අපේ රට දියුණු කරමු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
gal anathayo politics karanna arts katapadam popsiyo yanawata wada science karayo giyoth arunta wada 100 gunayak hodata wade karanawa. theriya?
oya eka ekage project balanne mokatada sinduwak ahanawane :P
සයින්ස් කරන උන් පකීර්ලා කියලද හිතේ. උන්ටත් කරන්න බැරි දේවල් තියෙනව. ඒවගෙන් එකක් තමයි දේශපාලනේ කියන්නෙ. ඔනමනම් උපරිම සීයට එකක් ඇති

:growl::growl::growl::growl::growl:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මුලින්ම කරන්න ඕනේ මේ රටේ මේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය ජාතික ප්‍රතිපත්තියක් සහිතව ප්‍රතිසංස්කරන්ණය කරන එක .කෙහෙල්මල් තරඟ විභාග වෙනුමෙන්ම විතරක් මරවන එක නවත්තලා .අනුකාරකත්වයෙන් තොර දැනුම සහ නව සංකල්ප සොයා යන්නන් පිරිසක් බිහිකිරීම උදෙසා විෂය නිර්දේෂය සකස් කිරීම .ඉන් පසුව රැකියා කරන්නන් උදෙසා රැකියා ලබා දීමට පිරිසක් නිර්මාණය කර ගැනීමට වැඩ පිළිවෙලක් යෙදීම .තව රටේ ප්‍රධාන කර්මාන්තය විදියට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම .මොකද අපිට සරුසාර පොලවක් තියෙන හින්දා ඒ ක්ෂෙස්ත්‍රය නඟා සිටුවීම මහ ලොකු දෙයක් නෙමේ .තියෙන දේයින් ප්‍රයෝජන ගන්න එපැයි මුලින් .අස්සේ ඒ හා සමගාමීව අනෙකුත් ක්ෂේස්ත්‍ර දියුණු කරනවා .තව මේ කෙහෙල්මල් පවුල පාලන දේෂපාලන සංස්කෘතිය වෙනස් කිරීම .මේක තියෙනකන් මේ කලින් කිව්ව කිසි දෙයක් ඉෂ්ඨ කරන්න බැහැ .
Great Ideas. Thanks,Same to my ideas
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
කෙහෙල්මල් තරඟ විභාග වෙනුමෙන්ම විතරක් මරවන එක නවත්තලා .අනුකාරකත්වයෙන් තොර දැනුම සහ නව සංකල්ප සොයා යන්නන් පිරිසක් බිහිකිරීම උදෙසා විෂය නිර්දේෂය සකස් කිරීම
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ඉන් පසුව රැකියා කරන්නන් උදෙසා රැකියා ලබා දීමට පිරිසක් නිර්මාණය කර ගැනීමට වැඩ පිළිවෙලක් යෙදීම
 
Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
මුලින්ම කරන්න ඕනේ මේ රටේ මේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය ජාතික ප්‍රතිපත්තියක් සහිතව ප්‍රතිසංස්කරන්ණය කරන එක .කෙහෙල්මල් තරඟ විභාග වෙනුමෙන්ම විතරක් මරවන එක නවත්තලා .අනුකාරකත්වයෙන් තොර දැනුම සහ නව සංකල්ප සොයා යන්නන් පිරිසක් බිහිකිරීම උදෙසා විෂය නිර්දේෂය සකස් කිරීම .ඉන් පසුව රැකියා කරන්නන් උදෙසා රැකියා ලබා දීමට පිරිසක් නිර්මාණය කර ගැනීමට වැඩ පිළිවෙලක් යෙදීම .තව රටේ ප්‍රධාන කර්මාන්තය විදියට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම .මොකද අපිට සරුසාර පොලවක් තියෙන හින්දා ඒ ක්ෂෙස්ත්‍රය නඟා සිටුවීම මහ ලොකු දෙයක් නෙමේ .තියෙන දේයින් ප්‍රයෝජන ගන්න එපැයි මුලින් .අස්සේ ඒ හා සමගාමීව අනෙකුත් ක්ෂේස්ත්‍ර දියුණු කරනවා .තව මේ කෙහෙල්මල් පවුල පාලන දේෂපාලන සංස්කෘතිය වෙනස් කිරීම .මේක තියෙනකන් මේ කලින් කිව්ව කිසි දෙයක් ඉෂ්ඨ කරන්න බැහැ .

sirawata machan,dan thiyena system eken hodda bora karaganna tuition kaarayo tika.un prado,bmw wala yanawa lamainge salli walin
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
තව රටේ ප්‍රධාන කර්මාන්තය විදියට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම .මොකද අපිට සරුසාර පොලවක් තියෙන හින්දා ඒ ක්ෂෙස්ත්‍රය නඟා සිටුවීම මහ ලොකු දෙයක් නෙමේ .තියෙන දේයින් ප්‍රයෝජන ගන්න එපැයි මුලින් .අස්සේ ඒ හා සමගාමීව අනෙකුත් ක්ෂේස්ත්‍ර දියුණු කරනවා .
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Desapalanaya ta ema sadaha ihala sudusukam [high qualifications] thibiya yuthu bavata Nithi Rhithi gena ema.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Member of Parliament [MP] kenek veema sadaha DESAPALANA OR ARTHIKA VIDYAWA SADAHA DEGREE EKAK THIBIYA YUTHU BAVATA NITHI GENA EMA.
 
Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    කෙහෙල්මල් තරඟ විභාග වෙනුමෙන්ම විතරක් මරවන එක නවත්තලා .අනුකාරකත්වයෙන් තොර දැනුම සහ නව සංකල්ප සොයා යන්නන් පිරිසක් බිහිකිරීම උදෙසා විෂය නිර්දේෂය සකස් කිරීම
    sira
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Education system eka hadanna ona. Try eka industry owner kenek vimata, bari unoth worker kenek veemata. Ath avasanawakata dan thiyena education system eka thiyenne ake viruddha pattha.
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    learn to dream big podi gamakata gihin podi kadayak dan podi geyak gahan punchi pawlak ekka inna neme salli nathathath hithuwoth karanna bari deyak na