Unta awulakta tibbe Nadu case tika. Wena ratakata giyath nadu tiboth kohe hari rataka CASE.
     

    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    ඇයි රාජපක්ෂලා එහෙම කරන්න ඕනේ ?
    මොනවද එහෙම කරාම හම්බෙන්නේ ? මොනවද දැන් අඩු රාජපක්ෂලාට ?
    ඕක හැමදාම කරන්ඩ බෑනේ? :rolleyes:
    උන් රටේ මිනිස්සු ගැන තරහින් ඉන්නේ. 2015 පරද්දපු එකට දැන් පළිගන්නවා
    :angry::angry:
    රට ගොඩ දැම්මොත් හොරා කන්න බෑ..
    රට ගොඩ දැම්මොත් අධ්‍යාපන මට්ටම් දියුණු වෙලා බූරූවොන්ට ජන්දේ ඉල්ලන්න බෑ වගේම බූරූවොන්ට ජන්දේ ගන්නත් බෑ.
    රට ගොඩ දානවා කියලා සුරංගනා ලෝකයක් මවා පාලා මහජනයා හූරා කෑම තමා දේශපාලකයන් ගේ විනෝදාංශය .
    ඔය කොයි එකා ආවත් ඔච්චර තමා.
    ඕක හැමදාම කරන්ඩ බෑනේ?
    :rolleyes:
    ලංකාවේ පුළුවන්ද?:baffled:
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,431
    1
    32,097
    113
    - උඩරට -
    ඕක හැමදාම කරන්ඩ බෑනේ? :rolleyes:

    :angry::angry:

    ඕක හැමදාම කරන්ඩ බෑනේ?
    :rolleyes:
    ලංකාවේ පුළුවන්ද?:baffled::(
    පුළුවන් , එදත් සංවර්ධනය වෙමින් පවතින රටක් අදත් හෙටත් අනාගතයත් එහෙමයි.

    ආසියාවේ ආශ්චර්‍ය, සෞබාග්‍යයේ දැක්ම, වගේ ලස්සන වචන දාලා හීන ලෝක මවනවා මෝඩයෝ අහු වෙනවා.
    අන්තිමට කියන්නේ කාලේ මදි තව ඕනී කියලා 🤣

    රටක් දියුණු උනොත් දේශපාලකයන්ට පැවැත්මක් නෑ ඒ නිසා සියලුම පක්ෂ පොදුවේ උන්ගේ දියුණුව ගැන මිසක් රටේ දියුනුවක් ගැන හිතන්නේ නෑ..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Minissu chande denne pawdgalika wasi balala, ethkota chande dinanna nam salli ona, ratata kela unath support karapu unata gov job denna ona, labour union walata ona widiyata natanna ona, support karapu business karayanata salakanna ona, TV channel owners lata salakanna ona, agamika nayakayanta ona dewal karanna ona etc.. naththan eelanga paara chande paradai.
    iwarayak nathi circle ekak.

    Minissu thamanta issella rata gana hithala chande denakan meka wenas wenne naha.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Un okkoma rata paninawa...
    Danatamath okkoma case goda dagena inne. Unta awulakta tibbe Nadu case tika. Wena ratakata giyath nadu tiboth kohe hari rataka CASE.
    දිවි නැගුම..මිග් යානා ගනුදෙනුව..නිදොස් කොට නිදහස් පකේ උසාවි පකේ නීතී.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඕක ගැන මටත් ඉස්සර හිතුන. යුද්ධයක් ඉවර කල මනුස්සයට යුද්ධයෙන් පස්සේ රට ගොඩ දාන්න ස්වර්ණමය චාන්ස් එකක් ලැබුන. හරියට ජපානය, දකුණු කොරියාව වගේ රටවලට ලැබුණු චාන්ස් එක වගේ. දුර්ලභ චාන්ස් එකක්. එකෙන් කම්ප්ලීට් රීබිල්ඩ් එකක් කරන්න තිබුනා. දෙමළ මිනිස්සු ආතල් එකට යුද්ධ කලේ නෑ නේ. ඇයි යුද්ධය ඇති වුනේ? ඒවාට විසඳුම් දෙන්න සාධාරණව යුද්ධයෙන් මැරුණු මිනිස්සු බෙදයක් නැතිව අනුස්මරණය කරන්න එහෙම කරන්න තිබුන. රටේ ප්‍රශ්ණ වලට විසඳුම් දෙන්න තිබුන. එකම එක අන්ත ජාතිවාදියෙක්වත් ඒ විසඳුම් වලට විරුද්ධ වෙන්නේ නෑ. එත් ඇයි ඒ චාන්ස් මිස් කලේ? එහෙම විසඳුම් දුන්නා නම් නීතිය සාමය සුරකින්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න ව්‍යවස්ථාව වෙනස් කරන්න. විධායක ජනාධිපතිකම් අහෝසි කරන්න. ඒවා කරන්න තිබුනා. එත් එක්කම රටට ආයෝජන එන්න ඉඩ තිබුනා. එත් මේ මිනිහා මොකද කලේ? රජ වෙන්න හැදුවා. රජ පවුලක් හැදුවා. රට ණය කන්දක ගිල්ලුවා. ජෙ ආර් ටත් මේ චාන්ස් එකම ලැබුනා. 5/6 බලය ලැබුණු කාලයේ. එත් මුන්ට අධික බලය ලැබුනාම උමතු වුනා. විරුද්ධවාදීන්, විරුද්ධ මත දරාගන්න බැරි වුනා. පිස්සු කෙළියා. ඒ ඇත්ත දැක දැකත් අපේ මෝඩ මිනිස්සු තනි සිංහල ඡන්දයෙන් ගෝඨාබය රාජපක්ෂ දිනෙව්වා, 2/3 දුන්න. එත් මොකද වෙන්නේ? සුපුරුදු පරිදි පිස්සු කෙළින එක. ඉතින් මිනිස්සු තේරුම් ගන්න ඕන ලොක්කන් කෙවිට්ටෙන් බය කරගෙන ඉන්න. හරියට වැඩ නොකලොත් ඊළඟ ඡන්දයෙන් පන්නන්න. ව්‍යවස්ථාව වෙනස් කරන්න බලපෑම් කරන්න. මිනිසුන්ගේ අතට ආයෙත් බලය ගන්න. එහෙම නැතිව කවුරුහරි ඇවිත් රට හදාවි කියන එක මිත්‍යාවක්. ඒ උගුලේ වැටෙන්න එපා. කිසිම පක්ෂයක්. කිසිම මිනිහෙක් රට හදන්නේ නෑ. අපිම තමයි හැදෙන්න ඕන.