අපේ රට දියුණු කරමු

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් කරන්න පුළුවන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1.රජයේ රැකියා 70%කින් අඩු කරන්න ඕනි....
    2.කනිජ සම්පත් row material ලෙස නොව එයට අගයක් එකතු කල නිෂ්පාදන බවට පත් කල යුතුයි
    3.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල යුතුයි...
    4.උපතේ සිට මියෙන තුරා පුද්ගලයන්ට එක හැදුනුම්පත් අංකයක් යටතේ සියලු දත්තයන් රැස් වන data base එකක් සැදිය යුතුයි
    5.පළාත් සබා අහෝසි කල යුතුයි
    6. නව අද්යාපන ප්‍රතිසංස්කරණ කලයුතුයි
    7.කර්මාන්ත සදහා නව අයෝජන අවස්ථා දිරිමත් කල යුතුයි
    8. දෙසපලනයට එමටනම් විභාගයක් පවත්වා එය සමත් වියයුතුයි
     
    • Like
    Reactions: Awsomest Genius

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    World bank ekenuth upades dunna , government workers la civil servants la vadi [too much] kiyala lankawe. Aka development ekata badawak kiyala. That is right, Reasons-----Government workers la vadi vena kota industries adu venawa. a vagema government workers lata padi gevanna venne ahinsaka mahajanata wage badhu mudal walin.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    1.රජයේ රැකියා 70%කින් අඩු කරන්න ඕනි....
    2.කනිජ සම්පත් row material ලෙස නොව එයට අගයක් එකතු කල නිෂ්පාදන බවට පත් කල යුතුයි
    3.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල යුතුයි...
    4.උපතේ සිට මියෙන තුරා පුද්ගලයන්ට එක හැදුනුම්පත් අංකයක් යටතේ සියලු දත්තයන් රැස් වන data base එකක් සැදිය යුතුයි
    5.පළාත් සබා අහෝසි කල යුතුයි
    6. නව අද්යාපන ප්‍රතිසංස්කරණ කලයුතුයි
    7.කර්මාන්ත සදහා නව අයෝජන අවස්ථා දිරිමත් කල යුතුයි
    8. දෙසපලනයට එමටනම් විභාගයක් පවත්වා එය සමත් වියයුතුයි
    agree with you brother:yes:

    tawa puluwan taram sport diyunu karannda ona...puluwanm football walata hoda foreign coach lenek genala sri lankwata 2020 di wat football WC ekta participate karanda chance 1k ganna wna vidihta wada karanda ona

    ehama una kiyanne sri lankwata salli godak adila enwa..

    tawa oya TV wala pennane godak rare talent tiyana ayata surport 1k deela a ayata upariymata yannda awastawa dennda ona

    mata mathaka vidihata issara atapattame pennuwa ulu kata 500k oluwe gahala kadanwa,tractor 1k bada udin yanakan innwa:rofl:

    etin me wage minissu apit puhunu karala WWE(world wrestling entertainment) ekata wage yawanda baida??

    hodama expamle eka india great khalai miniha pare gal kadau porak
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    කොට ප* සයන්ස් කියන්නෙ භෞතික විද්‍යාවක් පො*න සුකන්නො. :growl:දේශපාලනේට ඕන මානව විද්‍යාවන් ගැන දන්න මිනිස්සු.

    ඒක නෙමෙයි ඇහුවට තරහවෙන්න එපා, උඹේ කැම්පස් එකේ උඹ වගෙ තව කී දෙනෙක් ඉන්නවද?

    උබ වැරදියි.. සයන්ස් කියන්නෙ භෞතික විද්‍යාවක් නෙමෙයි.. භෞතික විද්‍යාව සයන්ස් වල පොඩි කෑල්ලක්... මානව විද්‍යාවන් කියන්නෙත් සයන්ස් වල කෑල්ලක්... මොකද සයන්ස් BS එකක් තියෙන එකෙක්ට ඕනේ field එකකට ලේසියෙන් merge වෙන්න පුළුවන් කියන එක ලෝකෙම පිළිගත්ත දෙයක්...:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    7 සහ 8 වසර දෙක (එකක් හරි ) අයින් කරලා දාන්න ඕනේ ඔක්කොටම කලින්... :(

    වෙනරටවල 16දී උපාදියට ඉගෙන ගන්න යනවා 23 වෙනකොට PHd එකත් ඉවරයි.....විභාග දෙකක් ඕනි නැහැ O/L වලින් පස්සේ කෙලින්ම degree එක කරන්න දෙන්න ඕනි....9 වසරේ ඉදලා තමන්ගේ subject තොර ගන්න දෙන්න ඕනි
     
    • Like
    Reactions: Asiri21202

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙනරටවල 16දී උපාදියට ඉගෙන ගන්න යනවා 23 වෙනකොට PHd එකත් ඉවරයි.....විභාග දෙකක් ඕනි නැහැ O/L වලින් පස්සේ කෙලින්ම degree එක කරන්න දෙන්න ඕනි....9 වසරේ ඉදලා තමන්ගේ subject තොර ගන්න දෙන්න ඕනි
    හරියට හරි
     
    • Like
    Reactions: Asiri21202

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    අපේ රටේ දියුණුවට විය යුතු දේ තවදුරටත්

    කතාවක් තියෙනවා " බඩ ගින්නේ ඉන්න මිනිහෙක්ට මාළුවෙක් නොදී බිලිපිත්තක් දෙන්න " කියලා .අපේ රටේ දන් ඉන්න අය නම් අහයි " බිලීපිත්ත කන්නද "? කියලා .ඒත් ඒ කියමනේ යටි අර්ථය තමා මාළුවෙක් දුන්නොත් එආ බඩගින්නේ ඉන්න මනුස්සයා ඒක කාලා ඉවර කරනවා .ආයෙත් බඩගිනි උනොත් නැවත් නැවත මාළු දෙන්න ඕනේ .ඒත් ඒ බඩගින්නේ ඉන්න මනුස්සයට බිලිපිත්තක් දුන්නොත් ඒ මනුස්සය විසින්ම බඩගිනි හැදෙන වෙලාවට මාළු අල්ලගෙන කනවා විතරක් නෙමේ වැඩි වුණෝත් වෙළදාමකට හරි යයි .ඒත් අපේ රටේ මෙච්චර කල් පාලකයෝ කලේ මිනිස්සුන්ට මාළු දුන්න එක මිසක් බිලීපිත්ත දුන්න එක නෙමේ .ඒක නිසා තමා අදටත් මිනිස්සු හැම දේම නිකන් ඉල්ලන්න පුරුදු වෙලා තියෙන්නේ .හැබැයි එදා රොබට් නොක්ස් අපේ රටේ මිනිස්සු ගැන කීවේ මෙහෙම ."දුක් කරදර ඉවසීමත් බඩ ගින්න ඉවසීමත් යෝධයන්ගේ ගුණයකී. එදා සිංහලුන් අත පාලා ඉල්ලගෙන කන්න ලජ්ජාඋනු පිරිසක් වූයෙය . එදා නිකන් දෙන දෙයක් වත් ගන්න හිත හදාගන්න බැරිවූයේ තමන් තුල පැවතියාවූ ආත්මාභිමානය නිසාය ." ඒත් අද එහෙමද ? නැහැ නේ. .සමෘද්ධිය හදලා කියලා දුප්පත් මිනිහා වෙනුවෙන් එකේන් සල්ලි දුන්නා දියුණු වෙන්න කියලා .ඒත් ගමේ මනුස්සයා එකේන් කලේ ඒ සල්ලි වලින් එක්කෝඅ සූදු කෙලියා නැත්තම් කසිප්පු ගැහැව්වා .අවුරුදු 13 ඉස්කොලේ නිකන් ඉගෙන ගෙන ,කැම්පස් එකෙනුත් අවුරුදු ගාණක් වියදමක් නැතිව ඉගෙන නිකන් ඉගෙන ගෙන .අන්තිමට කරන්න රස්සාවකුත් නිකන් ඉල්ලනවා .මේ වැඩේ හරිද ? .අධ්‍යාපනේ නම් නිකන් දුන්නට කමක් නැහැ .ඒත් ඒ නිකන් දෙන අධ්‍යාපන ක්‍රම වේදය තුළින් මිනිස්සුන්ට බිලීපිත්තෙන් මාළු අල්ලගන්න හැටි කියලා දෙන්න ඕනේ .ඒත් මේ කටපාඩම් කරන කෙහෙල්මල් තරඟ විභාග කේන්ද්‍ර ක්‍රරගත් අධ්‍යාපන ක්‍රම වේදය තුළ අපේ මිනිස්සුන්ව පුරුදු කරලා තියෙන්නේ මාළු ඉල්ලගෙන කන්න විතරයි .ඒකනේ හැම එකම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ .ආණ්ඩුවකට බැහැ හැම එකම දෙන්න .මේ දැන් තියන ආණ්ඩුවට නම් කොහොමත්ම බැහැ:P:P:P:P

    .ඉති කරන්න තියෙන්නේ එදා ඉඳන් කරපු මාළු කන්න දීපු එක නවත්තලා බිලීපිත්තක් දෙන එක .ඒක කරන්න ඕනේ දේශපාලන ආර්ථික අධ්‍යාපන කියන මේ කෙෂේස්ත්‍ර 3 හරහා ..
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Awsomest Genius

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්.......
    යෝජනා හුගක් තිබේ.

    1-විභාග කේන්ද්‍රීය අධ්‍යාපන කුමය වෙනස් කිරීම.
    2-සාමාන්‍ය පෙලින් සමත්වීම මත යායුත් මග නිර්ණය කිරීම සහ කාර්මික ක්ෂෙතුයට අවශ්‍ය ශ්‍රම බලකාය නිර්මාණය කිරීම
    3-විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තුවට වග කියන බුද්ධිමතුන් ගෙන් සැදි නියෝජිත මණ්ඩලයක් පත් කිරීම.
    4-රටේ විනය මුල සිට නැවත සෑදීමට පොලිස් මාර්ෂල් සේවයක් ඇති කිරීම.
    5-උසස් අධයාපනයේ ගුණාත්මක භාවය නැංවීම
    6- නිෂ්පාදකයන් හට දේශීය නිෂ්පාදන නැවීම සදහා සහන සැලසීම
    7-දේශිය ව නිපදවන භාණ්ඩ වෙනුවට එන ආදේශකයන් සදහා විශාල බදු පැනවීම
    8-දේශපාලනයට පිවිසෙන්නන් හට උසස් අධ්‍යාපන සුදුසුකම් අනිවාර්ය කිරීම සහ අනිවාර්යෙන් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා ගැනීම.
    9-ලංකාව තුල මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීම
    10-දේශප්‍රේමී පනත නමින් අමෙරිකාව ගෙන ඇති රටට එරෙහිවන්නන් හට දැඩි දඩුවම් දීමේ නෛතික ක්‍රමවේදය මෙහි ස්ථාපනය කිරීම.

    උඩින් තියන ඒව ජාතික ප්‍රතිපත්ති...පහල තියන ඒව අපිට.

    අ-රට තුල ශික්ෂණය නැවත ගොඩ නැංවීම. අපි විනයවත් වීම.
    ආ-අනුන් කරන තුරු කට ඇරගෙන හුයන්නලා සේ ඉදින්නේ නැතුව රට වෙනුවෙන් අපේ තිබෙන වගකීම ඉෂ්ඨ කිරීම.
    ඇ-හැම විටම අනික් එකා කරන කියන දෙය නොව තමන් කරන කියන දෙය ගැන සිතීමට හුරුවීම.
    ඈ-තමන් කරන රාජකාරිය අයිස් ගසන්නේ නැතුව, පඩි ගැන හිතන්නේ නැතුව කිරීම. (පඩි එයි හරියටම රට තත්ත්වෙට ආවාම. එතකං රට වෙනුවෙන් කට්ටක් කන්න අපි හිත හදා ගන්න ඕන)

    අර හොනස්ට්කාරය කියන් දේ හරි. මේ රට කෙළවරක ඉදල හමන්නවල හදන්න ඕන රටක්......:angry:
     
    • Like
    Reactions: Awsomest Genius

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    බඩ ගින්නේ ඉන්න මිනිහෙක්ට මාළුවෙක් නොදී බිලිපිත්තක් දෙන්න--------said by Mao sethun, leader of communist China
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුලින්ම කරන්න ඕනේ මේ රටේ මේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය ජාතික ප්‍රතිපත්තියක් සහිතව ප්‍රතිසංස්කරන්ණය කරන එක .කෙහෙල්මල් තරඟ විභාග වෙනුමෙන්ම විතරක් මරවන එක නවත්තලා .අනුකාරකත්වයෙන් තොර දැනුම සහ නව සංකල්ප සොයා යන්නන් පිරිසක් බිහිකිරීම උදෙසා විෂය නිර්දේෂය සකස් කිරීම .ඉන් පසුව රැකියා කරන්නන් උදෙසා රැකියා ලබා දීමට පිරිසක් නිර්මාණය කර ගැනීමට වැඩ පිළිවෙලක් යෙදීම .තව රටේ ප්‍රධාන කර්මාන්තය විදියට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම .මොකද අපිට සරුසාර පොලවක් තියෙන හින්දා ඒ ක්ෂෙස්ත්‍රය නඟා සිටුවීම මහ ලොකු දෙයක් නෙමේ .තියෙන දේයින් ප්‍රයෝජන ගන්න එපැයි මුලින් .අස්සේ ඒ හා සමගාමීව අනෙකුත් ක්ෂේස්ත්‍ර දියුණු කරනවා .තව මේ කෙහෙල්මල් පවුල පාලන දේෂපාලන සංස්කෘතිය වෙනස් කිරීම .මේක තියෙනකන් මේ කලින් කිව්ව කිසි දෙයක් ඉෂ්ඨ කරන්න බැහැ .
    :yes::yes::yes:
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    හ්ම්.......
    යෝජනා හුගක් තිබේ.

    1-විභාග කේන්ද්‍රීය අධ්‍යාපන කුමය වෙනස් කිරීම.
    2-සාමාන්‍ය පෙලින් සමත්වීම මත යායුත් මග නිර්ණය කිරීම සහ කාර්මික ක්ෂෙතුයට අවශ්‍ය ශ්‍රම බලකාය නිර්මාණය කිරීම
    3-විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තුවට වග කියන බුද්ධිමතුන් ගෙන් සැදි නියෝජිත මණ්ඩලයක් පත් කිරීම.
    4-රටේ විනය මුල සිට නැවත සෑදීමට පොලිස් මාර්ෂල් සේවයක් ඇති කිරීම.
    5-උසස් අධයාපනයේ ගුණාත්මක භාවය නැංවීම
    6- නිෂ්පාදකයන් හට දේශීය නිෂ්පාදන නැවීම සදහා සහන සැලසීම
    7-දේශිය ව නිපදවන භාණ්ඩ වෙනුවට එන ආදේශකයන් සදහා විශාල බදු පැනවීම
    8-දේශපාලනයට පිවිසෙන්නන් හට උසස් අධ්‍යාපන සුදුසුකම් අනිවාර්ය කිරීම සහ අනිවාර්යෙන් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා ගැනීම.
    9-ලංකාව තුල මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීම
    10-දේශප්‍රේමී පනත නමින් අමෙරිකාව ගෙන ඇති රටට එරෙහිවන්නන් හට දැඩි දඩුවම් දීමේ නෛතික ක්‍රමවේදය මෙහි ස්ථාපනය කිරීම.

    උඩින් තියන ඒව ජාතික ප්‍රතිපත්ති...පහල තියන ඒව අපිට.

    අ-රට තුල ශික්ෂණය නැවත ගොඩ නැංවීම. අපි විනයවත් වීම.
    ආ-අනුන් කරන තුරු කට ඇරගෙන හුයන්නලා සේ ඉදින්නේ නැතුව රට වෙනුවෙන් අපේ තිබෙන වගකීම ඉෂ්ඨ කිරීම.
    ඇ-හැම විටම අනික් එකා කරන කියන දෙය නොව තමන් කරන කියන දෙය ගැන සිතීමට හුරුවීම.
    ඈ-තමන් කරන රාජකාරිය අයිස් ගසන්නේ නැතුව, පඩි ගැන හිතන්නේ නැතුව කිරීම. (පඩි එයි හරියටම රට තත්ත්වෙට ආවාම. එතකං රට වෙනුවෙන් කට්ටක් කන්න අපි හිත හදා ගන්න ඕන)

    අර හොනස්ට්කාරය කියන් දේ හරි. මේ රට කෙළවරක ඉදල හමන්නවල හදන්න ඕන රටක්......:angry:
    elakiri
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එල මචන්
    11.gif
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මුලින්ම කරන්න ඕනේ මේ රටේ මේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය ජාතික ප්‍රතිපත්තියක් සහිතව ප්‍රතිසංස්කරන්ණය කරන එක .කෙහෙල්මල් තරඟ විභාග වෙනුමෙන්ම විතරක් මරවන එක නවත්තලා .අනුකාරකත්වයෙන් තොර දැනුම සහ නව සංකල්ප සොයා යන්නන් පිරිසක් බිහිකිරීම උදෙසා විෂය නිර්දේෂය සකස් කිරීම .ඉන් පසුව රැකියා කරන්නන් උදෙසා රැකියා ලබා දීමට පිරිසක් නිර්මාණය කර ගැනීමට වැඩ පිළිවෙලක් යෙදීම .තව රටේ ප්‍රධාන කර්මාන්තය විදියට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම .මොකද අපිට සරුසාර පොලවක් තියෙන හින්දා ඒ ක්ෂෙස්ත්‍රය නඟා සිටුවීම මහ ලොකු දෙයක් නෙමේ .තියෙන දේයින් ප්‍රයෝජන ගන්න එපැයි මුලින් .අස්සේ ඒ හා සමගාමීව අනෙකුත් ක්ෂේස්ත්‍ර දියුණු කරනවා .තව මේ කෙහෙල්මල් පවුල පාලන දේෂපාලන සංස්කෘතිය වෙනස් කිරීම .මේක තියෙනකන් මේ කලින් කිව්ව කිසි දෙයක් ඉෂ්ඨ කරන්න බැහැ .
    :yes::yes::yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    හ්ම්.......
    යෝජනා හුගක් තිබේ.

    1-විභාග කේන්ද්‍රීය අධ්‍යාපන කුමය වෙනස් කිරීම.
    2-සාමාන්‍ය පෙලින් සමත්වීම මත යායුත් මග නිර්ණය කිරීම සහ කාර්මික ක්ෂෙතුයට අවශ්‍ය ශ්‍රම බලකාය නිර්මාණය කිරීම
    3-විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තුවට වග කියන බුද්ධිමතුන් ගෙන් සැදි නියෝජිත මණ්ඩලයක් පත් කිරීම.
    4-රටේ විනය මුල සිට නැවත සෑදීමට පොලිස් මාර්ෂල් සේවයක් ඇති කිරීම.
    5-උසස් අධයාපනයේ ගුණාත්මක භාවය නැංවීම
    6- නිෂ්පාදකයන් හට දේශීය නිෂ්පාදන නැවීම සදහා සහන සැලසීම
    7-දේශිය ව නිපදවන භාණ්ඩ වෙනුවට එන ආදේශකයන් සදහා විශාල බදු පැනවීම
    8-දේශපාලනයට පිවිසෙන්නන් හට උසස් අධ්‍යාපන සුදුසුකම් අනිවාර්ය කිරීම සහ අනිවාර්යෙන් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා ගැනීම.
    9-ලංකාව තුල මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීම
    10-දේශප්‍රේමී පනත නමින් අමෙරිකාව ගෙන ඇති රටට එරෙහිවන්නන් හට දැඩි දඩුවම් දීමේ නෛතික ක්‍රමවේදය මෙහි ස්ථාපනය කිරීම.

    උඩින් තියන ඒව ජාතික ප්‍රතිපත්ති...පහල තියන ඒව අපිට.

    අ-රට තුල ශික්ෂණය නැවත ගොඩ නැංවීම. අපි විනයවත් වීම.
    ආ-අනුන් කරන තුරු කට ඇරගෙන හුයන්නලා සේ ඉදින්නේ නැතුව රට වෙනුවෙන් අපේ තිබෙන වගකීම ඉෂ්ඨ කිරීම.
    ඇ-හැම විටම අනික් එකා කරන කියන දෙය නොව තමන් කරන කියන දෙය ගැන සිතීමට හුරුවීම.
    ඈ-තමන් කරන රාජකාරිය අයිස් ගසන්නේ නැතුව, පඩි ගැන හිතන්නේ නැතුව කිරීම. (පඩි එයි හරියටම රට තත්ත්වෙට ආවාම. එතකං රට වෙනුවෙන් කට්ටක් කන්න අපි හිත හදා ගන්න ඕන)

    අර හොනස්ට්කාරය කියන් දේ හරි. මේ රට කෙළවරක ඉදල හමන්නවල හදන්න ඕන රටක්......:angry:

    ඉතින් ඇයි කිඹුලා මහත්තයෝ මෙච්චර කල් රට පාලන කරපු දැන් පාලනය කරන අවජාතක වේස ෆුත්තිගේ පුතාලා ඔය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන්නේ?