adayapana kramaya wenas karanna ona...
good thread machang.. rep added
good thread machang.. rep added
agree with you brother1.රජයේ රැකියා 70%කින් අඩු කරන්න ඕනි....
2.කනිජ සම්පත් row material ලෙස නොව එයට අගයක් එකතු කල නිෂ්පාදන බවට පත් කල යුතුයි
3.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල යුතුයි...
4.උපතේ සිට මියෙන තුරා පුද්ගලයන්ට එක හැදුනුම්පත් අංකයක් යටතේ සියලු දත්තයන් රැස් වන data base එකක් සැදිය යුතුයි
5.පළාත් සබා අහෝසි කල යුතුයි
6. නව අද්යාපන ප්‍රතිසංස්කරණ කලයුතුයි
7.කර්මාන්ත සදහා නව අයෝජන අවස්ථා දිරිමත් කල යුතුයි
8. දෙසපලනයට එමටනම් විභාගයක් පවත්වා එය සමත් වියයුතුයි

කොට ප* සයන්ස් කියන්නෙ භෞතික විද්‍යාවක් පො*න සුකන්නො.දේශපාලනේට ඕන මානව විද්‍යාවන් ගැන දන්න මිනිස්සු.
ඒක නෙමෙයි ඇහුවට තරහවෙන්න එපා, උඹේ කැම්පස් එකේ උඹ වගෙ තව කී දෙනෙක් ඉන්නවද?

7 සහ 8 වසර දෙක (එකක් හරි ) අයින් කරලා දාන්න ඕනේ ඔක්කොටම කලින්...![]()
හරියට හරිවෙනරටවල 16දී උපාදියට ඉගෙන ගන්න යනවා 23 වෙනකොට PHd එකත් ඉවරයි.....විභාග දෙකක් ඕනි නැහැ O/L වලින් පස්සේ කෙලින්ම degree එක කරන්න දෙන්න ඕනි....9 වසරේ ඉදලා තමන්ගේ subject තොර ගන්න දෙන්න ඕනි

මුලින්ම කරන්න ඕනේ මේ රටේ මේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය ජාතික ප්‍රතිපත්තියක් සහිතව ප්‍රතිසංස්කරන්ණය කරන එක .කෙහෙල්මල් තරඟ විභාග වෙනුමෙන්ම විතරක් මරවන එක නවත්තලා .අනුකාරකත්වයෙන් තොර දැනුම සහ නව සංකල්ප සොයා යන්නන් පිරිසක් බිහිකිරීම උදෙසා විෂය නිර්දේෂය සකස් කිරීම .ඉන් පසුව රැකියා කරන්නන් උදෙසා රැකියා ලබා දීමට පිරිසක් නිර්මාණය කර ගැනීමට වැඩ පිළිවෙලක් යෙදීම .තව රටේ ප්‍රධාන කර්මාන්තය විදියට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම .මොකද අපිට සරුසාර පොලවක් තියෙන හින්දා ඒ ක්ෂෙස්ත්රය නඟා සිටුවීම මහ ලොකු දෙයක් නෙමේ .තියෙන දේයින් ප්‍රයෝජන ගන්න එපැයි මුලින් .අස්සේ ඒ හා සමගාමීව අනෙකුත් ක්ෂේස්ත්‍ර දියුණු කරනවා .තව මේ කෙහෙල්මල් පවුල පාලන දේෂපාලන සංස්කෘතිය වෙනස් කිරීම .මේක තියෙනකන් මේ කලින් කිව්ව කිසි දෙයක් ඉෂ්ඨ කරන්න බැහැ .

elakiriහ්ම්.......
යෝජනා හුගක් තිබේ.
1-විභාග කේන්ද්‍රීය අධ්‍යාපන කුමය වෙනස් කිරීම.
2-සාමාන්‍ය පෙලින් සමත්වීම මත යායුත් මග නිර්ණය කිරීම සහ කාර්මික ක්ෂෙතුයට අවශ්‍ය ශ්‍රම බලකාය නිර්මාණය කිරීම
3-විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තුවට වග කියන බුද්ධිමතුන් ගෙන් සැදි නියෝජිත මණ්ඩලයක් පත් කිරීම.
4-රටේ විනය මුල සිට නැවත සෑදීමට පොලිස් මාර්ෂල් සේවයක් ඇති කිරීම.
5-උසස් අධයාපනයේ ගුණාත්මක භාවය නැංවීම
6- නිෂ්පාදකයන් හට දේශීය නිෂ්පාදන නැවීම සදහා සහන සැලසීම
7-දේශිය ව නිපදවන භාණ්ඩ වෙනුවට එන ආදේශකයන් සදහා විශාල බදු පැනවීම
8-දේශපාලනයට පිවිසෙන්නන් හට උසස් අධ්‍යාපන සුදුසුකම් අනිවාර්ය කිරීම සහ අනිවාර්යෙන් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා ගැනීම.
9-ලංකාව තුල මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීම
10-දේශප්‍රේමී පනත නමින් අමෙරිකාව ගෙන ඇති රටට එරෙහිවන්නන් හට දැඩි දඩුවම් දීමේ නෛතික ක්‍රමවේදය මෙහි ස්ථාපනය කිරීම.
උඩින් තියන ඒව ජාතික ප්‍රතිපත්ති...පහල තියන ඒව අපිට.
අ-රට තුල ශික්ෂණය නැවත ගොඩ නැංවීම. අපි විනයවත් වීම.
ආ-අනුන් කරන තුරු කට ඇරගෙන හුයන්නලා සේ ඉදින්නේ නැතුව රට වෙනුවෙන් අපේ තිබෙන වගකීම ඉෂ්ඨ කිරීම.
ඇ-හැම විටම අනික් එකා කරන කියන දෙය නොව තමන් කරන කියන දෙය ගැන සිතීමට හුරුවීම.
ඈ-තමන් කරන රාජකාරිය අයිස් ගසන්නේ නැතුව, පඩි ගැන හිතන්නේ නැතුව කිරීම. (පඩි එයි හරියටම රට තත්ත්වෙට ආවාම. එතකං රට වෙනුවෙන් කට්ටක් කන්න අපි හිත හදා ගන්න ඕන)
අර හොනස්ට්කාරය කියන් දේ හරි. මේ රට කෙළවරක ඉදල හමන්නවල හදන්න ඕන රටක්......![]()

හ්ම්.......