අපේ රට දියුණු කරමු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මේ මරගාතත් එක්ක කොහෙමද රට දියුණු කරන්නේ?
    a0bb2ccc3e5d24f0815520acfb97b60c305ddbd8.png
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමට රජයේ විශ්ව විද්‍යාලයකින් BSc science උපාධියක් සහ දේශපාලන විද්‍යා උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ලබා තිබිය යුතුමයි.

    මෙන්න මේක නම් හරි. තව අර පරිපාලන සේවය කියන එකට බහුතරයක් (60 % කට වඩා )විද්‍යා හා ඉංජිනේරු උපාධිදාරීන් ගන්න ඕන. (චිනේ පරිපාලන සේවයේ බහුතරක් ඉංජිනේරු උපාධිදාරීන්, ජපානේ පරිපාලන සේවයේ බහුතරය විද්‍යා උපාධිදාරීන්, ලංකාවේ බහුතරය O/L විද්‍යාව, ගණිතය ලාවට ගොඩදාගත්තු කලා උපාධිදාරීන්).
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    නිදහසින් පස්සේ රටේ දිවුනුව ගැන හිතල ජනතාව මෙහෙයවන්න කිසිම නායකයෙක් පහල වෙලා නෑ තාම... කිව්වා වගේ දැන් අපේ මිනිස්සු පොඩි දේටත් අත පාන්න පුරුදු වෙලා.. දකුණු කොරියාවේ වගේ එකම එක පාලකයෙක් බිහි වුනා නම් මේර ඇත ඇරලා කිසිම මනුස්සයෙක් වෙන රටක ට යන්නේ නෑ
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    Making a efficient system
    *sea water filter
    *garbage disposal system( land and water) sorting out the garbage
    -plastics
    -organics
    -other you get the point
    *sports/gambling only if they connect people
    *living space
    -tents for travelers
    -wood/clay/palm leaves houses others if they can dispose after use
    -rock houses for travelers for free and should be cleaned by them selves before they leave
    *food storage system
    -fresh/dry foods/pickled food/frozen food
    -home made alcohol/home made tobacco/ganja without the poison
    *natural medicine
    *free education using natural resources
    *travel system
    *solar charging systems for vehicles/houses/computers mobile and others
    *Library with valuable books/comic books /Magazines
    *museum of natural history
    add if I miss anything, fuck the people who do it for personal gain let them suffer kill them if you can and burn them,make sure to build a temple for them with their bones so that they don't ever do it again.Happy Bithday Thank you for your service to the Universe :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමට රජයේ විශ්ව විද්‍යාලයකින් BSc science උපාධියක් සහ දේශපාලන විද්‍යා උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ලබා තිබිය යුතුමයි.

    රූපවාහිනී නාලිකා, රටේ මිනිසුන් දේශපාලනඥයන්ව සාමාන්‍ය කාර්යාල සේවකයින් ලෙස සලකා ,කියන කතා කරන කතා වැනි සමයන් හරහා ඉදිමවන එක නැවැත්විය යුතුයි

    Upadi thiyana un hora kanne nadda?:baffled:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මේ ඔක්කොටම කලින් රටේ ජනතාව ගැන අනුකම්පාවක් තියෙන කොන්ද කෙළින් තියගෙන වැඩ කරන්න පුලුවන් පාලකයකු අවශ්‍යයයි (පොනිල්, හිටං, මරා නැතිව අවංකවම ජනතාව ගැන අනුකම්පාවක් සහිත පුද්ගලයෙක්)
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අපේ රටේ දේශපාලකයන්ට විශේශයෙන්ම ඇමති හරක් සෙට් එකට ඇයි බන් කිසිම වගකීමක් වගවීමක් නැත්තේ, රටේ කැලැ කපනවා හරියට කැරට් කපනවා වගේ, උද්ගෝශන කරන මිනිස්සුන්ට විස පොවනවා, අහින්සක සත්තු මිනිස්සුන්ගේ වැරදි නිසා නිකරුනේ මැරෙනවා, ටිපර් බස් ත්‍රීරිවිල් අනතුරු දවසකට අඩුම ගානේ 8ක් වත් මැරෙනවා, පාතාලයෝ එහෙන් දගලනවා, ඒලේවල් ඔලේවල් ඉවරවෙලා බහුතරය ත්‍රීවිල් එලවන්න ගන්නවා එතනින් කුඩු ගන්ජා බඩු වලට සෙට් වෙනවා මේ වගේ ප්‍රශ්නවලට කවුරුවත් පිලිතුරු දෙන්නේත් නැහැ හැබැයි ආණ්ඩුව දෙදරන කොට හැම පක්ශයක්ම උදේ ඉදන් රැ වෙනකම් සක්ජ්ජා තිය තිය ඉන්නවා තමන්ගේ පක්ශයට කොමද බලය ගන්නේ කියන එක